මහින්ද ජිනීවා යාමට සැරසෙයි

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    lankanewsweb :rofl: පිළිගන්න පුළුවන් source එකකින් දාපිය බැල්ලි
    සෝස් ඔනේ නෑ බන් වතාවක් මහින්ද ජිනිවා ගිහින් ලංකාවේ මාන හිමිකම් නෑ කියලා කෑ මොර දුන්නු එකෙක්.
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ
    මහින්ද යනු හොරු කුදුමුදලාලිලා මිනීමරුවන් කොමිස් මරුවන් කාන්තා දුෂකයන් රකිමින් ඔහුන් හරහා රැකෙන එකෙක් ..

    මේ පලවෙනි අව්ස්ථවනෙවේ මෙය පිලිබුම් කරපු .. :yes:
    ආසියාවේ මෙතෙක් බිහිවූ ඉතාම වංචනික කෙටිකාලයකින් අසීමිත ධනයක් උපයපු දුෂිතම පාලකයා ලෙස මහින්ද කිරුළු දරන්නේ නිකන් නෙවේ ..



    ඒ විතරක්ද මහා බැංකුවේ ලොකුම මුල්‍ය වංචාව පිළිබද නඩුවක් තියෙන එකෙක් මුදල් ඇමති වෙලා ඉන්නේ?
    දෙවැනි පාරට ඌ පත්වුනා විතරයි මහා බැංකුවේ තවත් හොරකමක්....

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    ඒ විතරක්ද මහා බැංකුවේ ලොකුම මුල්‍ය වංචාව පිළිබද නඩුවක් තියෙන එකෙක් මුදල් ඇමති වෙලා ඉන්නේ?
    දෙවැනි පාරට ඌ පත්වුනා විතරයි මහා බැංකුවේ තවත් හොරකමක්....

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    රවීගේ වරද පෙන්වලා මහින්දගේ වැරදි වහන්න බැ ..:rolleyes:
    රවී රටේ ප්ර්ධහනියා වෙලා නැ .. නමුත් මහින්ද රටේ ප්ර්ධහනියා ලෙස කටයුතු කරමින් විශාල මුල්‍ය වංචා රාශියකට සම්බන්දයි හෙල්පින් හම්බන්තොට එකක් තව කොයිතරම් නම් තියෙනවාද ලිස්ට් එකක් දාන්න පුළුවන් ..පවුල් සංස්තාව සමග හවුලේ රට හුරගෙන කාපු මහින්ද ගැන පුළුල් අවබෝදයක් ජනතාවට තියෙනවා ..

    හැම කෙනෙක්ටම දේශපාලන පක්‍ෂයක් තියෙනවා නමුත් යම්කිසිමට්ටම ස්වාධිනලෙස දැකීමේ හැකියාවක් තිබිය යුතුයි.. අපි කොයිම අවස්ථාවකවත් රවී හොදයි පිරිසිදුයි කියන්නේ නැ.. අපි කියන්නේ මහින්දගේ ආණ්ඩුව අන්ත දුෂිතයි ඔහුත් දුෂ්ත බලලොබි සල්ලි වලට වහා වැටුණු නායකයෙක් නමුත් තවමත් ගමේ ගොඩේ ජනතාව මහින්දට ලව් .. මහින්දගේ පිට පොත්තට ලව් කරන උන් ඉන්නවා .. බුද්දිමත් ජනතාව දන්නවා මහින්ද කියන්නේ කවුද සහා ඔහු අවට සිටින පිරිස මොනවාගේද කියලා ..

    ප්‍රජාතාන්ත්‍රික ජනසමාජයක් ගොඩනගන්න මහින්ද වගේ නායකයෙක් සුදුසු නැතිබව බුද්දිමත් ජනතාව .. බහුතරයක් තරුණ ප්‍රජාව තේරුම් අරගෙන තියෙන්නේ ..
     
    Last edited:

    Similar threads