100% agree with you machanමචන් මටත් මහින්දව පේන්න බෑ.ඒත් අපෙ රටෙ ජනාධිපති වෙන රටකදි අත්තඩංගුවට ගත්තොත් ඒක හොද නැත්තෙ ලංකාවට.ඉතින් විරුද්ධ පාක්ශිකයො කියලා අපි ඒකට සතුටු වෙනවා නම්,අපි හරිම කුහක මිනිස්සු.....
![]()

විටින් විට පැමිණි සිංහල ජාතීවාදී ආණ්ඩු විසින් කරන ලඳ අහිංසක දෙමල ජනඝාතනයට විරෝධය පෑම සඳහා මම අද ලංඩන් නුවරට පැමිණියෙමි.මහින්ද ආණ්ඩුව අවසාන දෙමල ජන ඝාතක සිංහල ආණ්ඩුව වුනත් අඩුම අයනම් නෙවෙයි කියලා මම කියන්න කැමති. දෙමල අයට විතරක් නෙවෙයි, දුප්පත් සිංහල මව් වරුන්ටද තමන්ගේ දරුවන් අහිමි වුනා.ඒ මහින්ද ජාතීවාදී ආණ්ඩුව ඔවුන්ව දෙමල නිජබිමට එරෙහිව ප්රචන්ඩත්වය දියත් කිරීමට උතුරට යැවීම නිසයි.සිංහල ජනතාවට අයිති නැති,විදේශික ඉඩම් වන උතුරු නැගෙනහිර බිම් ආක්රමණය සඳහා මේ සිංහල තරුණයන් නිකරුනේ සිය දිවි දුන්නා. සරත් ෆොන්සෙකා නැමති දෙමල ජනතාවගේ වදකයා අද දෙමල දේශපාලන සිරකරුවන් සමග සිරගත වී සිටීම දෛවයේ සරදමක් ලෙස මම දකිනවා.ඒ විතරක් නෙවෙයි, මහින්දව යුද්ධය කරා ඇදගෙන ගිය ජනතා විමුක්ති පෙරමුණත් අද මහින්දගේ දඩයමක් බවට පත් වෙලා.ඔවුන් විසින් බිහිකරපු යක්ෂය වන මහින්ද ඒකාධිපතියා ඔවුන්ව ගිලගනිමින් , පෙලමින් සිටිනවා. උතුරු නැගෙනහිර ප්රජාතන්ත්රවාදය ඇති කර දෙමල ජනතාවට අපාරාධ කරපු සිංහල ජාතිවාදි නායකයන් යුක්තිය ඉදිරියට ගෙන ඒමට නව සමසමාජ පක්ෂය කැපවීමෙන් ක්රියාකරනවා.මේ සඳහා දවසෙන් දවස දේශීය සහ විදේශිය බලවේග අද අපවටා එක්වමින් සිටිනවා.

මෙතන ඉන්න මහින්දගේ ලෙව කන රිලව් ටික නිවුස් අහන්නේ හඩ්ඩගෙන් විතරයි.කොහොමත් මහින්දව හෙට අත් අඩංගුවට ගන්න දෙමලු සැලසුම් කරලා ඉවරයි.
![]()
විටින් විට පැමිණි සිංහල ජාතීවාදී ආණ්ඩු විසින් කරන ලඳ අහිංසක දෙමල ජනඝාතනයට විරෝධය පෑම සඳහා මම අද ලංඩන් නුවරට පැමිණියෙමි.මහින්ද ආණ්ඩුව අවසාන දෙමල ජන ඝාතක සිංහල ආණ්ඩුව වුනත් අඩුම අයනම් නෙවෙයි කියලා මම කියන්න කැමති. දෙමල අයට විතරක් නෙවෙයි, දුප්පත් සිංහල මව් වරුන්ටද තමන්ගේ දරුවන් අහිමි වුනා.ඒ මහින්ද ජාතීවාදී ආණ්ඩුව ඔවුන්ව දෙමල නිජබිමට එරෙහිව ප්රචන්ඩත්වය දියත් කිරීමට උතුරට යැවීම නිසයි.සිංහල ජනතාවට අයිති නැති,විදේශික ඉඩම් වන උතුරු නැගෙනහිර බිම් ආක්රමණය සඳහා මේ සිංහල තරුණයන් නිකරුනේ සිය දිවි දුන්නා. සරත් ෆොන්සෙකා නැමති දෙමල ජනතාවගේ වදකයා අද දෙමල දේශපාලන සිරකරුවන් සමග සිරගත වී සිටීම දෛවයේ සරදමක් ලෙස මම දකිනවා.ඒ විතරක් නෙවෙයි, මහින්දව යුද්ධය කරා ඇදගෙන ගිය ජනතා විමුක්ති පෙරමුණත් අද මහින්දගේ දඩයමක් බවට පත් වෙලා.ඔවුන් විසින් බිහිකරපු යක්ෂය වන මහින්ද ඒකාධිපතියා ඔවුන්ව ගිලගනිමින් , පෙලමින් සිටිනවා. උතුරු නැගෙනහිර ප්රජාතන්ත්රවාදය ඇති කර දෙමල ජනතාවට අපාරාධ කරපු සිංහල ජාතිවාදි නායකයන් යුක්තිය ඉදිරියට ගෙන ඒමට නව සමසමාජ පක්ෂය කැපවීමෙන් ක්රියාකරනවා.මේ සඳහා දවසෙන් දවස දේශීය සහ විදේශිය බලවේග අද අපවටා එක්වමින් සිටිනවා.
නොදකින් තො වගේ පොන්නයෙක්, යකෝ මහින්ද සිංහල මිනිහෙක් තොට ජාතිය ගැනවත් හැගිමක් නැද්ද ?කොටි ලංකාව ඇල්ලුවනමි එක සිංහල මිනිහෙක් තියන්නෙ නැ ඔක්කෙම මරනවා. මෙ මෝඩයා කොටින්ට කඩෙ යනවා. තොපි වගේ එවුන්ට කියන්නෙ සිංහල කොටි කියලා.
අඩෝ ප*යෝ තෝ ගේ මහා එකා අන්න සුදු කොඩි කෙස් එකට අල්ලගෙන.muth dan fonseka wage wela rata pawa dena dohiya

වික්රමබාහු හරි ද? වැරදි ද? මේ අහන්නේ පෝස්ට් එක දාපු කෙනාගෙන්![]()
විටින් විට පැමිණි සිංහල ජාතීවාදී ආණ්ඩු විසින් කරන ලඳ අහිංසක දෙමල ජනඝාතනයට විරෝධය පෑම සඳහා මම අද ලංඩන් නුවරට පැමිණියෙමි.මහින්ද ආණ්ඩුව අවසාන දෙමල ජන ඝාතක සිංහල ආණ්ඩුව වුනත් අඩුම අයනම් නෙවෙයි කියලා මම කියන්න කැමති. දෙමල අයට විතරක් නෙවෙයි, දුප්පත් සිංහල මව් වරුන්ටද තමන්ගේ දරුවන් අහිමි වුනා.ඒ මහින්ද ජාතීවාදී ආණ්ඩුව ඔවුන්ව දෙමල නිජබිමට එරෙහිව ප්රචන්ඩත්වය දියත් කිරීමට උතුරට යැවීම නිසයි.සිංහල ජනතාවට අයිති නැති,විදේශික ඉඩම් වන උතුරු නැගෙනහිර බිම් ආක්රමණය සඳහා මේ සිංහල තරුණයන් නිකරුනේ සිය දිවි දුන්නා. සරත් ෆොන්සෙකා නැමති දෙමල ජනතාවගේ වදකයා අද දෙමල දේශපාලන සිරකරුවන් සමග සිරගත වී සිටීම දෛවයේ සරදමක් ලෙස මම දකිනවා.ඒ විතරක් නෙවෙයි, මහින්දව යුද්ධය කරා ඇදගෙන ගිය ජනතා විමුක්ති පෙරමුණත් අද මහින්දගේ දඩයමක් බවට පත් වෙලා.ඔවුන් විසින් බිහිකරපු යක්ෂය වන මහින්ද ඒකාධිපතියා ඔවුන්ව ගිලගනිමින් , පෙලමින් සිටිනවා. උතුරු නැගෙනහිර ප්රජාතන්ත්රවාදය ඇති කර දෙමල ජනතාවට අපාරාධ කරපු සිංහල ජාතිවාදි නායකයන් යුක්තිය ඉදිරියට ගෙන ඒමට නව සමසමාජ පක්ෂය කැපවීමෙන් ක්රියාකරනවා.මේ සඳහා දවසෙන් දවස දේශීය සහ විදේශිය බලවේග අද අපවටා එක්වමින් සිටිනවා.
මූට ගැලපෙන පදය අවජාතක වාදියාමම මේක දැම්මේ වික්රමබාහුගේ අදහස් හරිම පුදුම සහගතයි. වික්රමබාහු සිංහලයෙක් ලෙස උපත ලැබුවත් ඔහු සිංහලයෙක් ලෙස සලකන්න බැහැ.ඔහුව මට පේන්නේ ලංකාවේ පහල වුන අජාතිකයෙක් වශයෙන්.විජාතිකයෙක් කියන්න බැහැ.විජාතිකයනට මොකක් හරි ජාතියක් තියෙනවා.මේ මිනිහට කිසිම ජාතිකත්වයක් නෑ.ඔහුට ආගමක් නැත.ජාතිකත්වයක් නැත.ඔහු අජාතිකයෙක් .ඔහු බටහිර රටක දේශපාලනය කරානම් ලොකු තැනක ඉන්නවා.
වික්රමබාහු වැරදියි.ප්රභාකරන් කියන්නේ ජනඝාතකයෙක්.මිනිහා ඒක පිලිගන්නේ නෑ.දෙමල ජනතාවගේ වදකයා සරත් නෙවෙයි.දෙමල ජනතාවගේ වදකයා ප්රභාකරන්. අනික දෙමලුන්ට උතුරෙ නිජබිම් නෑ.සින්නක්කර ඉඩම් ඇති.වික්රමබාහු හරි ද? වැරදි ද? මේ අහන්නේ පෝස්ට් එක දාපු කෙනාගෙන්