මහින්ද තොප්පිය දාගනියි

MR.BILLA

Well-known member
  • Jun 24, 2011
    6,152
    1,523
    113
    ai kiyanna oneda?
    10402756_468378909968154_6501063458729495615_n.jpg

    මහින්ද තම්බියා:lol::lol::lol::lol:
     

    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    දියවඩන නිලමේට අපහාස කරා (මෙය උතුම් දලදා මාලිගාව අවමානයට ලක් කිරීමකී), මහ බැංකුව කොල්ල කෑවා, ඒය රටට හැන්ගුවා, ශ්‍රී ලංකා ජාතික ගීය දෙකට බෙදුවා, ජාතික කොඩිය වෙනස් කිරීමට මුල පිරුවා, කොටි ඩයස්පෝරාව රටට සම්පතක් කර පාටි වලට එන්න කිව්වා, ඉන්දියාවෙන් ලංකාවට කලු කොටි 25ක් ඇතුලු උනා (මෙය ඉතාම අවාසනාවන්ත තත්වයක්), හමුදා කඳවුරු ඉවත් කලා, විග්නේශ්වරන් රටේ ඇමතිවරු ඉදිරියේ හමුදාවට අභූත චෝදනා කලා, නෙළුම් පොකුණින් කෝටි ගනන් වන්චා කරා (මෙහිදී ජපානය විසින් ශ්‍රී ලංකා ආන්ඩුවට නඩු දැම්මා), වේගයෙන් ගොඩනගමින් තිබූ ශ්‍රී ලංකා මාර්ග පද්ධතියේ ඉදිකිරීම් සහ මුලින්ම නවතා දැමුවා, ලස්සන කොලඹ අභාවයට යැව්වා, එහි පදික වෙලඳාමට යලිත් විවෘත කරා, රාජ්‍ය මාද්‍යය පමණක් නොව ස්වර්ණවාහිනී වගේ මාද්‍යය වලට ඍජුවම බලපෑම් කරමින් බන්දුල පද්මකුමාර වගේ මාද්‍යයවේදීන් පන්නා දැමුවා, රනිල් විසින් රට එක්සේසත් කල නායකයා වලලා දමන බව කිව්වා (මෙවන් ඍජු දේශපාලනික තර්ජනයක් අපි මින් පෙර කිසි දිනක දැක නැත)

    මේ දුශ්ඨ, වෛරී, දුර්වල, මන්දගාමී, සුහුඹුල්, තුට්ටු දෙකේ පාලනය පන්නා දමා යලිත් මිහිඳු පාලනයක් ගෙන එමු.

    Vote Now
    http://www.elakiri.com/forum/showthread.php?t=1687364
     
    • Like
    Reactions: fakerandi