මහින්ද ගැන ෆේස්බුක් කමෙන්ට්

amazin

Banned
Apr 9, 2012
622
42
0
මහින්ද ගැන ෆේස්බුක් කමෙන්ට්

ක්රීඩා පිටියට මෙචිචර මූසල නමි රටට කෙ ාචිචර මූසල අැද්ද ?
 

amazin

Banned
Apr 9, 2012
622
42
0
ඔන්න ඉතින් මේ පාරත් මහරජාට පින් සිද්ධ වෙන්න මැච් එක පැරදුනා...මෙ රජාට සොබා දහමත් කැමති නැති නිසා වැස්සක් වත් නැ...එහෙනන් මැච් ගැන කුමන කතාද
 

amazin

Banned
Apr 9, 2012
622
42
0
මැච් එකක් තිබ්බද.... කොහෙද තිබුනෙ.. ?? මට මතක නෑනෙ..... !
 

amazin

Banned
Apr 9, 2012
622
42
0
මහින්දයාට WI T-SHIRT 1ක් අන්දලා උන්ට support කරන විදිහට ගෙනල්ල වාඩි කෙරෙව්වනම්
අපි අනිවා දිනනවා
 

amazin

Banned
Apr 9, 2012
622
42
0
ගෙනාපු රතිඤ්ඤ ටික දෑන් ඉතින් පත්තු කරල මාමගෙ කකුල් දෙක ලගට දාන්න තියෙනවනම්..........!!!
සොහොන් ලකුන MR.....!!!! මාමට අයි මෙ ගෙදර ඉන්න බෑරි.... :)
 

lasa1106

Member
Apr 26, 2012
626
197
0
නොදුටු ඇත්ත!

රනිලුත් ගිහිල්ල නේ


249523_287954397972257_402724597_n.jpg
 

amazin

Banned
Apr 9, 2012
622
42
0
ඊලග ලෝක කුසලානෙට කලින් ජනදිපතිවරනයක් අවශ්‍යයි
 

amazin

Banned
Apr 9, 2012
622
42
0
කොහෙද ඉතින්.................... ආවනෙ අරයා... අතේ තිබුන මැච් එක.. කෙලියා
 

amazin

Banned
Apr 9, 2012
622
42
0
මොකක්ද මහින්ද මාමෙ අපි කරපු වරද ඔයාට අපි ගහන හැම අවසන් තරගයම බලන්න එන්න. එදා පරදින්න ගියපු සෙම්ය අපි දිනුව අද ඔයා ආව අතේ තිබුන දිනුම අපිට නැති වුනා. (අකිල ධනංජය)
 

amazin

Banned
Apr 9, 2012
622
42
0
ඈ බොල අප්පොච්චි මැදමුලනෙ ඉඳන් කොළඹට එනකං එක ගෙදරකවත් TV එකක් හොයාගන්න තිබ්බෙ නැද්ද?
 

amazin

Banned
Apr 9, 2012
622
42
0
කෝ මේ මහින්ද මාමට කට කැඩෙනකම් කිව්වත් ග්‍රවුන්ඩ් එක පැත්තෙ යන්න එපා කියල, කියන දෙයක් අහන්නෙ නෑනෙ. ගෙදරට වෙලා බලන්නැතුව ගියා ලයිව් සික්සර් බලන්න
 

amazin

Banned
Apr 9, 2012
622
42
0
Maha Raja dakka gaman appi dana gatha match eka ta mehema wei kiyala
anyway well done west Indies you played better cricket and you deserves
 

amazin

Banned
Apr 9, 2012
622
42
0
Mamanam MR ge munath thahaduwa dekka gaman TV eka off kala. MR unnehe oheta tiyenne match bala eka nemei, gihin balapan ara Judiciary Commission eke secretary ta gehuwe kawda kiyala (PSD eken hari mirror ekak issarahata hari gihin ahapan)
 

amazin

Banned
Apr 9, 2012
622
42
0
මේකේ යේ කතා දෙකක් නෑනේ මහින්ද අවා මට්ච් එක පැරදුනා
ඔය තව මහින්දට දෙන කොල්ලෝ ත්මි කියන්නේ මහින්ද නිසා නෙමි මට්ච් එක පැරදුනේ කියල
Report
Reply
 

amazin

Banned
Apr 9, 2012
622
42
0
Heta 7.30pm ITN balapalla. Anduwe redi apullana Mahinda abesundaraya 'wimasuma' ta kiyaway maha raja subha patapu nisa tamay ape team eka 1st runner up une kiyala. Maha rajata kade yana niwata kalakanni.
Report
Reply
1 reply · active 8 hours ago
 

amazin

Banned
Apr 9, 2012
622
42
0
රාජපක්ෂ සාපය අවසන් වන තුරු ශ්‍රී ලංකාවට අනාගතයක් නැ!!! අයියෝ ක්‍රිකට්!!!
Report
 

amazin

Banned
Apr 9, 2012
622
42
0
එදා මුලින්ම ලාරා ජනපති හමුවෙලා තියෙන්නේ එතුමාට අවසන් තරගය බැලීමට විශේෂ ආරාධනයකටයි. ඔබතුමා නොවරදවාම එනවා නේද කියලයි අහල තියෙන්නේ. ලාරා දැනගන තියනවා පසුගිය ලෝක කුසලාන දෙකම බලන්න එතුමා ගිය වග... :mad:
 

amazin

Banned
Apr 9, 2012
622
42
0
මහින්ද ලොක්කට එන්න කියාපිය.....
මේවට උත්තර දෙන්න කියාපිය...
නැත්නම් ගෙදරට වෙලා ඉන්න කියාපිය....
අපිට කප් එක ඕන.................. :*<3
Report
Reply