මහින්ද ගහන අලුත්ම ගේම් එක ✖

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කරන්න පුලුවන් එකා තමයි දිනන්නෙ.. කොරන්න බැරි එකා දිනන්නෙ නැහැනේ....

    බලෙන් ගන්නෙ හැදුවෙ නැත්තෙ මොකෝ? රනිලා කෘත්යාධීකාරී මණ්ඩලයට දාගෙන ඉන්නෙ උෟගේම හෙන්චයියෝ ටිකනේ. කෘත්යාධීකාරී මණ්ඩලයෙන් නේ නායකයා මාරැ කරන්නෙ? ඉතින් එහෙම එකාද බලය පාවිච්චි කරන් නැතුව ඉන්නවා කියන්නෙ? :lol::lol::lol:

    ඒ කියන්නේ මහින්ද බැරි එකා මයිත්‍රී පුළුවන් එකා?:rofl:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඒ කියන්නේ මහින්ද බැරි එකා මයිත්‍රී පුළුවන් එකා?:rofl:

    ඔවු මහින්දට ර‍ට පාවා දෙන්න බෑනේ... එ්කයි පැරදුනේ

    මයිත්රීට රට පාවා දෙන්න පුලුවන් නිසා ඌ දින්නා....
    :lol::lol::lol:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    දැන් ඉතින් රිදුනාම එහෙමත් කියපන්... :lol::lol::lol:

    අනේ හුකෙ. එකක් කියපන් මහින්දම හිතලා මේ කරන වැඩෙන් රටට වැඩක් වෙයි කියලා කරපු දෙයක්??? මුකුත් නෑ.

    යුද්දෙ කරේ? හමුදාව, මහින්දට යුද්ධ කරන්න පෙලෙබෙව්වේ හෙල උරුමය ඇතුලු සිවිල් සංවිධාන.

    මුදල් අමාත්ය්‍යන්ශය? නමට මුදල් ඇමති හැබැයි කරන් ගියේ පී.බී ජයසුන්දර සහ කබ්‍රාල්.

    සංවර්ධනය? ණය අරන් මේලෝ රහක් නැති වැඩ කලේ ඒවයින් එකකවත් ප්‍රතිලාබ අද තියනවද? සුදු අලි වගේ තියෙනවා.

    පක්ෂය? මැදපෙල හැදුවේ නෑ. නාකි ටික බය කරන් තියන් හිටියා, තාමත් එහෙමයි. නිල් බලකාය දාලා කොල්ලො ගැහුවා, කෙල්ලො ඉස්සුවා, පගා ගැහුවා, කම්ප්පම් ගත්තා, බැර බලය පාවිච්චි කලා.

    අන්තිමට නිකන්ම නිකන් ගමේ බයියෙක්. :lol::lol::rofl::P
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔවු මහින්දට ර‍ට පාවා දෙන්න බෑනේ... එ්කයි පැරදුනේ

    මයිත්රීට රට පාවා දෙන්න පුලුවන් නිසා ඌ දින්නා....
    :lol::lol::lol:

    ආ ඒ කියන්නේ චන්ද දිනන්නේ රට පාවාදෙන උන්ද :rofl:

    එහෙනම් රනිල් තමයි ලොකුම දේශප්‍රේමියා :rofl::rofl::rofl:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    අනේ හුකෙ. එකක් කියපන් මහින්දම හිතලා මේ කරන වැඩෙන් රටට වැඩක් වෙයි කියලා කරපු දෙයක්??? මුකුත් නෑ.

    යුද්දෙ කරේ? හමුදාව, මහින්දට යුද්ධ කරන්න පෙලෙබෙව්වේ හෙල උරුමය ඇතුලු සිවිල් සංවිධාන.

    මුදල් අමාත්ය්‍යන්ශය? නමට මුදල් ඇමති හැබැයි කරන් ගියේ පී.බී ජයසුන්දර සහ කබ්‍රාල්.

    සංවර්ධනය? ණය අරන් මේලෝ රහක් නැති වැඩ කලේ ඒවයින් එකකවත් ප්‍රතිලාබ අද තියනවද? සුදු අලි වගේ තියෙනවා.

    පක්ෂය? මැදපෙල හැදුවේ නෑ. නාකි ටික බය කරන් තියන් හිටියා, තාමත් එහෙමයි. නිල් බලකාය දාලා කොල්ලො ගැහුවා, කෙල්ලො ඉස්සුවා, පගා ගැහුවා, කම්ප්පම් ගත්තා, බැර බලය පාවිච්චි කලා.

    අන්තිමට නිකන්ම නිකන් ගමේ බයියෙක්. :lol::lol::rofl::P

    යකෝ කරපු දෙයක් නැත්තන් කොහොමද මූ හොරකන් කරලා තියෙන්නෙ? :lol::lol::lol:

    ඒවා කොරන්න ඇත්තෙන් වටේ හිටපු දක්ශයො තමා....
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    යකෝ කරපු දෙයක් නැත්තන් කොහොමද මූ හොරකන් කරලා තියෙන්නෙ? :lol::lol::lol:

    ඒවා කොරන්න ඇත්තෙන් වටේ හිටපු දක්ශයො තමා....

    ඔව් උබ හරි වටේ ඉන්න එවුන් දක්ශ ඇති මන් කියන්නෙ මහින්ද මී හරකෙක් කියලා.. :lol::lol::P:P:rofl::rofl:

    ඔව් එක තමයි මුකුත් කරන්නෙත් නැතුව හොරාත් කාලා තව පැරදුනාට පස්සෙ ලැජ්ජ නැතුව අයේ එනවා චන්දෙ ඉල්ලගෙන. වල් නාකියා කියන්නෙ නිකන්ද. :lol::lol::lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔව් උබ හරි වටේ ඉන්න එවුන් දක්ශ ඇති මන් කියන්නෙ මහින්ද මී හරකෙක් කියලා.. :lol::lol::P:P:rofl::rofl:

    ඔව් එක තමයි මුකුත් කරන්නෙත් නැතුව හොරාත් කාලා තව පැරදුනාට පස්සෙ ලැජ්ජ නැතුව අයේ එනවා චන්දෙ ඉල්ලගෙන. වල් නාකියා කියන්නෙ නිකන්ද. :lol::lol::lol:

    ඉතින් මහිනද් වැඩක් කලේ නැත්තන් කොහොමද හොරා කන්නෙ තනියම? පැහැදිලි කරපන්කෝ එ්ක?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    එතකොට චන්දෙ දාන්නෙ කොටිද? :lol::lol::lol::lol:

    මම උඹෙන් අහන්න ඕනේ ප්‍රශ්න ඇයි බං මගෙන් අහන්නේ :rofl:

    උඹනේ කිව්වේ චන්දෙ දිනන උන් රට පාවාදෙන උන් කියල :rofl:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    සමාජවාදී සමානතා පක්ෂයේ සාමාජිකත්වය ගැනීමට සිටින මා මේ කරපු පරණ ගොන් කම් වලට කනගාටු වෙමි :lol:

    https://www.wsws.org/sinhala/
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    ඔවු මහින්දට ර‍ට පාවා දෙන්න බෑනේ... එ්කයි පැරදුනේ

    මයිත්රීට රට පාවා දෙන්න පුලුවන් නිසා ඌ දින්නා....
    :lol::lol::lol:

    puka thamai

    :lol: