ඔව් කෙරුවාවේ තරම අපි දැක්කානෙ. වල් නාකියගේ. ඇට දෙක තලලා මරන්න ඕනෙ..
දැන් ඉතින් රිදුනාම එහෙමත් කියපන්...



ඔව් කෙරුවාවේ තරම අපි දැක්කානෙ. වල් නාකියගේ. ඇට දෙක තලලා මරන්න ඕනෙ..



කරන්න පුලුවන් එකා තමයි දිනන්නෙ.. කොරන්න බැරි එකා දිනන්නෙ නැහැනේ....
බලෙන් ගන්නෙ හැදුවෙ නැත්තෙ මොකෝ? රනිලා කෘත්‍යාධීකාරී මණ්ඩලයට දාගෙන ඉන්නෙ උෟගේම හෙන්චයියෝ ටිකනේ. කෘත්‍යාධීකාරී මණ්ඩලයෙන් නේ නායකයා මාරැ කරන්නෙ? ඉතින් එහෙම එකාද බලය පාවිච්චි කරන් නැතුව ඉන්නවා කියන්නෙ?![]()
ඒ කියන්නේ මහින්ද බැරි එකා මයිත්‍රී පුළුවන් එකා?![]()



දැන් ඉතින් රිදුනාම එහෙමත් කියපන්...![]()




ඔවු මහින්දට රට පාවා දෙන්න බෑනේ... එ්කයි පැරදුනේ
මයිත්රීට රට පාවා දෙන්න පුලුවන් නිසා ඌ දින්නා....![]()




ආ ඒ කියන්නේ චන්ද දිනන්නේ රට පාවාදෙන උන්ද
එහෙනම් රනිල් තමයි ලොකුම දේශප්‍රේමියා![]()




අනේ හුකෙ. එකක් කියපන් මහින්දම හිතලා මේ කරන වැඩෙන් රටට වැඩක් වෙයි කියලා කරපු දෙයක්??? මුකුත් නෑ.
යුද්දෙ කරේ? හමුදාව, මහින්දට යුද්ධ කරන්න පෙලෙබෙව්වේ හෙල උරුමය ඇතුලු සිවිල් සංවිධාන.
මුදල් අමාත්ය්යන්ශය? නමට මුදල් ඇමති හැබැයි කරන් ගියේ පී.බී ජයසුන්දර සහ කබ්රාල්.
සංවර්ධනය? ණය අරන් මේලෝ රහක් නැති වැඩ කලේ ඒවයින් එකකවත් ප්‍රතිලාබ අද තියනවද? සුදු අලි වගේ තියෙනවා.
පක්ෂය? මැදපෙල හැදුවේ නෑ. නාකි ටික බය කරන් තියන් හිටියා, තාමත් එහෙමයි. නිල් බලකාය දාලා කොල්ලො ගැහුවා, කෙල්ලො ඉස්සුවා, පගා ගැහුවා, කම්ප්පම් ගත්තා, බැර බලය පාවිච්චි කලා.
අන්තිමට නිකන්ම නිකන් ගමේ බයියෙක්.![]()



යකෝ කරපු දෙයක් නැත්තන් කොහොමද මූ හොරකන් කරලා තියෙන්නෙ?
ඒවා කොරන්න ඇත්තෙන් වටේ හිටපු දක්ශයො තමා....









ඔව් උබ හරි වටේ ඉන්න එවුන් දක්ශ ඇති මන් කියන්නෙ මහින්ද මී හරකෙක් කියලා..
ඔව් එක තමයි මුකුත් කරන්නෙත් නැතුව හොරාත් කාලා තව පැරදුනාට පස්සෙ ලැජ්ජ නැතුව අයේ එනවා චන්දෙ ඉල්ලගෙන. වල් නාකියා කියන්නෙ නිකන්ද.![]()
එතකොට චන්දෙ දාන්නෙ කොටිද?![]()



ඔවු මහින්දට රට පාවා දෙන්න බෑනේ... එ්කයි පැරදුනේ
මයිත්රීට රට පාවා දෙන්න පුලුවන් නිසා ඌ දින්නා....![]()
