මහින්ද දිනනවා

Feb 3, 2014
860
125
0
පැටියා;17555198 said:
ඕකා මී හරකෙක් ඕකා එක්ක තර්ක කලාට වැඩක් නෑ:rofl:
උබ පැත්තෙන් ඇවිල්ල දෙන්නේ නැතුව හිටහන්!!!!
 
තුන ඉල්ලන එක වැරදිනන් අර රනියා 29 පාර පැරදිලත් යන් නැතුව ඉන්නේ. උව එලෝපන් ඔක්කොටම කලින් එතකොට මරාත් යයි.

හැහ්? පක්ෂ නායකයෙක්ට කොහෙද අපිව පාලනය කරන්ඩ බලයක්? ඒක තියෙන්නෙ බලයට පත්වෙච්ච මිනිහට. බලේ ඉන්න එකා ඒක අනිසි ලෙස පාවිච්චි කරන එක වළක්වන්න තමයි කාල සීමා දාල තියෙන්නෙ.
 
Tharaka24

Member
Feb 1, 2009
2,023
69
0
machn hodata balapan oya rasweem vala tikak hodata ada gatta ekaganityek innavada iyala.okkoma inne ganwala inna patta bukath wita kana hati kare. unta penne ithin ITN witharane bn. brain wash karnna oni allala
 
r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    පැටියා;17555187 said:
    ආහ් 2500 ගානෙ බෙදුවලු සමෘදි දීමනාවට අමතරව ටික දවසකට කලිං සමෘදි කාරයන්ට. :yes:

    දුමින්ද සිල්වා කොලොන්නාවේ තැන් තැන් වල් රු 1000 ගානේ බෙදනවා බන් තැනක් නෑ හිටිගමන් එනවා සල්ලි බෙදනවා යනවා.
     
    Diimuthu

    Member
    Oct 7, 2009
    368
    16
    0
    Mattegoda
    මගේ අදහස - මම නියම මහින්දගෙ අනුගාමිකයෙක් හිටපු. මට ජොබ් එක දුන්නෙත් මහින්ද. අයියව රට යැවුවෙත් මහින්ද. අපි උපන්ගෙයි නිදහස් පාක්ෂිකයො. ඒත් මට හිතට එකගව මහින්දට චන්දෙ දෙන්නත් බෑ. වෙන පක්ෂයකට චන්දෙ දෙන්නත් බෑ. ඒක නිසා චන්දය නොදා ඉන්නයි බැලුවෙ.

    උබල මොකද කියන්නෙ ඒ ගැන
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    මගේ අදහස - මම නියම මහින්දගෙ අනුගාමිකයෙක් හිටපු. මට ජොබ් එක දුන්නෙත් මහින්ද. අයියව රට යැවුවෙත් මහින්ද. අපි උපන්ගෙයි නිදහස් පාක්ෂිකයො. ඒත් මට හිතට එකගව මහින්දට චන්දෙ දෙන්නත් බෑ. වෙන පක්ෂයකට චන්දෙ දෙන්නත් බෑ. ඒක නිසා චන්දය නොදා ඉන්නයි බැලුවෙ.

    උබල මොකද කියන්නෙ ඒ ගැන
    Respect.
    Apitath mahinda padi wadi kara. eth hithata ekagawa mata mahindta chande denna ba rata winasha karana nisa. wenasak one hinda hansayata denawa
     
    Last edited:

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    10426747_10152872871001763_8451997963513426500_n.jpg
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    හැහ්? පක්ෂ නායකයෙක්ට කොහෙද අපිව පාලනය කරන්ඩ බලයක්? ඒක තියෙන්නෙ බලයට පත්වෙච්ච මිනිහට. බලේ ඉන්න එකා ඒක අනිසි ලෙස පාවිච්චි කරන එක වළක්වන්න තමයි කාල සීමා දාල තියෙන්නෙ.

    ඇයි ‍යකෝ රටේ ඊලග නායකය වෙන්න ඉන්න මිනිහනේ ඔය. මහින්දයව යවල තව බලයට කෑදර එකෙක්වද ගේන්න කියන්නේ?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අනේ මේ බොරු කතා කියන්න එපා බන්. මහින්දයා යුද්දේ කරන තමාට ගෙන්වේ jvp හෙලුරුම්ය, දෙස්හිතයි ජාතික ව්‍යාපාරයයි. උබ එංගලන්තේද හිටියේ එතකොට, මහින්දට කඩේ ගියට කමක් නැහැ සුනිමල් නිල බලකායේ උන් ගානට වැටිලා බොරු දොඩලා පිචං වෙන්න එපා. එපා වෙනවා එතකොට

    රනිල් ගැන කියපුවා ඇත්ත

    ජෙප්පොනන් ගෙනාව කියල කියන්න බෑ. උන් හිටියෙ දෙපැත්තටම නැති මතයක. හෙළ උරැමය, දේශ හිතයිශී ජාතික වියාපාරය වගේ අය තමා යුද්දේට බැහැලම වැඩ කලේ. මහින්දයා එකපාරම යුද්දේ කරනවද නැද්ද කියල සුවර් නැතිව හිටියේ. අන්තිමට කොටිම තමා මහින්දයාට ඒ අවස්තාව දුන්නේ. නැතුව මහින්දය‍ා ඔය කිවුව විදියට එකපාරම යුද්දේ කරල පැරදුනානන් වගකීම ගන්නේ jvp හෙලුරුම්ය හරි දෙස්හිතයි ජාතික ව්‍යාපාරයද? අද උනත් එල්ලුන්ගහට ගෙනියන්න හදන්නේ මහින්දයව මිසක් වෙන එකෙක්ව නේමේනේද?
     
    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    මරාට කඩේ යන, කොටු රතු වෙච්ච දුප්පත් පොන්නයො රැළ
    එකතු වෙලා උන්ම REPLY දදා THREAD එකක් කරන් යනවා
    :no::no::no:

    අනිත් කොල්ලෝ ටික පුකවල් පැලෙනකන්
    බනිනවා උන්ට

    :lol::lol::lol:

    පව් බන් උඔලා
    :lol::lol::lol:
     
    ඇයි ‍යකෝ රටේ ඊලග නායකය වෙන්න ඉන්න මිනිහනේ ඔය. මහින්දයව යවල තව බලයට කෑදර එකෙක්වද ගේන්න කියන්නේ?
    මිනිහෝ, අර ලොකු මහත්තය ව්‍යවස්ථාව වෙනස් කරල පුටුවෙ පැල වෙන්ඩ සෙට් වුනේ නැත්තං බල ලෝභයො චන්ද දෙකෙන් ගෙදර යවන්ඩ තිබුන
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    අනේ මේ බොරු කතා කියන්න එපා බන්. මහින්දයා යුද්දේ කරන තමාට ගෙන්වේ jvp හෙලුරුම්ය, දෙස්හිතයි ජාතික ව්‍යාපාරයයි. උබ එංගලන්තේද හිටියේ එතකොට, මහින්දට කඩේ ගියට කමක් නැහැ සුනිමල් නිල බලකායේ උන් ගානට වැටිලා බොරු දොඩලා පිචං වෙන්න එපා. එපා වෙනවා එතකොට

    රනිල් ගැන කියපුවා ඇත්ත

    :lol::lol::lol:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අද නිල් බලකාය කියන පොඩි පොඩි එවුන් ටිකක් ඇවිල්ලා මහින්ද මහත්තයට ඡන්දේ දෙන්නලු .මම ඇහුවා ඔයාලට ඡන්දේ තියෙනවද කියලා උන්ට තාම ඡන්දෙත් නෑ ලු එත් නාමල්ට ක‍ඩේ යනවා.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මරා ඕනි දේකට රෙඩි පිට තමා ගේම‍ට බැස්සේ. සාම කතා තිබ්බේ ජාමෙ ‍බේර ගන්න නැතුව පත් උන ගමන් කොටියට ගැහුව නන් කොටි දිනනව සුද්දන්ගෙ රෙද්ද අස්සේ හැන්ගිල. ඔක්කොටම වඩා මේ ර‍ටේ ප්රස්නේ නිකන් නෝර‍්වේ කාරයො ඇදල අරන්, අර සම සභාපතිවරැ කියල ලෝකේ වටේ උන් ටිකක් ඇදල අරන් නිකන් ලෝක ප්රස්නයක් කලේ රනිය නමේද? රනියගෙ මාමන්ඩි ඉන්දියාව ගාව ගෙන පළාත් සභා කියන ‍ගෝත කරැමෙ අරන් ආවා. රනියා ජාත්‍යන්තර ප්රජාව කියල සෙට් එකක් එකක් ඇවිත් මානව හිමිකම් එකක රට හිර කලා. අන්තිමට යුද්දේ ඉවර කරපු මරා ‍වැරදි.

    තුන ඉල්ලන එක වැරදිනන් අර රනියා 29 පාර පැරදිලත් යන් නැතුව ඉන්නේ. උව එලෝපන් ඔක්කොටම කලින් එතකොට මරාත් යයි.

    Ane puthe, oyata hari hithata amaruy mahindata wiruddawa monawa hari kiyanakota neda? Marata yudde karanna oni une ne, oka adu gaane sunami sahana mandaleta wiruddawa katak wath ariya nethi gas keriyek, sunami adhara horakam karapu eka gena wena mona kathada? JVP ekey hela uremey thamay marawa yuddeta thallu kale, ehema nethuwa marata yudda karanna oni kamak thibbe ne,
    marata paltth sabha oni neththam, den unath puluwanne 13 ahosi karala danna, uuta parliment eke 2/3 thawamath thiyanawa, ey ehenam eeka karanne neththe?

    ජෙප්පොනන් ගෙනාව කියල කියන්න බෑ. උන් හිටියෙ දෙපැත්තටම නැති මතයක. හෙළ උරැමය, දේශ හිතයිශී ජාතික වියාපාරය වගේ අය තමා යුද්දේට බැහැලම වැඩ කලේ. මහින්දයා එකපාරම යුද්දේ කරනවද නැද්ද කියල සුවර් නැතිව හිටියේ. අන්තිමට කොටිම තමා මහින්දයාට ඒ අවස්තාව දුන්නේ. නැතුව මහින්දය‍ා ඔය කිවුව විදියට එකපාරම යුද්දේ කරල පැරදුනානන් වගකීම ගන්නේ jvp හෙලුරුම්ය හරි දෙස්හිතයි ජාතික ව්‍යාපාරයද? අද උනත් එල්ලුන්ගහට ගෙනියන්න හදන්නේ මහින්දයව මිසක් වෙන එකෙක්ව නේමේනේද?
    ane me, danna huththak katha karapan, JVP sudu nelum wiyaparayen monawada kale kiyala tho danne nethi unata anith ewun dannawa.