මහින්ද දිනනවා. අගමැති වෙන්නෙ මහින්ද. සමීකš

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    Mahinda-Rajapaksa.jpg
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    රනිල්ලාගේ,මංගලලාගේ ගූ කෑවාට අපටනම් කමක් නැත…නමුත් ගූ කෑ එවුන් කට අරින විට ගූ ගඳ වහනය වන බව අමතක කරන්න එපා
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    Mahinda balla dinanawa kiyala me dawas wala baiyo ralata hennen penawalu:lol::lol::lol::lol::lol:

    මෙන්න ගිරා පෝතකයන්ගේ බුද්ධියේ හැටි , රජයකට විරුද්ධව කැරලි ගහලා එක දවසෙන් ගෙදර එන්න පුළුවන් කියල මේ මෝල් වහන්සේලා හිතන්නේ . මේ ගිරා පෝතකයන්ට ලොකු සහෝදරයෝ කඳවුරු වල කියන ඕනෑම ගොන් තර්කයක් ඇත්තයි කියල මේ මෝඩයෝ හිතන්නේ. තර්කයෙන් හිතන්න විචාර බුද්ධියක් නැහැ. ගල් කටස් එකක් අතට දීලා අන්න අර ද්‍රෝහියාට කොකා ගස්සන්න කිවොත් මුන් වගේ මෝඩයෝ තමන්ගේ පියාට උනත් කොකා ගස්සනවා. මේවගේ මෝඩයෝ තොග පිටින් අපි 88 දී දැක්කා
     

    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    මෙන්න ගිරා පෝතකයන්ගේ බුද්ධියේ හැටි , රජයකට විරුද්ධව කැරලි ගහලා එක දවසෙන් ගෙදර එන්න පුළුවන් කියල මේ මෝල් වහන්සේලා හිතන්නේ . මේ ගිරා පෝතකයන්ට ලොකු සහෝදරයෝ කඳවුරු වල කියන ඕනෑම ගොන් තර්කයක් ඇත්තයි කියල මේ මෝඩයෝ හිතන්නේ. තර්කයෙන් හිතන්න විචාර බුද්ධියක් නැහැ. ගල් කටස් එකක් අතට දීලා අන්න අර ද්‍රෝහියාට කොකා ගස්සන්න කිවොත් මුන් වගේ මෝඩයෝ තමන්ගේ පියාට උනත් කොකා ගස්සනවා. මේවගේ මෝඩයෝ තොග පිටින් අපි 88 දී දැක්කා

    So true.
    මුන් තාම පොඩි එවුන්. ඕ ලෙවල් වත් කරපු එවුන් නෙවෙයි මේ දේශපාලනය කතා කරන්න එන්නෙ. මුන්ට තමන්ගෙ කියල තීරණයක් ගන්න වත් හැකියාවක් තියන එවුන් නෙවෙයි. එහෙං මෙහෙං ඇහෙන ඒව අරං ඇවිල්ල මේකෙ දානව. ෆේස් බුක් එකේ රනිල්ගෙ අරලිය ගහ මන්දිරේ ඉදන් පෝස්ට් දාන එවුන් කියන බෙගල් හොයන් ඇවිල්ල මෙතන අත අරිනව. (රනිල්ගේ වෙනම ඩොලර් වලට ෆේස් බුක් පෝස්ට් දාන 400ක පිරිසක් අරලිය ගහ මන්දිරේ මේ වනවිටත් බේගල් අත අරිමින් සිටී)
     

    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    බලය ඇත්තෙය. ඒත් බලය ඇති එකම කෙනා ජනාධිපති නෙවෙයි. සිරිසේනයා රටේ ප්‍රජාතන්ත්‍රවාදය හදන්න නම් ආවෙ උට අගමැතිකම දෙන්නම වෙනව මහින්දට

    මහින්දට අගමැති කම ලැබෙන්නේ ජනාධිපති කැමතිනම් විතරයි.. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරියට කියවලා බලපන් මචං.. අනික් උන් බලන්නේ මහින්දව අගමැති කරනවා කියන එක පිට දාලා කොහොම හරි පාර්ලිමේන්තු රිංගන්න.. මෙදා සැරේ කොහොමත් මහින්දට SORRY.COM..
     

    Attachments

    • constitutioN.jpg
      constitutioN.jpg
      89.6 KB · Views: 42
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    තව Fake ටිකකින් Vote කරපං එජනිස ට මොකද ඔය රිසල්ට් එකෙන් ආණ්ඩුවක් හදන්න බෑ විපක්ෂෙට බර වැඩියි.
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    Ranilta thiyena sinhala baudda chanda padnama tika tika aduwenawa.
    man wate dan wedipura ekathuwenne demellui,thambiyi.tika

    eye keththarama seen eka ganata shape kara.