මහින්ද තරම් හානියක් ප‍්‍රභාකරන් කලේ නෑ..

shoo

Banned
Mar 5, 2009
592
24
0
මහින්ද තරම් හානියක් ප‍්‍රභාකරන් කලේ නෑ..

උණුසුම් පුවත්
මහින්ද රාජපක්‍ෂ තරම් හානියක් ප‍්‍රභාකරන් කලේ නෑ..- කිරිඇල්ල
July 8, 2019 at 1:20 pm | lanka C news
මහින්ද රාජපක්‍ෂ තරම් හානියක් ප‍්‍රභාකරන් කලේ නෑ..- කිරිඇල්ල
මහින්ද රාජපක්‍ෂ විපක්‍ෂ නායක විසින් කරන ලද හානිය තරම් හානියක් වේලුපිල්ලේ ප‍්‍රභාකරන්වත් පාර්ලිමේන්තුවට සිදු නොකල බව ඇමති ලක්‍ෂන් කිරිඇල්ල මහතා පවසයි.

මහනුවර ප‍්‍රදේශයේදී පැවති උත්සවයක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපතිවරණය කලින් කැදවුයේ ණය ගෙවා ගත නොහැකි වීමෙන් බවත් වත්මන් ආණ්ඩුව එම අභියෝගය බාර ගෙන ණය ගෙවා දැමූ බවත් ඔහු පැවසුවේය.

17,942 Viewers
 

shoo

Banned
Mar 5, 2009
592
24
0
කන්න පුලුවන් ඔක්කොම කාලා රටත් කාලා පක්ෂෙත් කාලා ගියේ.ගියා නෙවෙයි එලෙව්වා.