මහින්ද චින්තනයෙන් තවත් ආශ්චර්යක්........!!!

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    6. Piyasiri Wijenayake :nerd::nerd::nerd:
    :lol::lol::lol::lol::lol::lol::lol: අපෝ තොපිල වගේ මීහරක් unp කාරයො,:lol::lol: කොහෙද බුරුවො පියසිරි විජේනායක නියෝජ්‍ය ඇමති කෙනෙක් වෙන්නේ????? මීහරක් තේර්ඩ් දණ්ඩ එපා.:P:P:P පියසිරි විජේනායකගේ කතාවෙන්ම අනිත්ව ගැන හිතා ගන්ඩ පුළුවන්.:Pදේශපාලනේ කතාකරපන් දැනගෙන,නැත්නම් ගොන් කම ප්‍රදර්සනයනොකර හිටියනම් හොදයි.:confused::confused::P
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    6.දිළිඳු පිඩිත පන්තියේ දෙමාපියන්ට දාව උපත ලබා ජවිපෙ වැනි රැඩිකල් දේශපාලන පක්ෂ වලින් තම දේශපාලන දිවිය අරඹා පසුව පාලක පන්තියට හේත්තු වී සිටින දේශපාලකයන් කිහිප දෙනෙකුද නැති බැරි කාලයේ ලබා ගැනීමට නොහැකි වූ කම් සැප එරියස් සමග දැන් විඳින බව හෙළි වේ. මේ වර්ගයට අයත් වන එක් නියෝජ්‍ය අමාත්‍යවරයෙකු තම අමාත්‍යංශයේ ඇඳක් සහිත විශේෂ කාමරයක් ද ඒ සඳහා තනවා ඇත.
    Piyasiri1.jpg

    :lol::lol::lol::lol::lol: පියසිරි විජේනායක නියෝජ්‍ය ඇමති කෙනෙක් වෙන්නේ ඒරොප්පෙ වෙන්ඩ ඇති නේද?:lol::lol::lol: අයි බන් උබල ඔච්චර මෝඩ,:P:P:P සාමාන්‍ය දැනුම බින්දුවයි,ලැජ්ජයි. :P:P