මහින්ද තවදුරටත් අගමැති අධිකරණ නියෝග කෙසේ වෙතත් තවදුරටත් මහින්ද මහතා අගමැති තනතුරේ සිටින බව පොහොට්ටු ආරංචි මාර්ග පවසයි.මේ මොහොතේ එතුමා ගියොත් රට අරාජික වී අස්ථාවර වෙන නිසා මේ තීරනය ගෙන ඇත.