මහින්ද ගෙදර යන්න කිට්ටුයි වගේ

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,739
    12,766
    113
    මහින්ද ගෙදර යන්න කිට්ටුයි වගේ

    කතානායකගේ තීරණයට එකඟ නොවන බවත් දිනේෂ් ගුණවර්ධන කියයි

    තම කණ්ඩායම ආණ්ඩු පක්ෂය නියෝජනය කරන බැවින් තේරීම් කාරක සභාවේ බහුතරය ලබා දෙන ලෙස දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරයි.

    කතානායකවරයා ව්‍යවස්ථා විරෝධී කතානායකවරයකු යැයි කියමින් දිනේෂ් ගුණවර්ධන මහතා කතානායකට චෝදනා කරයි.

    තේරීම් කාරක සභාවේ නම් කතානායක ඉදිරිපත් කරයි

    පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාවට සාමාජිකයන් පත් කිරීම ගැන අවසන් එකඟතාවකට නොපැමිණීම නිසා පැවැති ඡන්දයට පක්ෂව ඡන්ද 121ක් ලැබුණු බව කතානායකවරයා තීරණය කළේය.

    ඡන්ද ගණන් කිරීමේ කටයුතු සහ නැවත පරීක්ෂා කිරීමේ කටයුතු සිදු වෙයි.

    තේරීම් කාරක සභාව සඳහා සාමාජිකයන් පත් කිරීමේ යෝජනාව ගැන ඡන්ද විමසීම අවසන්.

    ඉලෙට්‍රෝනික ක්‍රමයට බැරි වූ මන්ත්‍රීහු වාචිකව ඡන්දය දෙති.

    ඉලෙක්ට්‍රෝනික් ක්‍රමය වැඩ කරන්නේ නැති මන්ත්‍රීවරුන් ළඟට නිලධාරීහු ගොස් සහාය දෙති.

    දැන් මේ 121 මහින්ද ට විරුද්ධව නේද ඉන්නේ
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඔවා වැඩක් නැ සිරිසෙන රනිල්ව අගමැති කරන්නෙ නැ unp එකෙන් වෙන උන්ට ඉදිරිපත් වෙන්න දෙන්නෙත් නැ
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,996
    4,588
    113
    ඔවා වැඩක් නැ සිරිසෙන රනිල්ව අගමැති කරන්නෙ නැ unp එකෙන් වෙන උන්ට ඉදිරිපත් වෙන්න දෙන්නෙත් නැ

    sirata gedara yanna wena scene ekak tiyene
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    Mahinda should step down and let UNP form a government again. There won't be an end to this crisis until one side steps down.
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    මුන් එකතුවෙලා නඩු ටික පිට දාල මහින්දයව චාටර් කරන සීන් එකක් තියෙන්නේ.
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    DsndccBWkAINPQ8.jpg
     
    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    ඔවා වැඩක් නැ සිරිසෙන රනිල්ව අගමැති කරන්නෙ නැ unp එකෙන් වෙන උන්ට ඉදිරිපත් වෙන්න දෙන්නෙත් නැ

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්ව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු වෙනත් පක්ෂ සමඟ එක්වූ පිරිසට වහාම නැවත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වන ලෙස අවසන් කාල සීමාවක් සමඟ දැනුම්දෙන ලෙස සිරිසේන ජනාධිපති ශ්‍රීලනිප මහ ලේකම් රෝහණ ලක්ෂ්මන් පියදාස වෙත දන්වා ඇතැයි වාර්තා වෙයි.

    එසේම කිසිසේත්ම මේ අවස්ථාවේ මහ මැතිවරණයක් පැවැත්වීමේ අපේක්ෂාවක් නොමැති බවත් දැනුම්දෙන කාලයට පෙර යළිත් පක්ෂයට සම්බන්ධ නොවන පාර්ශවය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිස පක්ෂය හැර ගියා සේ සළකන බවත් එහිදී අවධාරණය කරන ලෙසද ජනාධිපති සිරිසේන එහිදී අවධාරණය කර ඇති බවද වාර්තා වෙයි.

    :angry::angry::angry:

    source :- newstube.lk
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,208
    18,837
    113
    අදාල නෑනේ
    Ow bung Ranil yanna oni Sajith dila...my3 aith unp PM'ship denna kamathi Ranil nathuwa wena kata hari nam Ranil flexible wela yanna oni

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්ව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු වෙනත් පක්ෂ සමඟ එක්වූ පිරිසට වහාම නැවත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වන ලෙස අවසන් කාල සීමාවක් සමඟ දැනුම්දෙන ලෙස සිරිසේන ජනාධිපති ශ්‍රීලනිප මහ ලේකම් රෝහණ ලක්ෂ්මන් පියදාස වෙත දන්වා ඇතැයි වාර්තා වෙයි.

    එසේම කිසිසේත්ම මේ අවස්ථාවේ මහ මැතිවරණයක් පැවැත්වීමේ අපේක්ෂාවක් නොමැති බවත් දැනුම්දෙන කාලයට පෙර යළිත් පක්ෂයට සම්බන්ධ නොවන පාර්ශවය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිස පක්ෂය හැර ගියා සේ සළකන බවත් එහිදී අවධාරණය කරන ලෙසද ජනාධිපති සිරිසේන එහිදී අවධාරණය කර ඇති බවද වාර්තා වෙයි.

    :angry::angry::angry:

    source :- newstube.lk

    Dharatha meka kohomada :P