මහින්ද දිනනවා. අගමැති වෙන්නෙ මහින්ද. සමීකš

Chikamawa

Member
Jan 3, 2015
3,353
396
0
එකද ප්‍රජත්රන්ත වාදය, හරි හරි මහින්දනේ මරල හරි ගනයි. මහින්දට ඉතින් ඒක අමුතු දෙයක් නෙමේ නේ :frown:

ඡන්දෙ දිනපුවාම අගමැති කම දෙන්නෙ නැතුව ඉන්න එකද ප්‍රජාතන්ත්‍රවාදය? මල්ලි පොඩ්ඩක් ඉගෙනගෙන ආවොත් නරකද?:sorry:
 
noone

Well-known member
  • Jul 9, 2007
    4,420
    1,484
    113
    Nowhere
    කලිනුත් එක්කෙනෙක් ඔහොම කිව්වා, හැබැයි ජුන්ඩු පුතා පැරදුනාට පස්සේ උගේ address උත් නැහැ :dull:

    ඌ තාම ලිදේ
    :lol::lol::lol:
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    online pacha walin agamathi kenek path karanna ba bola... presidenta witharai path kireeme balaya thiyenne... antheemata parliament chandedi manapa katada wadi.. eth mahinda agamathi hatiyata path kale kawada... mole athuwa hoyala balapiya.. moda chun dannathiwa... :P

    විපක්ෂෙ බලයට ආවාම හැමදාමත් අගමැති වුනේ විපක්ෂෙන් තරග කරල ආපු අයගෙන් බහුතර මන්ත්‍රී සංක්‍යාවකගෙ සහය හිමි වන පුද්ගලයා. තොපිල කියන විදියට මහින්ද දින්නාම රනිල්වත් අගමැති කරන්න පුලුවන්.
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,484
    113
    Nowhere
    ඡන්දෙ දිනපුවාම අගමැති කම දෙන්නෙ නැතුව ඉන්න එකද ප්‍රජාතන්ත්‍රවාදය? මල්ලි පොඩ්ඩක් ඉගෙනගෙන ආවොත් නරකද?:sorry:

    මහින්ද දුන්නෙත් මහින්ද කෑමති කෙනාටනෙ බන්.
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    ජනාධිපතිවරනෙදි මේකෙ 80%ක් මෛත්‍රීට හිටිය. ඒත් දැන් ජනමතය පැහැදිලිවම වෙනස් වෙලා.
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    මහින්ද දුන්නෙත් මහින්ද කෑමති කෙනාටනෙ බන්.

    ඒ තමන්ගෙ පක්ෂෙ දිනපුවාමනෙ. මෛත්‍රී කරපු ලොකුම මෝඩ කම සන්ධානෙට විරුද්ධව කතා කරපු එක. නැත්තන් හැමෝම මෛත්‍රී වටා රොක් වෙනව. ඒත් මෛත්‍රී කියපු ගොං කතාවෙන් ඌව පැත්තකට විසි වෙලා මහින්දට ලොකු බලයක් ආව.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,660
    14,285
    113
    විපක්ෂෙ බලයට ආවාම හැමදාමත් අගමැති වුනේ විපක්ෂෙන් තරග කරල ආපු අයගෙන් බහුතර මන්ත්‍රී සංක්‍යාවකගෙ සහය හිමි වන පුද්ගලයා. තොපිල කියන විදියට මහින්ද දින්නාම රනිල්වත් අගමැති කරන්න පුලුවන්.

    අන්න ඔතනනේ මල්ලි ඔයාල වැරැද්ද ගන්නේ :cool: දිනුවොත් දිනන්නේ මහින්ද නෙවෙයි නිදහස් පක්සේ ප්‍රමුඛ සන්දානෙ :cool: එතකොට අගමැති වෙන්නේ ඒ පක්ෂේ නායකයා :cool: දැන් පොර ජනාධිපතිනේ ඉතින් පොර වෙනුවට වෙන කෙනෙක් නම් කරන්නෙත් නායකයාම තමයි :)
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    අන්න ඔතනනේ මල්ලි ඔයාල වැරැද්ද ගන්නේ :cool: දිනුවොත් දිනන්නේ මහින්ද නෙවෙයි නිදහස් පක්සේ ප්‍රමුඛ සන්දානෙ :cool: එතකොට අගමැති වෙන්නේ ඒ පක්ෂේ නායකයා :cool: දැන් පොර ජනාධිපතිනේ ඉතින් පොර වෙනුවට වෙන කෙනෙක් නම් කරන්නෙත් නායකයාම තමයි :)

    හා
    (ගොං කමට බෙහෙත් නෑ කිව්වලු)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    42
    අගනගරේ කිට්ටුව
    මහින්ද අගමැති උනේ නැත්තන් මගේ මේ එකවුන්ට් එකේ පාස්වර්ඩ් එක දානව ත්‍රෙඩ් එකක

    වැදගත් එකෙක්ගේ, සීනියර් එකෙක්ගේ එකවුන්ට් එකක්නම් තව කමකුත් නෑ....... :lol::lol::lol::lol:
     
    • Like
    Reactions: SAN_APIIT

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,660
    14,285
    113
    හා
    (ගොං කමට බෙහෙත් නෑ කිව්වලු)

    අවුලක් නෑ මල්ලි උඹලා මහින්ද අගමැති කරනවා කියල හිතාගෙන චන්දෙ දීපල්ලකෝ :cool: චන්දෙ ගත්තට පස්සේ ඉතින් උඹලගෙන් කොහොමත් වැඩක් නෑනේ :cool:
     
    • Like
    Reactions: SAN_APIIT

    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    වැදගත් එකෙක්ගේ, සීනියර් එකෙක්ගේ එකවුන්ට් එකක්නම් තව කමකුත් නෑ....... :lol::lol::lol::lol:

    සීනියර් තමයි ඕයි මාත්:growl:
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    අවුලක් නෑ මල්ලි උඹලා මහින්ද අගමැති කරනවා කියල හිතාගෙන චන්දෙ දීපල්ලකෝ :cool: චන්දෙ ගත්තට පස්සේ ඉතින් උඹලගෙන් කොහොමත් වැඩක් නෑනේ :cool:

    මල්ලි දුක ඇති අවුරුදු 10ක් පෙරුම් පුරල හදා ගත්ත ආණ්ඩුව මාස 6න් ගෙදර යනකොට. ඒත් කරන්න දෙයක් නෑ.
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    11181281_1619938261596342_3029276741940641644_n.jpg
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    අවුලක් නෑ මල්ලි උඹලා මහින්ද අගමැති කරනවා කියල හිතාගෙන චන්දෙ දීපල්ලකෝ :cool: චන්දෙ ගත්තට පස්සේ ඉතින් උඹලගෙන් කොහොමත් වැඩක් නෑනේ :cool:

    මාගේ පුත්රය, නැති පිටරට , දක්වා කියලා. කිසිවක් xerophiles ආහාරයට වඩා පහසුය. හිරු නැඟීම, අඟහරු සහ තැඹිලි සහ ඇපල් සමානතාව දේශගුණික ඔබ පුපුරා ඇත. පැමිණීම මගේ පුතා යන්නේ. මෝඩයෙක් වෙන්න එපා. හිරු නැගෙන විට සියලු ගස් හා කුඩා කොළ දිය ඇල්ල බාල්දිය ක කෑගහලා මත කුඹුරු ජලය වැනි ගෞරවනීය වැනි පොළොව මත පස් බවට පත් වනු ඇත. අධික වර්ෂාව නිසා බොහෝ බලාපොරොත්තු සුන් ගොවිපළවල් අන්ත කොන්දේසි ඉවතට පැමිණේ. මගේ ප්රයෝජනවත් අදහස් මගේ පුතා කියවන්න. ඔබ කවදා හෝ පුපුරා සුළං වඩා හොඳ මේ විශ්වය පිළිබඳ සත්යය ඉගෙන ගනු ඇත.