මහින්ද ගෝට ට මල් මිටක්

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මහින්ද ගෝට ට මල් මිටක්

    මහින්ද ගෝට ට මල් මිටක්

    ලංකාවේ කොවිඩ් පාලනය කිරීම ගැන මහින්ද ගෝට සුසංයෝගයට අනිවාර්යයෙන් ප්‍රශංසාව හිමිවිය යුතු වෙනවා , මුලින් ලෝක සවුක්ය සංවිධානය කිව්වේ සිංගප්පුරුව ආදර්ශයට ගන්න කියල , පස්සේ බැලින්නම් උන් කෙලොගත්ත , ලෝකේ ජනගහන අනුපාතයට වැඩිම ලෙඩ්ඩු ඉන්න රට වුණා . මහලොකුවට ගහපු පම්පෝරි කුඩු

    මම ඉන්නේ මාලදිවයිනේ , කොවිඩ් ලේසියෙන්ම කොන්ටෝල් කරන්න පුළුවන් රටක්, අපේල් මැද වෙනකන් මුන්ගේ කේස් තිබ්බේ 18යි , එකෙනුත් හොද වෙන්න හිටියේ 4යි , අපේ ඔෆිස් වල උන් කින්ඩියට හැමදාම ලංකාවේ කීයද , කීයක් මලාද කියල අහල ස්වයං ආතල් එකක් ගත්ත , අද වෙද්දී මුන්ගේ කොවිඩ් කේස් 1000 පැනල , 50ක් වත් තාම හොද වෙලා නැහැ .දූපත් විදිහට බෙදිලා තියෙන රටක් කොච්චර හොදට කොන්ටෝල් කරන්න පුලුවන්ද ,එත් පාලකයන්ගේ ගොබ්බ කම නිසා වැඩේ නෑව .

    ලංකාවේ ගහපු ගේම ලෝකෙටම ආදර්ශයක් , මම හිතන්නේ ලංකාව ලෝකෙන්ම අංක එක මේ සිද්දියේදී
     
    • Like
    Reactions: erozan and SMG70

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,765
    113
    මාලඹේ
    FB-IMG-1589519924287.jpg
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    War eka ewara wela okkoma commanders gennala ceramony tibba. Corona ewara kala ekatath loku celebration tiyeida galleface
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,765
    113
    මාලඹේ
    War eka ewara wela okkoma commanders gennala ceramony tibba. Corona ewara kala ekatath loku celebration tiyeida galleface

    වැඩක් නොකර සමරණවට වඩා වැඩක් කරලා ඒක සමරන එකම විටිනව නේද . මොකවත් නොකර ඉන්නවාට වඩා​
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හු කොල්ලො එකෙක්වත් නැ බලු රැලට මේව පේන්නෙ නැ
    කොරෝනා තෙර්ඩ් බම්ප් කර කර දගලපු හු ඇන් පි පුක්බඩයො එකෙක් නැ..:lol::lol:
     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    හු කොල්ලො එකෙක්වත් නැ බලු රැලට මේව පේන්නෙ නැ
    කොරෝනා තෙර්ඩ් බම්ප් කර කර දගලපු හු ඇන් පි පුක්බඩයො එකෙක් නැ..:lol::lol:

    Lol Nepal statistics balapan balli, 2000tests per 1million populations :
    Total case 267 no deaths, gotha Sar jabuk :lol::lol::lol::lol:
     
    • Like
    Reactions: asylum