මහින්ද ජනඝාතකයෙක් -වික්‍රමබාහු

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මචන් මටත් මහින්දව පේන්න බෑ.:no: ඒත් අපෙ රටෙ ජනාධිපති වෙන රටකදි අත්තඩංගුවට ගත්තොත් ඒක හොද නැත්තෙ ලංකාවට.ඉතින් විරුද්ධ පාක්ශිකයො කියලා අපි ඒකට සතුටු වෙනවා නම්,අපි හරිම කුහක මිනිස්සු.....:(
    100% agree with you machan :yes:
     
    crkwnm

    Active member
  • May 22, 2009
    660
    32
    28
    ගෙදර.
    විටින් විට පැමිණි සිංහල ජාතීවාදී ආණ්ඩු විසින් කරන ලඳ අහිංසක දෙමල ජනඝාතනයට විරෝධය පෑම සඳහා මම අද ලංඩන් නුවරට පැමිණියෙමි.මහින්ද ආණ්ඩුව අවසාන දෙමල ජන ඝාතක සිංහල ආණ්ඩුව වුනත් අඩුම අයනම් නෙවෙයි කියලා මම කියන්න කැමති. දෙමල අයට විතරක් නෙවෙයි, දුප්පත් සිංහල මව් වරුන්ටද තමන්ගේ දරුවන් අහිමි වුනා.ඒ මහින්ද ජාතීවාදී ආණ්ඩුව ඔවුන්ව දෙමල නිජබිමට එරෙහිව ප්‍රචන්ඩත්වය දියත් කිරීමට උතුරට යැවීම නිසයි.සිංහල ජනතාවට අයිති නැති,විදේශික ඉඩම් වන උතුරු නැගෙනහිර බිම් ආක්‍රමණය සඳහා මේ සිංහල තරුණයන් නිකරුනේ සිය දිවි දුන්නා. සරත් ෆොන්සෙකා නැමති දෙමල ජනතාවගේ වදකයා අද දෙමල දේශපාලන සිරකරුවන් සමග සිරගත වී සිටීම දෛවයේ සරදමක් ලෙස මම දකිනවා.ඒ විතරක් නෙවෙයි, මහින්දව යුද්ධය කරා ඇදගෙන ගිය ජනතා විමුක්ති පෙරමුණත් අද මහින්දගේ දඩයමක් බවට පත් වෙලා.ඔවුන් විසින් බිහිකරපු යක්ෂය වන මහින්ද ඒකාධිපතියා ඔවුන්ව ගිලගනිමින් , පෙලමින් සිටිනවා. උතුරු නැගෙනහිර ප්‍රජාතන්ත්‍රවාදය ඇති කර දෙමල ජනතාවට අපාරාධ කරපු සිංහල ජාතිවාදි නායකයන් යුක්තිය ඉදිරියට ගෙන ඒමට නව සමසමාජ පක්ෂය කැපවීමෙන් ක්‍රියාකරනවා.මේ සඳහා දවසෙන් දවස දේශීය සහ විදේශිය බලවේග අද අපවටා එක්වමින් සිටිනවා.

    මුන් කියන කතා මොකාද අහන්නේ. මුන්ව බොරුවට පෝම් කරන්න එපා. මුගේ කතා මුගෙ ගෑනිවත් අහන්නැතිව ඇති. මම හිතන්නේ මූ අල්ලගන්න බැරිවෙච්ච කොටියෙක් වෙන්න ඇති.
     
    sri2008

    Member
    Jul 26, 2008
    64
    7
    0
    මෙම නරුම කාලකන්නියා තහනම් ත්‍රස්තවදි කන්ඩායමකට ප්‍රසිද්දියේ උදව් උපකාර කිරීම,ශ්‍රි ලන්කාවෙ උතුරු නෑගෙනහිර දෙමල නිජබිම් ලෙස තහවුරු කිරිමට ව්‍යාජ උත්සහයක යෙදිම,ජන ඝාතක ආන්ඩුවක් ලෙස ලොකයට ප්‍රසිද්දියෙ අසත්ය චොදනා කිරීම ඈතුලු කාරනා සෙලකිල්ලට ගෙන ,මොහු නෑවත අපගේ මවුබිමට පා තෑබිමටවත් නුසුදුසු අවජතකයෙක් ලෙස දෑන දෑනත්.කිසි දෙයක් නොවු පරිද්දෙන් ...අපි මෙගා ස්ටාර් නරබා ජොලියෙ නිදාගමු...:frown::frown::frown::frown:

    සුද්දා විසින් අපගෙ මොල ගෙඩිවලට ඈතුලු කල කාලකන්නි බවෙ අපි තවමත් එල්ලිගෙන සිටි...නෑවතත් මෙවන් ද්‍රොහිට විරුද්දව විර සින්හයෙකු ලෙසින් නගීසිටිමු...
     
    anuradha2009

    Member
    Dec 21, 2008
    1,331
    112
    0
    මෙතන ඉන්න මහින්දගේ ලෙව කන රිලව් ටික නිවුස් අහන්නේ හඩ්ඩගෙන් විතරයි.කොහොමත් මහින්දව හෙට අත් අඩංගුවට ගන්න දෙමලු සැලසුම් කරලා ඉවරයි.

    නොදකින් තො වගේ පොන්නයෙක්, යකෝ මහින්ද සිංහල මිනිහෙක් තොට ජාතිය ගැනවත් හැගිමක් නැද්ද ?කොටි ලංකාව ඇල්ලුවනමි එක සිංහල මිනිහෙක් තියන්නෙ නැ ඔක්කෙම මරනවා. මෙ ‍මෝඩයා කොටින්ට කඩෙ යනවා. තොපි වගේ එවුන්ට කියන්නෙ සිංහල කොටි කියලා.
     
    KARR

    Member
    Mar 17, 2009
    1,849
    35
    0
    2010-12-01_160252.jpg

    විටින් විට පැමිණි සිංහල ජාතීවාදී ආණ්ඩු විසින් කරන ලඳ අහිංසක දෙමල ජනඝාතනයට විරෝධය පෑම සඳහා මම අද ලංඩන් නුවරට පැමිණියෙමි.මහින්ද ආණ්ඩුව අවසාන දෙමල ජන ඝාතක සිංහල ආණ්ඩුව වුනත් අඩුම අයනම් නෙවෙයි කියලා මම කියන්න කැමති. දෙමල අයට විතරක් නෙවෙයි, දුප්පත් සිංහල මව් වරුන්ටද තමන්ගේ දරුවන් අහිමි වුනා.ඒ මහින්ද ජාතීවාදී ආණ්ඩුව ඔවුන්ව දෙමල නිජබිමට එරෙහිව ප්‍රචන්ඩත්වය දියත් කිරීමට උතුරට යැවීම නිසයි.සිංහල ජනතාවට අයිති නැති,විදේශික ඉඩම් වන උතුරු නැගෙනහිර බිම් ආක්‍රමණය සඳහා මේ සිංහල තරුණයන් නිකරුනේ සිය දිවි දුන්නා. සරත් ෆොන්සෙකා නැමති දෙමල ජනතාවගේ වදකයා අද දෙමල දේශපාලන සිරකරුවන් සමග සිරගත වී සිටීම දෛවයේ සරදමක් ලෙස මම දකිනවා.ඒ විතරක් නෙවෙයි, මහින්දව යුද්ධය කරා ඇදගෙන ගිය ජනතා විමුක්ති පෙරමුණත් අද මහින්දගේ දඩයමක් බවට පත් වෙලා.ඔවුන් විසින් බිහිකරපු යක්ෂය වන මහින්ද ඒකාධිපතියා ඔවුන්ව ගිලගනිමින් , පෙලමින් සිටිනවා. උතුරු නැගෙනහිර ප්‍රජාතන්ත්‍රවාදය ඇති කර දෙමල ජනතාවට අපාරාධ කරපු සිංහල ජාතිවාදි නායකයන් යුක්තිය ඉදිරියට ගෙන ඒමට නව සමසමාජ පක්ෂය කැපවීමෙන් ක්‍රියාකරනවා.මේ සඳහා දවසෙන් දවස දේශීය සහ විදේශිය බලවේග අද අපවටා එක්වමින් සිටිනවා.

    me p**** We*** kiyana katawa balapan. wideshi idam. ane mage kata. kohomada yako lankawa widesha idam wenne. meka ape rata.

    Kotinge P**** lewa kana H*** P***

    kauruwath nadda ban mekawa lankawata awama ussan gihilla wada 64k delama maranna,

    mata puluwan nan mama karanawa.
    ei thawa mewa deha balan inne.

    mekatra hena 14k ma wadinna one

    w**** BA*****
     
    anuradha2009

    Member
    Dec 21, 2008
    1,331
    112
    0
    නොදකින් තො වගේ පොන්නයෙක්, යකෝ මහින්ද සිංහල මිනිහෙක් තොට ජාතිය ගැනවත් හැගිමක් නැද්ද ?කොටි ලංකාව ඇල්ලුවනමි එක සිංහල මිනිහෙක් තියන්නෙ නැ ඔක්කෙම මරනවා. මෙ ‍මෝඩයා කොටින්ට කඩෙ යනවා. තොපි වගේ එවුන්ට කියන්නෙ සිංහල කොටි කියලා.

    a2f70b49ce95b0f5af122f5748eb2f82.gif
     
    • Like
    Reactions: sanath ekanayake

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    muth dan fonseka wage wela rata pawa dena dohiya
    අඩෝ ප*යෝ තෝ ගේ මහා එකා අන්න සුදු කොඩි කෙස් එකට අල්ලගෙන.:nerd::nerd:
    දැන් ඕකා ලංකාවට ඇවිත් කියයි "අපිව අල්ලන්න
    එංගලන්තෙනුත් අව අපි බය නෑ.අපිව නවත්තන්න කාටවත් බෑ "
    කියල පු* දීගෙන බෙරිහන් දෙයි
    ඕකට වැහි නැති හෙන ගහන්න ඕනේ :angry::angry::angry:
    තෝත ඉතින් ඉදගෙන ඌටම පු* දෙනවා :angry::angry::angry:
    තොටත් හෙන හට ගහනවා අනිවාර්යයෙන්
    :angry::angry::angry::angry:
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ලන්ඩන් වල කොටි උඩ පනිනකොට මෙහෙ උන්ට පුක දුන්න හැතිකරේට දැන් පුකේ අමාරුව හැදිලා වගේ:lol::lol:

    යකෝ මහින්ද ඕවා දැනගෙන තමයි ලන්ඩන් ගියේ. කොටියට බය නොවුන මහින්ද පූසන්ට බය නෑ බං.

    ඕවා උඹලගෙ දවල් හීන.
     
    rocky

    Junior member
  • May 11, 2006
    565
    4
    18
    Edge of the Moon
    wickramabahu kiyanne pissekne ban
    uge politics lankawata gelapenne nehe machan

    anika methanadi mahindawath SF wath adala nehene ban
    adala mu kiyapu kathawa harida weradida kiana eka witharae . . .

    ketiyen kiuwoth mu weradi . .. .
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    යුද්ධය සිදුවන අවස්තාවේ ඇතිවූ වෙඩි හුවමාරු නිසා කොටින් හෝ සිවිල් වැසියන් මියයාම ගැන යුද්ධ අපරාධ චෝදනා ලංකාවේ දේශාපාලකයන්ට එල්ල වෙනවා නම් ඒක අසාධාරණයි.ඒකට විරුද්ධව අපි නැගී සිටිය යුතුමයි.නමුත් යටත් වුන කොටි, බාර වුන කොටි වෙඩි තියලා මරලා දැම්මනම් ඒක හරිම බරපතලයි.ඒක යුධ නීතිය උල්ලංඝනය කිරීමක්.ජාත්‍යන්තර රෙකුලාසි වලට විරුද්ධයි.මේ වගේ දේවල් වුනානම් ඒවා වහාම හෙලි කරලා මේකට සම්බන්ධ දේශපාලන නායකයන් වහාම ජාත්‍යන්තර අධිකරනය වෙත බාර දීලා අපේ වීර සොල්දාදුවන්ගේ කීර්ති නාමය ආරක්ෂා කල යුතුයි.
    කේ.පිලා, මාස්ටර්ලා, කරුණලා වගේ අයට සමාව දීලා පුනරුත්තාපනය කරානම්, මේ වගේ පොඩි එවුන්ව හිරේ දාලා තියාගත්තනම් ඉවරයි.71 කැරල්ලට සම්බන්ධ සාමාජිකයෝ අද ජේවිපී එක්ක නෑ.ඒ කියන්නේ කාලයත් සමගම මේ අය වෙනස් වෙන්න තිබුනා.
    කාටවත් මේ වගේ අමානුෂික දේවල් අනුමත කරන්න බැහැ.මට හිතෙන්නේ ගෝතාභය රාජපක්ෂ මහතාව බරපතල අමාරුවක වැටිලා වගේ.එතුමා ලංකාවෙන් පිට වුනොත් ලොකු කරදරයක් වෙන්න පුලුවන්.
    2010-12-01_204811.jpg

    2010-12-01_204826.jpg
     
    kavijana

    Member
    Aug 6, 2010
    470
    66
    0
    machanla ubala ohoma ana kota gaththoth untamai wasi. so machanla oya eka eka kiyana kari katha walata gahaganne nathuwa deiyane kiyala samagiyen hitahan..
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    කොහෙද පකෝ මම ltteවෙන්නේ. ආණ්ඩුවට නීතියෙන් ඉඩක් නෑ යටත් වුන අය මරන්න. මේක ලංකාවට ලොකු අවමානයක්.තොපි වගේ මහින්දගේ ගූ කාලා ඉන්න රිලව්ට තේරෙන්නේ නෑ. මේක හමුදාවට ලොකු අවමානයක්. සරත් ෆොන්සෙකාට අවමානයක්. මොලයක් තියෙන්නේ කල්පනා කරන්න.යටත් වුන කොටි වෙඩි තියලා ඒ වීඩියෝ ටික පිට රට යවලා දැන් ගූ හත් පොලේ ගාගෙන.
    එහෙනම් කේපිටත් වෙඩි තියන්න එපෑය.ඒකාට තමයි වෙඩි තියන්න ඕනී අයුධ එව්වට. උන් සැපට ඉන්නවා.මේ පොඩි එවුන් මරලා තියෙන්නේ මොන කෙං ගෙඩියකටද.
     
    Wal Bada

    Well-known member
  • 2010-12-01_160252.jpg

    විටින් විට පැමිණි සිංහල ජාතීවාදී ආණ්ඩු විසින් කරන ලඳ අහිංසක දෙමල ජනඝාතනයට විරෝධය පෑම සඳහා මම අද ලංඩන් නුවරට පැමිණියෙමි.මහින්ද ආණ්ඩුව අවසාන දෙමල ජන ඝාතක සිංහල ආණ්ඩුව වුනත් අඩුම අයනම් නෙවෙයි කියලා මම කියන්න කැමති. දෙමල අයට විතරක් නෙවෙයි, දුප්පත් සිංහල මව් වරුන්ටද තමන්ගේ දරුවන් අහිමි වුනා.ඒ මහින්ද ජාතීවාදී ආණ්ඩුව ඔවුන්ව දෙමල නිජබිමට එරෙහිව ප්‍රචන්ඩත්වය දියත් කිරීමට උතුරට යැවීම නිසයි.සිංහල ජනතාවට අයිති නැති,විදේශික ඉඩම් වන උතුරු නැගෙනහිර බිම් ආක්‍රමණය සඳහා මේ සිංහල තරුණයන් නිකරුනේ සිය දිවි දුන්නා. සරත් ෆොන්සෙකා නැමති දෙමල ජනතාවගේ වදකයා අද දෙමල දේශපාලන සිරකරුවන් සමග සිරගත වී සිටීම දෛවයේ සරදමක් ලෙස මම දකිනවා.ඒ විතරක් නෙවෙයි, මහින්දව යුද්ධය කරා ඇදගෙන ගිය ජනතා විමුක්ති පෙරමුණත් අද මහින්දගේ දඩයමක් බවට පත් වෙලා.ඔවුන් විසින් බිහිකරපු යක්ෂය වන මහින්ද ඒකාධිපතියා ඔවුන්ව ගිලගනිමින් , පෙලමින් සිටිනවා. උතුරු නැගෙනහිර ප්‍රජාතන්ත්‍රවාදය ඇති කර දෙමල ජනතාවට අපාරාධ කරපු සිංහල ජාතිවාදි නායකයන් යුක්තිය ඉදිරියට ගෙන ඒමට නව සමසමාජ පක්ෂය කැපවීමෙන් ක්‍රියාකරනවා.මේ සඳහා දවසෙන් දවස දේශීය සහ විදේශිය බලවේග අද අපවටා එක්වමින් සිටිනවා.
    වික්‍රමබාහු හරි ද? වැරදි ද? මේ අහන්නේ පෝස්ට් එක දාපු කෙනාගෙන්
     
    Wal Bada

    Well-known member
  • මම මේක දැම්මේ වික්‍රමබාහුගේ අදහස් හරිම පුදුම සහගතයි. වික්‍රමබාහු සිංහලයෙක් ලෙස උපත ලැබුවත් ඔහු සිංහලයෙක් ලෙස සලකන්න බැහැ.ඔහුව මට පේන්නේ ලංකාවේ පහල වුන අජාතිකයෙක් වශයෙන්.විජාතිකයෙක් කියන්න බැහැ.විජාතිකයනට මොකක් හරි ජාතියක් තියෙනවා.මේ මිනිහට කිසිම ජාතිකත්වයක් නෑ.ඔහුට ආගමක් නැත.ජාතිකත්වයක් නැත.ඔහු අජාතිකයෙක් .ඔහු බටහිර රටක දේශපාලනය කරානම් ලොකු තැනක ඉන්නවා.
    මූට ගැලපෙන පදය අවජාතක වාදියා
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0

    වික්‍රමබාහු හරි ද? වැරදි ද? මේ අහන්නේ පෝස්ට් එක දාපු කෙනාගෙන්
    වික්‍රමබාහු වැරදියි.ප්‍රභාකරන් කියන්නේ ජනඝාතකයෙක්.මිනිහා ඒක පිලිගන්නේ නෑ.දෙමල ජනතාවගේ වදකයා සරත් නෙවෙයි.දෙමල ජනතාවගේ වදකයා ප්‍රභාකරන්. අනික දෙමලුන්ට උතුරෙ නිජබිම් නෑ.සින්නක්කර ඉඩම් ඇති.