මහින්ද ගෙදර යන්න කිට්ටුයි වගේ
දැන් මේ 121 මහින්ද ට විරුද්ධව නේද ඉන්නේ
කතානායකගේ තීරණයට එකඟ නොවන බවත් දිනේෂ් ගුණවර්ධන කියයි
තම කණ්ඩායම ආණ්ඩු පක්ෂය නියෝජනය කරන බැවින් තේරීම් කාරක සභාවේ බහුතරය ලබා දෙන ලෙස දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරයි.
කතානායකවරයා ව්‍යවස්ථා විරෝධී කතානායකවරයකු යැයි කියමින් දිනේෂ් ගුණවර්ධන මහතා කතානායකට චෝදනා කරයි.
තේරීම් කාරක සභාවේ නම් කතානායක ඉදිරිපත් කරයි
පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාවට සාමාජිකයන් පත් කිරීම ගැන අවසන් එකඟතාවකට නොපැමිණීම නිසා පැවැති ඡන්දයට පක්ෂව ඡන්ද 121ක් ලැබුණු බව කතානායකවරයා තීරණය කළේය.
ඡන්ද ගණන් කිරීමේ කටයුතු සහ නැවත පරීක්ෂා කිරීමේ කටයුතු සිදු වෙයි.
තේරීම් කාරක සභාව සඳහා සාමාජිකයන් පත් කිරීමේ යෝජනාව ගැන ඡන්ද විමසීම අවසන්.
ඉලෙට්‍රෝනික ක්‍රමයට බැරි වූ මන්ත්‍රීහු වාචිකව ඡන්දය දෙති.
ඉලෙක්ට්‍රෝනික් ක්‍රමය වැඩ කරන්නේ නැති මන්ත්‍රීවරුන් ළඟට නිලධාරීහු ගොස් සහාය දෙති.
දැන් මේ 121 මහින්ද ට විරුද්ධව නේද ඉන්නේ




