මහින්ද ගෙදර යන්න කිට්ටුයි වගේ

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,738
    12,765
    113
    Ow uba dakada Namal parliament doren eliyata yana widiya pora 'ge mune thibbe tharaha n laejja mixed wechcha munak..

    Sira phottuwa විනාශ කරන්න ගහපු plan එකක් වගේ ... දැන් පොහොට්ටු සාමාජිකත්වය ගත්තු එවුන්ට එපා වෙලා ඇත්තේ
     

    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    ශ‍්‍රි ලංකා රුපියල අද දිනයේ මුල්ම වතාවට ඇමරිකානු ඩොලරය හමුවේ 180 ඉක්මවා ගියේය. අද මහ බැංකු සටහන් අනුව ඩොලරයක ගැනුම් මිල රුපියල් 176.72ක් වූ අතර විකිණුම් මිල 180.66ක් විය. lankaCnews



    Another victory for Sri Lankans... :love::yes:
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,709
    4,596
    113
    Sira phottuwa විනාශ කරන්න ගහපු plan එකක් වගේ ... දැන් පොහොට්ටු සාමාජිකත්වය ගත්තු එවුන්ට එපා වෙලා ඇත්තේ

    Anthimata winasha wenne rata
     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    ඉටිහ්ං බන් ආණ්ඩුව පත් උනාට විස්වාස භංග දෙකක් පරාදයි බහුතරෙත් නැහැ . අද ඡන්දෙත් මන් දැක්කා 113 කට වැඩිය කාරක සභා තෙරිමට පක්ෂව ඡන්දෙ දීලා තියෙනවා මහින්දලා පැල දොරෙන් පලා යනකොට.
    එතමන තෙරෙනවානෙ තමන්ට බහුතරෙ නැහැ කියලා
    දැන් වත් අයින් වෙන එක තමා හොඳ තියෙන තත්වෙත් නැති කරගන්නෙ නැතුව.
    නිවට සිරාගෙ සද්දයක්වත් නැහැ .
    රනිලුත් හිටියා ඇති වගෙ දැන්.
    කරූට හරි සජිත්ට හඉර් බාරදීලා යන එක තමා තියෙන්නෙ.

     
    • Like
    Reactions: Tyrion Lannister

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,350
    9,124
    113
    Around the world
    wQqQ66Y.jpg
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,110
    34,663
    113
    මහින්ද ලොක්කව චාටර් කරන්න සිරා ගහන ගේමක් මේක. මුගේ ප්ලෑන් එක අහසේ ඉන්න දෙවියෝ විතරයි දන්නේ