මහින්ද තවදුරටත් අගමැති

NB2020

Member
Jul 24, 2018
95
12
0
මහින්ද තවදුරටත් අගමැති

අධිකරණ නියෝග කෙසේ වෙතත් තවදුරටත් මහින්ද මහතා අගමැති තනතුරේ සිටින බව පොහොට්‍ටු ආරංචි මාර්ග පවසයි.මේ මොහොතේ එතුමා ගියොත් රට අරාජික වී අස්ථාවර වෙන නිසා මේ තීරනය ගෙන ඇත.
 

NB2020

Member
Jul 24, 2018
95
12
0
47373359-10161243612735381-8751872756187922432-n.jpg