මරා ඕනි දේකට රෙඩි පිට තමා ගේමට බැස්සේ. සාම කතා තිබ්බේ ජාමෙ බේර ගන්න නැතුව පත් උන ගමන් කොටියට ගැහුව නන් කොටි දිනනව සුද්දන්ගෙ රෙද්ද අස්සේ හැන්ගිල. ඔක්කොටම වඩා මේ රටේ ප්රස්නේ නිකන් නෝර‍්වේ කාරයො ඇදල අරන්, අර සම සභාපතිවරැ කියල ලෝකේ වටේ උන් ටිකක් ඇදල අරන් නිකන් ලෝක ප්රස්නයක් කලේ රනිය නමේද? රනියගෙ මාමන්ඩි ඉන්දියාව ගාව ගෙන පළාත් සභා කියන ගෝත කරැමෙ අරන් ආවා. රනියා ජාත්‍යන්තර ප්රජාව කියල සෙට් එකක් එකක් ඇවිත් මානව හිමිකම් එකක රට හිර කලා. අන්තිමට යුද්දේ ඉවර කරපු මරා වැරදි.
තුන ඉල්ලන එක වැරදිනන් අර රනියා 29 පාර පැරදිලත් යන් නැතුව ඉන්නේ. උව එලෝපන් ඔක්කොටම කලින් එතකොට මරාත් යයි.
Ane puthe, oyata hari hithata amaruy mahindata wiruddawa monawa hari kiyanakota neda? Marata yudde karanna oni une ne, oka adu gaane sunami sahana mandaleta wiruddawa katak wath ariya nethi gas keriyek, sunami adhara horakam karapu eka gena wena mona kathada? JVP ekey hela uremey thamay marawa yuddeta thallu kale, ehema nethuwa marata yudda karanna oni kamak thibbe ne,
marata paltth sabha oni neththam, den unath puluwanne 13 ahosi karala danna, uuta parliment eke 2/3 thawamath thiyanawa, ey ehenam eeka karanne neththe?
ජෙප්පොනන් ගෙනාව කියල කියන්න බෑ. උන් හිටියෙ දෙපැත්තටම නැති මතයක. හෙළ උරැමය, දේශ හිතයිශී ජාතික වියාපාරය වගේ අය තමා යුද්දේට බැහැලම වැඩ කලේ. මහින්දයා එකපාරම යුද්දේ කරනවද නැද්ද කියල සුවර් නැතිව හිටියේ. අන්තිමට කොටිම තමා මහින්දයාට ඒ අවස්තාව දුන්නේ. නැතුව මහින්දයා ඔය කිවුව විදියට එකපාරම යුද්දේ කරල පැරදුනානන් වගකීම ගන්නේ jvp හෙලුරුම්ය හරි දෙස්හිතයි ජාතික ව්‍යාපාරයද? අද උනත් එල්ලුන්ගහට ගෙනියන්න හදන්නේ මහින්දයව මිසක් වෙන එකෙක්ව නේමේනේද?
ane me, danna huththak katha karapan, JVP sudu nelum wiyaparayen monawada kale kiyala tho danne nethi unata anith ewun dannawa.