මහින්ද ජපන්නුව ගොනාට අන්දන හැටි
පාරේ යන මිනිසුන්ට තමා ලංකාවේ ජනාධිපති ලෙස හඳුන්වාදෙමින් පාරේ ඉන්න ජපන්නුත් රවට්ටනවනේ මෙයා.උනුත් රැවටිලා සෙල්‍ෆි ගහනවා.අයියො සල්ලි.ගෙදර ගිහිල්ලා ගූගල් කරලා බලනකොට ලංකාවේ ජනාධිපති සිරිසේන කියලා දැන ගත්තම සෙල්‍ෆි ටික ඩිලීට් කරලා දායි

Last edited: