දැන් ඇති නේද බං? ඒ මනුස්සයා පරාදයි. පරාද උනේ හිතන්න දේවල් ඉතුරු කරලා. ඉදිරිය කියන්නේ කල්පනාවෙන් ඉන්න වෙන කාලයක්. අපි ඕනවට වැඩ උදම් අන්න හොඳ නෑ සහ පැරදුන කෙනාට අගෞරව කරන එක වැරදි.
ඕනවට වැඩ උදම් අන්න ගියොත් වෙන එකෙක් අපේ පිටට පිහියෙන් අනිනකන්ම දන්නා එකක් නෑ.
ඒ නිසා ඉදිරි කාලය, පහුගිය කාලයත් වඩා කල්පනාවෙන් ඉන්න ඕන වගේම සිහි බුද්ධියෙන් කටයුතු කරන්න ඕන