මහින්ද ජනපතිතුමනි.ඔබතුමන් ඉතිහාස ගතයි

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
මහින්ද ජනපතිතුමනි.ඔබතුමන් ඉතිහාස ගතයි

ලංකාවේ පැරදිලා ගෙදර ගිය පලමු වෙනි විධායක ජනාධිපතිතුමන් ලෙස ඔබ ඉතිහාස ගත වෙනු ඇත.
 

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
ලෝකයේ ඉල්ලාගෙන කාපු පලමුවෙනි ජනාධිපති තුමන් ලෙස ඔබ ඉතිහාස පොතේ සිටිනු ඇත
 

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
ලංකාවේ වැඩිම මුදලක් දේශපාලනය තුලින් හම්බ කරපු පුද්ගලයා ලෙසත් ඔබ ඉතිහාසයට එක් වෙනු ඇත
 

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
ලංකාවේ අවසාන හොර ජනාධිපති තුමන් ලෙසත් ඔබ තුමා ඉතිහාස ගත වෙනු ඇත.
 

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
ලංකානඩත්තු කිරීමට වැඩිම මුදලක් වැය වුන ජනාධිපතිතුමා ලෙසත් ඔබ ඉතිහාසයට එක්වෙනවා ඇත.
 

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
ලෝකයේ වැඩිම බබාලා ගානක් වඩා ගත්ත ජනාධිපති ලෙසත් ඔබ ඉතිහාස ගත වෙනු ඇත.
 

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
ලෝකයේ වැඩිම බොරු කියපු ජනාධිපති ලෙසත් ඔබ ඉතිහාසයේ
 

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,904
    6,780
    113
    39
    Galle
    දැන් ඇති නේද බං? ඒ මනුස්සයා පරාදයි. පරාද උනේ හිතන්න දේවල් ඉතුරු කරලා. ඉදිරිය කියන්නේ කල්පනාවෙන් ඉන්න වෙන කාලයක්. අපි ඕනවට වැඩ උදම් අන්න හොඳ නෑ සහ පැරදුන කෙනාට අගෞරව කරන එක වැරදි.

    ඕනවට වැඩ උදම් අන්න ගියොත් වෙන එකෙක් අපේ පිටට පිහියෙන් අනිනකන්ම දන්නා එකක් නෑ.

    ඒ නිසා ඉදිරි කාලය, පහුගිය කාලයත් වඩා කල්පනාවෙන් ඉන්න ඕන වගේම සිහි බුද්ධියෙන් කටයුතු කරන්න ඕන
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    ඉදිරි කාලය, පහුගිය කාලයත් වඩා කල්පනාවෙන් ඉන්න ඕන වගේම සිහි බුද්ධියෙන් කටයුතු කරන්න ඕන
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    ඉදිරි කාලය, පහුගිය කාලයත් වඩා කල්පනාවෙන් ඉන්න ඕන වගේම සිහි බුද්ධියෙන් කටයුතු කරන්න ඕන
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,472
    100,550
    113
    ඉදිරි කාලය, පහුගිය කාලයත් වඩා කල්පනාවෙන් ඉන්න ඕන වගේම සිහි බුද්ධියෙන් කටයුතු කරන්න ඕන
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    10906092_764740143594941_3532964836566839530_n.jpg