මම මේක දැම්මේ වික්රමබාහුගේ අදහස් හරිම පුදුම සහගතයි. වික්රමබාහු සිංහලයෙක් ලෙස උපත ලැබුවත් ඔහු සිංහලයෙක් ලෙස සලකන්න බැහැ.ඔහුව මට පේන්නේ ලංකාවේ පහල වුන අජාතිකයෙක් වශයෙන්.විජාතිකයෙක් කියන්න බැහැ.විජාතිකයනට මොකක් හරි ජාතියක් තියෙනවා.මේ මිනිහට කිසිම ජාතිකත්වයක් නෑ.ඔහුට ආගමක් නැත.ජාතිකත්වයක් නැත.ඔහු අජාතිකයෙක් .ඔහු බටහිර රටක දේශපාලනය කරානම් ලොකු තැනක ඉන්නවා.
මෙන්න මේකයි හෙතුව.මට මතකයි මෙයා ජනාධිපතිවරනේ කාලෙදි කරපු ප්රකාශ,මෙයා දන්නවා මෙයාට සිංහල ජනතාව අතරේ තැනක් නෑ කියලා.ඒ හින්දා මෙයා හදන්නේ සිංහලයන්ට බැනලා,ගරහලා දෙමල ජනතාව අතරෙ තැනක් හදාගන්න..








