මහින්ද දිනුවට කමක් නෑ බන් ............. ( අදෝනාව )

Sep 11, 2014
476
165
0
Cinnamon Gardens

ටවුන් එකට ගියත් , කඩේට ගියත් , කඩේකට ගියත් , සුපර්මාකට් එකට ගියත් , ලැට් එකට ගියත් හැම තැනීම ඇහෙන්නේ ....

මහින්ද , මයිත්‍රී , දිනන්නේ කවුද ?

මහින්ද දිනුවට කමක් නෑ බන් මිට පස්සෙවත් ශක්තිමත් විපක්ෂයක් මේ රටේ ඇති වෙනවා නම් .
කොහොමත් දැන් රට තියන තැන අනුව වෙන එකෙක්ට ඇවිත් අලුතෙන් පටන් ගන්න එක එච්චර ලේසි වැඩක් කියල හිතන්න බැහැ . කොහොම උනත් මහින්ද කාටවත් නොනැමෙන , පට්ට පසනලිටි එකක් තියන පොරක් . ඒත් ..උගේ පවුල් පාලනය අඩු කරනවා නම් සහ උන්ගේ ළමයින්ට ඕනේ ඕනේ ලබ්බවල් කරන්න දෙන එකට නම් විරුද්දයි .
Becz , මම දන්න යාලුවෙක් ඉන්නවා හම්බන්තොට .
උන්ට ඔක්කොම ජොබ් දෙන්නේ නාමල් . උන්ගේ ලියුම් වලට තමයි ජොබ් ලැබෙන්නේ .
අන්න ඒ වගේ සීන් තියනවා . ඒක නිසා නුසුදුස්සා නුසුදුසු තැනට එනවා .

තව එකක් ..

මහින්ද නොහිටියා නම් මම හිතන්නේ නැහැ රටේ තියන අධිවේගී මාර්ග එකක්වත් අද හැදිලා තියෙයි කියල .
මම නම් ඒවාගේ පහසුකම් උපරිමයෙන් අත් විඳිනවා බන් .
දැන් කියයි ඒවායින් ගහපු තරම උබ දන්නවද කියල . ඒත් අනිත් උන් එහෙමවත් කරේ නෑ නේ බන් .

මේ අහපන් ,

මහින්ද නෙමේ උබ ඔතනට ආවත් මම ආවත් අපිත් ඔය දේවල් කරන්න පෙළඹෙනවා බන් .
අපි අපේ අයියලා මල්ලිලා ඒ ඒ තැන්වලට දාන්නේ නැද්ද ? අපි සල්ලි ගන්න තැන් වලින් ටිකක් හරි ගන්නේ නැද්ද ? එහෙම තමයි බන් .

අනේ මන්ද .
මට හිතට එන ටිකක් මන් මේ ටයිප් කරේ . :sorry:

නිර්නාමිකව rep කපන්නේ නැතිව මම වැරදි නම් ඒවා මට කියපල්ලා .
 
Posthuman

Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    aththa, my3 kiyanne thanikara master plan ekak, ponil agamathi wena ekenma thernawa meka gamak kiyala :v:lol:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    එහෙම සල්ලි ගහන්න හිතෙන්නෙ නුසුදුසන්ට බලය දුන්නහම තමයි. මේ රටේ ලෝකෙ ඕනෙ තරම් ඉන්නවා රටට ආදරය කරන, සල්ලි මඩි නොගහන අවංකව දේශපාලනය කරන මහතුන්.

    මේ රටේ තියෙන්නෙ තනිකර ප්‍රසිද්ධ දේශපාලනය එක නිසා කවදාවත් ඒ වගේ කෙනෙක්ට බලයට හෝ ලොකු පුටුවලට එන්න බෑ ආවත් ඉන්නත් බෑ..

    Highway වලට පිළිතුර ඕනෙ නම් මේක බලන්න, නිකන් හදන්නම් වාලේ highway, පරවල් හදලා වැඩක් නෑ බන්.. 05.30 ඉදන් බලන්න

    ඇයි මහින්දට බැරි කියන එක තේරුම් ගන්න මේක බලන්න

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මෙච්චර ඇස් පණාපිට..සිරස එහෙම බ්ලොක් කරල,ඒකාධිපති ගමනක්..තනියම ජන්දෙ කරන්න හිතන් ඉන්න බයගුල්ලට කඩේ යන උන් ගූ කාපියව්...තොපිට මොල තිබ්බට වැඩක් නෑ...හිතන්න බැරි හරක්....හූ
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    avatar498469_2.gif
     
    Scarface

    Well-known member
  • Dec 8, 2008
    1,711
    471
    83
    morphine base
    what you telling is 200% true. anika othana opposition eke inna unge ekama motive eka thamai mahindayawa panna eka. ehema nathuwa rata pathen hithala idiripath karanna tharan unta agenda ekak na. hama ekama balanne anunge paanen eliya balanna. mama tikak hari maithriya gana hithanawa ara satellite uge passe hitiye nathan. aniwa dinuwoth maithriya ekige rookadayak wenawa. mata sure na executive powers ain karai kiyala satellite passe inna hinda.
     
    :yes:
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    රටේ සංවර්ධනය අනික් පැත්ත පෙරලෙනව මේ වැඩෙන් කියල වැඩක් නෑ... කොහෙද ගොඩක් එවුන් නෙට් එකෙන්නෙ රටේ සංවර්ධනය මනින්නෙ එලියට බැහැල බලපල්ල මහින්ද මොනවද ගමක් ගමක් ගානෙ කරල තියෙන්නෙ කියල... බඩවල් පිටට ඇලෙන්නෙ තොපි ඉගෙන ගත්ත නැති නිසා... කොයි ආණ්ඩුව හිටියත් නූගත් එකාට කන්න නෑ තමයි.. :):)
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    රටේ සංවර්ධනය අනික් පැත්ත පෙරලෙනව මේ වැඩෙන් කියල වැඩක් නෑ... කොහෙද ගොඩක් එවුන් නෙට් එකෙන්නෙ රටේ සංවර්ධනය මනින්නෙ එලියට බැහැල බලපල්ල මහින්ද මොනවද ගමක් ගමක් ගානෙ කරල තියෙන්නෙ කියල... බඩවල් පිටට ඇලෙන්නෙ තොපි ඉගෙන ගත්ත නැති නිසා... කොයි ආණ්ඩුව හිටියත් නූගත් එකාට කන්න නෑ තමයි.. :):)

    මිනිස්සු නුගත් කියලා බදකින්නේ ඉන්න ඕනි කියලා කිවුවේ කව්ද ???????? කොයි පොතේද තියෙන්නේ
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මහින්දට පුක දෙන උන් සෑහෙන්න ඉන්නවනේ බන් මේකේ..දැන් තමා උන් එක එකා එලියට එන්නේ.-8:P
     
    sunandamalli

    Junior member
  • Jul 21, 2010
    179
    14
    18
    රටේ සංවර්ධනය අනික් පැත්ත පෙරලෙනව මේ වැඩෙන් කියල වැඩක් නෑ... කොහෙද ගොඩක් එවුන් නෙට් එකෙන්නෙ රටේ සංවර්ධනය මනින්නෙ එලියට බැහැල බලපල්ල මහින්ද මොනවද ගමක් ගමක් ගානෙ කරල තියෙන්නෙ කියල... බඩවල් පිටට ඇලෙන්නෙ තොපි ඉගෙන ගත්ත නැති නිසා... කොයි ආණ්ඩුව හිටියත් නූගත් එකාට කන්න නෑ තමයි.. :):)
    ane gu kana ballo. ugath eka witharada kanna ona. nugath eka badaginne inna ona kiyalada umba kiyanne. lejjai oi.
     
    • Like
    Reactions: Robin*Hood

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    රටේ සංවර්ධනය අනික් පැත්ත පෙරලෙනව මේ වැඩෙන් කියල වැඩක් නෑ... කොහෙද ගොඩක් එවුන් නෙට් එකෙන්නෙ රටේ සංවර්ධනය මනින්නෙ එලියට බැහැල බලපල්ල මහින්ද මොනවද ගමක් ගමක් ගානෙ කරල තියෙන්නෙ කියල... බඩවල් පිටට ඇලෙන්නෙ තොපි ඉගෙන ගත්ත නැති නිසා... කොයි ආණ්ඩුව හිටියත් නූගත් එකාට කන්න නෑ තමයි.. :):)

    තවත් රෙදි නැතුව කඩෙ යන එකෙක් :lol:
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    ane gu kana ballo. ugath eka witharada kanna ona. nugath eka badaginne inna ona kiyalada umba kiyanne. lejjai oi.

    ඇයි යූඑන්පී ආණඩුවක් ඇවිත් නිකන් කන්න දෙයි කියල හිතුවද... :lol::lol:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,814
    23,502
    113
    මෙච්චර ඇස් පණාපිට..සිරස එහෙම බ්ලොක් කරල,ඒකාධිපති ගමනක්..තනියම ජන්දෙ කරන්න හිතන් ඉන්න බයගුල්ලට කඩේ යන උන් ගූ කාපියව්...තොපිට මොල තිබ්බට වැඩක් නෑ...හිතන්න බැරි හරක්....හූ
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    රටේ සංවර්ධනය අනික් පැත්ත පෙරලෙනව මේ වැඩෙන් කියල වැඩක් නෑ... කොහෙද ගොඩක් එවුන් නෙට් එකෙන්නෙ රටේ සංවර්ධනය මනින්නෙ එලියට බැහැල බලපල්ල මහින්ද මොනවද ගමක් ගමක් ගානෙ කරල තියෙන්නෙ කියල... බඩවල් පිටට ඇලෙන්නෙ තොපි ඉගෙන ගත්ත නැති නිසා... කොයි ආණ්ඩුව හිටියත් නූගත් එකාට කන්න නෑ තමයි.. :):)

    උඹ ලංකාවේ හිටපු කෙනෙක් ද? මේ ලෝකේ පය ගහලා ඉන්න එකෙක් ද? :rofl:

    උඹ කියන්නේ ලංකාවේ හැම එකාටම, ජිවත් වෙන්න ඕනේ නම්, කැම්පස් ගිහින් ඩිග්‍රී එක අරන් රස්සාවක් කරන්න කියලද? :lol:
    දැන් ලෝකේ අනික් හැම රටකම මිනිස්සු ජිවත් වෙන්නේ එහෙම වෙන්ටෑ??? :lol:
    අනික පොඩ්ඩක් හොයලා බලපන් දැන් වැඩියන් හම්බ කරන්නේ ඉගෙන ගත්ත මිනිස්සු ඒ ලබපු උසස් අධ්‍යාපනෙන් ද, ඒ උසස් අධ්‍යාපනය නොලබපු මිනිස්සුද කියලා? :P

    පෙනෙන විදිහට උඹයි ඉන්ටනෙට් එකට වෙලාම ඉඳලා තියෙන්නේ "cyber-nalin"!. පොඩ්ඩක් එලියට බැහැල බලපන් පාරවල් වල ටිකක් ඇවිදලා මිනිස්සුන්ගේ ජිවිත දිහා... :)

    උඹලා වගේ හිතන මිනිස්සුත් ඉන්නවනේ බන් මේ ලෝකේ! අදයි දැන ගත්තේ... :D
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මහින්දට පුක දෙන උන් සෑහෙන්න ඉන්නවනේ බන් මේකේ..දැන් තමා උන් එක එකා එලියට එන්නේ.-8:P
    ගොඩක් උන් මචන් කෙලින්ම කියන්නේ නෑ....

    නිකන් එහෙනම් මෙහෙන් ටෝක්ස් එක දාන්නේ....

    "අනේ මන්ද මට හිතෙන හැටි.... ""මට හිතා ගන්න බෑ.....""මෙහෙම උනොත් මෙහෙම වෙයිද? "එහෙම වෙයිද? " ඉන්නේ එකම සෙට් එක..." "ලංකාවේ දේශපාලේනේ නම් කතා කරලා වැඩක් නෑ...."

    :P
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    උඹ ලංකාවේ හිටපු කෙනෙක් ද? මේ ලෝකේ පය ගහලා ඉන්න එකෙක් ද? :rofl:

    උඹ කියන්නේ ලංකාවේ හැම එකාටම, ජිවත් වෙන්න ඕනේ නම්, කැම්පස් ගිහින් ඩිග්‍රී එක අරන් රස්සාවක් කරන්න කියලද? :lol:
    දැන් ලෝකේ අනික් හැම රටකම මිනිස්සු ජිවත් වෙන්නේ එහෙම වෙන්ටෑ??? :lol:
    අනික පොඩ්ඩක් හොයලා බලපන් දැන් වැඩියන් හම්බ කරන්නේ ඉගෙන ගත්ත මිනිස්සු ඒ ලබපු උසස් අධ්‍යාපනෙන් ද, ඒ උසස් අධ්‍යාපනය නොලබපු මිනිස්සුද කියලා? :P

    පෙනෙන විදිහට උඹයි ඉන්ටනෙට් එකට වෙලාම ඉඳලා තියෙන්නේ "cyber-nalin"!. පොඩ්ඩක් එලියට බැහැල බලපන් පාරවල් වල ටිකක් ඇවිදලා මිනිස්සුන්ගේ ජිවිත දිහා... :)

    උඹලා වගේ හිතන මිනිස්සුත් ඉන්නවනේ බන් මේ ලෝකේ! අදයි දැන ගත්තේ... :D

    වැරදියට තේරුම් අරන් :no::no: