මහින්ද ගෝට ට මල් මිටක්
මහින්ද ගෝට ට මල් මිටක්
ලංකාවේ කොවිඩ් පාලනය කිරීම ගැන මහින්ද ගෝට සුසංයෝගයට අනිවාර්යයෙන් ප්‍රශංසාව හිමිවිය යුතු වෙනවා , මුලින් ලෝක සවුක්ය සංවිධානය කිව්වේ සිංගප්පුරුව ආදර්ශයට ගන්න කියල , පස්සේ බැලින්නම් උන් කෙලොගත්ත , ලෝකේ ජනගහන අනුපාතයට වැඩිම ලෙඩ්ඩු ඉන්න රට වුණා . මහලොකුවට ගහපු පම්පෝරි කුඩු
මම ඉන්නේ මාලදිවයිනේ , කොවිඩ් ලේසියෙන්ම කොන්ටෝල් කරන්න පුළුවන් රටක්, අපේල් මැද වෙනකන් මුන්ගේ කේස් තිබ්බේ 18යි , එකෙනුත් හොද වෙන්න හිටියේ 4යි , අපේ ඔෆිස් වල උන් කින්ඩියට හැමදාම ලංකාවේ කීයද , කීයක් මලාද කියල අහල ස්වයං ආතල් එකක් ගත්ත , අද වෙද්දී මුන්ගේ කොවිඩ් කේස් 1000 පැනල , 50ක් වත් තාම හොද වෙලා නැහැ .දූපත් විදිහට බෙදිලා තියෙන රටක් කොච්චර හොදට කොන්ටෝල් කරන්න පුලුවන්ද ,එත් පාලකයන්ගේ ගොබ්බ කම නිසා වැඩේ නෑව .
ලංකාවේ ගහපු ගේම ලෝකෙටම ආදර්ශයක් , මම හිතන්නේ ලංකාව ලෝකෙන්ම අංක එක මේ සිද්දියේදී