මහින්ද-ජනාදිපති-තුමා

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අසවි අසවි අඩු මුදලට පාන් කන්න අනේ ලබන පාරවත් රනිල් දිනවන්න :lol::lol::lol:
    මම රැපියල් 17 පාන් දෙමි -රනිල්, බඩගින්නට නිමාවක්
     
    ranuboy

    Member
    Mar 27, 2007
    1,072
    12
    0
    on Earth
    පල ලොවියෝ යන්න.නෞඹ මේ එනවා දේශපාලනේ ගැන කථා කරන්න.තොට තාම 18ක් වත් නෑ...

    meke inna godak eun mama hithanne mehema thama.. 18kwath nathi aya.. ekane oya wage sinibola katha kiya kiya ka gahanne ban....:lol::lol:
     
    ගල්පාත මහත්තයා;11423305 said:

    2005 ඉතින් කවුරුත් දන්නවනේ රනිලයට ජන්දය දුන් නෑ කියලා,
    සිරස විතරක් රනිලයව ප‍්‍ර‍මෝට් කලා, කවුරුත් මහින්දට දුන්නා,
    කාලෙත් එක්ක යද්දි වසංගතයක් වේගෙන එනකොට ජෙනරාල්ට මනාපය ගොඩක් අය දුන්නා, කොම්පියුටර් ජිල්මාට් එක නිසා ඒවාත් හබක්,
    දකුණේ කට්ට වැඩනේ, ;)
    අනික මේකත් මතක තියාගන්න ජෙනරාල්ට සහයෝගය සහ
    ආණ්ඩුවේ වැරදිවලට බනින එවුන් UNP නෙවෙයි කියලත්,
    මේ ටික තේරුම් කරන්නයි 2005 සිද්දිය ගැන උබට කිව්වේ
    පොනිට තමන්ගෙ ගමවත් දිනාගන්න පුලුවන් වුනා ද??:rolleyes: :rolleyes: :rolleyes:
     
    ranuboy

    Member
    Mar 27, 2007
    1,072
    12
    0
    on Earth
    අසවි අසවි අඩු මුදලට පාන් කන්න අනේ ලබන පාරවත් රනිල් දිනවන්න :lol::lol::lol:
    මම රැපියල් 17 පාන් දෙමි -රනිල්, බඩගින්නට නිමාවක්

    :lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එක තමයි බන්...මුන්ගෙ තාම නෑ ඇස් ඇරිලා තියෙන්නේ

    මහින්ද නැත්නම් අද පොන්සේකා කෙනෙක් නෑ..

    පිස්සු කියන්ඩ එපා මහින්දව පත්කරල තියෙන්නෙ ෆොන්සේකා :lol::lol::lol:
     
    ranuboy

    Member
    Mar 27, 2007
    1,072
    12
    0
    on Earth
    පිස්සු කියන්ඩ එපා මහින්දව පත්කරල තියෙන්නෙ ෆොන්සේකා :lol::lol::lol:

    :lol::lol::lol: ko ban dan ara ka gahan un.. patan gannakota kunuharapa kiyagena enne. anthimata ballekwath na.. soda pothale kaduwa wage. he he :lol::lol::lol:
     
    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    ගල්පාත මහත්තයා;11423305 said:
    2005 ඉතින් කවුරුත් දන්නවනේ රනිලයට ජන්දය දුන් නෑ කියලා,
    සිරස විතරක් රනිලයව ප‍්‍ර‍මෝට් කලා, කවුරුත් මහින්දට දුන්නා,
    කාලෙත් එක්ක යද්දි වසංගතයක් වේගෙන එනකොට ජෙනරාල්ට මනාපය ගොඩක් අය දුන්නා, කොම්පියුටර් ජිල්මාට් එක නිසා ඒවාත් හබක්,
    දකුණේ කට්ට වැඩනේ, ;)
    අනික මේකත් මතක තියාගන්න ජෙනරාල්ට සහයෝගය සහ
    ආණ්ඩුවේ වැරදිවලට බනින එවුන් UNP නෙවෙයි කියලත්,
    මේ ටික තේරුම් කරන්නයි 2005 සිද්දිය ගැන උබට කිව්වේ

    මචන් එහෙනම් ජිල්මාට එකට විරුද්දව නඩු දාන්න එපැයි....
    ඇයි නොදැම්මේ???? මචන් කිතුලට ගිය මිනිහා කිව්වා තණකොළ කපන්න ගහට නැග්ගේ කියලා...:P
     
    • Like
    Reactions: unLich

    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    පිස්සු කියන්ඩ එපා මහින්දව පත්කරල තියෙන්නෙ ෆොන්සේකා :lol::lol::lol:

    අඩෝ ඇයි පොන්සේකා රැම්බෝ වගේ ගොඩබිමින්, අහසෙන්, මුහුදෙන් තනියම ගිහින් කොටින්ට තනියම ගහලා පැරැද්දුවේ..... :lol::lol::lol::lol:
     
    • Like
    Reactions: djnish

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :lol::lol::lol: ko ban dan ara ka gahan un.. patan gannakota kunuharapa kiyagena enne. anthimata ballekwath na.. soda pothale kaduwa wage. he he :lol::lol::lol:

    :lol::lol::lol::lol::yes::yes: කුණුහරපයේ උල්පත- විපක්ෂය
    මොකද දන්නෙ එචිචරනේ පැවැත්මක් නැ :P
     
    djnish

    Member
    Dec 20, 2008
    362
    11
    0
    :lol::lol::lol: ko ban dan ara ka gahan un.. patan gannakota kunuharapa kiyagena enne. anthimata ballekwath na.. soda pothale kaduwa wage. he he :lol::lol::lol:
    un enne ekkenwa maragena kanna vitaray. set ekak inna tenkata un enne mokada unta uttara nane ban un danne oya wage boruwata kunuharupen kegahanna vitaray :lol: