මහින්ද ජනඝාතකයෙක් -වික්‍රමබාහු

rauxz

Member
Aug 27, 2009
7,393
377
0
හිත ගිය තෑන......
මම මේක දැම්මේ වික්‍රමබාහුගේ අදහස් හරිම පුදුම සහගතයි. වික්‍රමබාහු සිංහලයෙක් ලෙස උපත ලැබුවත් ඔහු සිංහලයෙක් ලෙස සලකන්න බැහැ.ඔහුව මට පේන්නේ ලංකාවේ පහල වුන අජාතිකයෙක් වශයෙන්.විජාතිකයෙක් කියන්න බැහැ.විජාතිකයනට මොකක් හරි ජාතියක් තියෙනවා.මේ මිනිහට කිසිම ජාතිකත්වයක් නෑ.ඔහුට ආගමක් නැත.ජාතිකත්වයක් නැත.ඔහු අජාතිකයෙක් .ඔහු බටහිර රටක දේශපාලනය කරානම් ලොකු තැනක ඉන්නවා.

මෙන්න මේකයි හෙතුව.මට මතකයි මෙයා ජනාධිපතිවරනේ කාලෙදි කරපු ප්‍රකාශ,මෙයා දන්නවා මෙයාට සිංහල ජනතාව අතරේ තැනක් නෑ කියලා.ඒ හින්දා මෙයා හදන්නේ සිංහලයන්ට බැනලා,ගරහලා දෙමල ජනතාව අතරෙ තැනක් හදාගන්න..
 
humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
අනේ මට ඝෘණ රෙප් දෙන්න එපා.මේ මගේ අදහස් නෙවෙයි.මම ඔය කට්ටියව දැනුවත් කරපු එක තමයි කරේ.
 
sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    ඩොලර් වලට දැම්ම ගූ

    වික්‍රමබාහුටයි පරාජයලත් ජයවර්ධන ටයි කොටින්ගෙ ගොම්පස් අල්ලන්න ගිහින් බලු වෙලා පැනලා දුවන්න වෙලා.:lol::lol::lol::D:P
    මහින්ද කොටින්ව ඉවර කලේ රට වෙනුවෙන්,
    එතකොට ජේ.වී.පී එක හමුදාවේ පොලිසියෙ අයගේ පවුල් පිටින් ඝාතනය කලේ,මහජන දේපොල ගිනිතිබ්බෙ මොන බම්බුව වෙනුවෙන්ද????:angry:
    යූ.එන්.පී එක ජේ.වී.පී කාරයෝ කියලා අහිංසකයෝ ලක්ශ ගානක් රටට නැති කලේ මොන බම්බුව වෙනුවෙන්ද????:angry:

    අපෙ හමුදාවෙ කොල්ලො මරලා පුච්චලා වලලපු ඒවා හොයාගත්තම යූ.එන්.පී/ජේවීපී හරි වික්‍රමබාහු හරි කරපු ප්‍රකාශයක් තියෙනවද???:no::no::no:
    එතන තිබුනේ කොටි සොහොනක් උනා නම් මේ වනකොට බලන්න තිබුනා මෙ ඊනියා විමුක්ති හොරුන්ගෙ ජරා කටවල් වල සද්දෙ.
    එක එක බැල්ලිගෙ පුතාලා ඩොලර් වලට දැම්ම ගූ එලකිරි එකට දාලා කොටින්ට කඩේ දුවන හියුමනොයිඩ්ලා ගැන නම් අනේ මන්දා........!!!!!!:no::no::no::no:
     
    • Like
    Reactions: shanefarcry

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    අනේ පලයං මිනිහො යන්න.උබ කියන එවා දැන් කවුරුවත් ගනන් ගන්නේ නෑ.ගිහින් කොටිත් එක්කම බුදියගනින්.
    ඒවා කොහොමද උන්ගේ නිජ භුමිය උනේ.ඒ ශ්‍රී ලංකාව. ශ්‍රී ලාංකිකයන්ගෙ නිජ භුමිය.ඒ විදිහට ආවෝත් ඕන කෙනෙක්ට මේ ලංකාවෙ ඉන්න පුලුවන්..

    තව දෙයක්..ගෙදර ගිනි පිටට දෙන එකනම් අපි අනුමත කරන්නෙ නෑ.මේ වෙලාවේ රට ඇතුලේ මොන ප්‍රශ්න තිබ්බත් ශ්‍රි ලංකාව කියන නම වෙනුවෙන් අපි එකතු වෙලා වැඩ කරන්න ඕන.මේ වගෙ බූරුවෝ අපෙ රටෙ නමට කරන හානිය වලක්වා ගන්න අපි එකතු වෙලා වැඩ කරන්න ඕන.මෙතන්ට පක්ශ පාට බේද නෑ..එක රටයි,එක කොඩියයි..

    I agree with you man , but I hate mahinda.
    Oky now the time to think about the country.

    But let's talk about that SF justice later.
    please don't attach the SF problem with this.
     
    හි හි අපි යයි කඩේ කොටියට ! මහින්ද චර්ටෙර් එක්ක වෙනම සීන් එක්ක් !
    මහින්ද හොරක් බව වෙනම සීන් ekak ! koti දහවල් හීන dakinawa !
     
    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA

    නෑ බං මුට අදහස් ප්‍රකාෂ කරගන්න බැරි කමක් වෙලා තියන්නෙ. ඕක humanoid ගෙ අදහස නෙමෙයි :P
     
    • Like
    Reactions: humanoid

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    අපි කියන්නෙ කාට කාට

    හි හි අපි යයි කඩේ කොටියට ! මහින්ද චර්ටෙර් එක්ක වෙනම සීන් එක්ක් !
    මහින්ද හොරක් බව වෙනම සීන් ekak ! koti දහවල් හීන dakinawa !
    ඔව් ඔව් මෙවා ඔක්කොම වෙනම සීන් තමයි.:rolleyes:
    කලබල අස්සෙ බලල්ලු මලුවලින් පනිනා සීන් එක නම් ප්‍රයිස්ලස්.......!!!!!!:P:P
    අපි කියන්නෙ කාට කාට.............!!!!:baffled:

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    මෙතන ඉන්න මහින්දගේ ලෙව කන රිලව් ටික නිවුස් අහන්නේ හඩ්ඩගෙන් විතරයි.කොහොමත් මහින්දව හෙට අත් අඩංගුවට ගන්න දෙමලු සැලසුම් කරලා ඉවරයි.
     
    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    I agree with you man , but I hate mahinda.
    Oky now the time to think about the country.

    But let's talk about that SF justice later.
    please don't attach the SF problem with this.

    me too machan...
    මටත් මහින්දග් වැඩ අල්ලන්නේ නෑ,බට් ඒ අපේ රටෙ ජනාධිපති.ලංකාවෙ ජනාධිපති වෙන රටකදි අත්තඩංගුවට පත් වුනොත් ඒක ලංකාවට හොද නෑ.
    :no::no:
     
    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    මෙතන ඉන්න මහින්දගේ ලෙව කන රිලව් ටික නිවුස් අහන්නේ හඩ්ඩගෙන් විතරයි.කොහොමත් මහින්දව හෙට අත් අඩංගුවට ගන්න දෙමලු සැලසුම් කරලා ඉවරයි.

    මචන් මටත් මහින්දව පේන්න බෑ.:no: ඒත් අපෙ රටෙ ජනාධිපති වෙන රටකදි අත්තඩංගුවට ගත්තොත් ඒක හොද නැත්තෙ ලංකාවට.ඉතින් විරුද්ධ පාක්ශිකයො කියලා අපි ඒකට සතුටු වෙනවා නම්,අපි හරිම කුහක මිනිස්සු.....:(
     
    • Like
    Reactions: Jolly_Roger

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    me too machan...
    මටත් මහින්දග් වැඩ අල්ලන්නේ නෑ,බට් ඒ අපේ රටෙ ජනාධිපති.ලංකාවෙ ජනාධිපති වෙන රටකදි අත්තඩංගුවට පත් වුනොත් ඒක ලංකාවට හොද නෑ.
    :no::no:

    Yeah mchn me too I personally don't like mahinda specially what he did for SF. But here it is different hope our president will come back to SL safely soon.
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    මහින්ද සරත් ෆොන්සේකාට කරපු දේ නිසා සිංහල ජනතාවගෙන් බහුතරය හරිම හිතේ අමාරුවෙන් ඉන්නෙ.ඒක නිසා ලංකාවේ ඉන්න සිංහල අය දැන් මහින්දට ලෙන්ගතු කමක් නෑ. අනිත් එක දැන් ලංකාවේ මිනිස්සු හරිම පිපාසෙකින් ඉන්නේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස් පාලනයක් රට තුල ගොඩ නැගෙනකම්.මහින්දගෙන් එහෙම දෙයක් හම්බවෙන්නේ නෑ කියල උන් දන්නවා.
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    ඒ රිලව් සහ මේ රිලව්

    මෙතන ඉන්න මහින්දගේ ලෙව කන රිලව් ටික නිවුස් අහන්නේ හඩ්ඩගෙන් විතරයි.කොහොමත් මහින්දව හෙට අත් අඩංගුවට ගන්න දෙමලු සැලසුම් කරලා ඉවරයි.
    සමහර රිලව් බලන් ඉන්නෙ ඒක වෙනකං තමයි:angry:.මහින්ද මොකා උනත් මේ රටේ ජනාධිපති.රට දෙමලු මොනවා කිව්වත් මෙරට දෙමලු බේරාගත්තෙ මහින්ද තමයි.
    රට දෙමලුන්ගෙ කුඩු,අවි,ගණිකා බිස්නස් වැටුනෙ යුද්දෙ නැවතුන නිසා.
    එංගලන්තෙ ත්‍රස්තවාදීන්ට උදව් කරන රටක් උනාට වෙන රටක ජනාධිපති කෙනෙක් ඇරෙස්ට් කරන්න පුලුවන්ද කියලා හෙට බලමු.මම නම් හිතන්නෙ මහින්ද ගියා වගෙම එයි කියලා.රිලව් කට්ටියක් ලෙව කන්න බලන් ඉන්නවලුනෙ අප්පේ......:P:P:P:P:P
     
    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc

    sahathika attha machan,ape aya mahindata kamathi akamathi eka wenama deyak,eath me apatha pataw mahinda arrest karanakan balan inne,lajjai oi,indiawe,pakistan wala minissu kocchara duk windath un ratata adarei,eath me ponna pataw demalunta sup wena widihata talk denne
     
    • Like
    Reactions: sanath ekanayake

    Little DJ

    Well-known member
  • Nov 29, 2010
    1,014
    311
    83
    Panadura
    Kotinam un okkoma ekathuwela unta wirudawa apu hemowama iwarakaranna thamath balanne. Ubala okkoma dekata bedila maraganilla ethakota itin kotinta amuthuwen karanna deyakne. Eka ratak widiyata hithanakanam lankawata godayamak ne.

    1-Rata 2-Ithuru okkoma......
     
    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    sahathika attha machan,ape aya mahindata kamathi akamathi eka wenama deyak,eath me apatha pataw mahinda arrest karanakan balan inne,lajjai oi,indiawe,pakistan wala minissu kocchara duk windath un ratata adarei,eath me ponna pataw demalunta sup wena widihata talk denne
    Yeah.. Election 1kedi Thamun kata sup karath mahinda kiyanne thamath ape president..
    Presidentwa arrest kala kiyanne ithin lankawa arrest kala wage thmai.

    poorna1

    Member
    Jan 5, 2009
    625
    82
    0
    අනේ පලයං මිනිහො යන්න.උබ කියන එවා දැන් කවුරුවත් ගනන් ගන්නේ නෑ.ගිහින් කොටිත් එක්කම බුදියගනින්.
    ඒවා කොහොමද උන්ගේ නිජ භුමිය උනේ.ඒ ශ්‍රී ලංකාව. ශ්‍රී ලාංකිකයන්ගෙ නිජ භුමිය.ඒ විදිහට ආවෝත් ඕන කෙනෙක්ට මේ ලංකාවෙ ඉන්න පුලුවන්..

    තව දෙයක්..ගෙදර ගිනි පිටට දෙන එකනම් අපි අනුමත කරන්නෙ නෑ.මේ වෙලාවේ රට ඇතුලේ මොන ප්‍රශ්න තිබ්බත් ශ්‍රි ලංකාව කියන නම වෙනුවෙන් අපි එකතු වෙලා වැඩ කරන්න ඕන.මේ වගෙ බූරුවෝ අපෙ රටෙ නමට කරන හානිය වලක්වා ගන්න අපි එකතු වෙලා වැඩ කරන්න ඕන.මෙතන්ට පක්ශ පාට බේද නෑ..එක රටයි,එක කොඩියයි..

    :yes: :yes:Good one bro Rep added
    even I'm an UNPer & hate this government because they waste our money in billions & cost of living get higher & higher.
    But when MR is out side the country he is representing us & he is our president. I strongly condemn Wikramabahu's action :angry:
    may he get rot in the hell.