මහින්ද දේශප්‍රිය අනතුරේ......!
මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය අනතුරේ..! හදිසි අනතුරක් සිදුකරවා මැකෝ පැත්තකට කර ගමේ මිනිහා ලවා ජනාධිපතිවරණය පැවැත්වීමට කළ කුමන්ත්‍රණය මෙන්න..
දැඩි බලපෑම් මධ්‍යයේ වුව පසුගිය දින කිහිපය තුල මැතිවරණ කොමසාරිස් වරයා ස්වාධීන ඡන්දයක් පැවැත්වීම සඳහා ගත් ඍජු තීන්දු තීරණ වලින් දැඩි සේ කෝප වී සිටින රාජපක්ෂ රෙජීමය වත්මන් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය හදිසි අනතුරකට ලක් කරවා මැතිවරණ ක්‍රියාන්විතයෙන් ඉවත් කර මැදමූලන මරාගේ ගමේ මිනිහා වන නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් අමරදාස යටතේ එළැඹෙන ජනාධිපතිවරණ තමන්ට වාසි වන ආකාරයෙන් පැවැත්විය යුතු යැයි තීරණය කළහ.
රාජපක්ෂ වරුන් මෙම තීරණය ගෙන ඇත්තේ ඊයේ රාත්‍රී අරලියගහ මන්දිරයේ පැවැත්වූ රහසිගත සාකච්ඡාවකදී ය.
මැදමූලන මරා බොහෝ සෙයින් කිපී ඇති කාරණා තුනකි. එකක් නම් යුදහමුදාව විසින් හමුදා සාමාජිකයන් වෙත රජයේ වියදමින් මහින්ද රාජපක්ෂ පිලිබඳ පොතක් තැපැල් කර යැවීම ඊයේ මැතිවරණ කොමසාරිස් වරයා විසින් වැළැක්වීමයි. දෙවැන්න නම් මහින්ද රාජපක්ෂගේ ලංකාවේ විශාලතම කටවුට් එක වූ අත්තනගල්ලේ සරණ ගුණවර්ධන විසින් ගසා තිබූ කටවුටය මැතිවරණ කොමසාරිස් වරයා මැදිහත් වී ගලවා දැමීමයි. තුන්වැන්න නම් මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීම මෙතෙක් සිදුකළ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් එය ඉවත් කර මැතිවරණ කොමසාරිස් කාර්යාලයට පවරා ගැනීමයි. (මැතිවරණ කොමසාරිස් ගේ මෙම තීරණයට හේතු වූයේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව අමු අමුවේ මහින්ද රාජපක්ෂගේ ප්රචාරක කටයුතු වල යෙදීමයි. එහි නිල වෙබ් අඩවියේ පළවූ අමුවෙන්ම මහින්ද රාජපක්ෂට කඩේ යන වීඩියෝ පුවතක් මැතිවරණ කොමසාරිස්ගේ අණින් ඉවත් කළ අතර එය සිදුකළ හරීන්ද්‍රනාත් චන්ද්‍රසිරි නමැති සට්ටැඹියාගේ වැඩ තහනම් කෙළේය)
මැදමූලන මරා ඊයේ සාකච්ඡාවේදී කියා ඇත්තේ හමුදාපතිට ලියුමක් තැපැල් කරගන්නවත් බැරිනම් ඔහු රාජපක්ෂලා ආරක්ෂා කරන්නේ කෙසේද කියා යුද හමුදා සාමාජිකයන් සිතන නිසා රාජපක්ෂලාට බලය පැතිරවීමට එය විශාල බාධාවක් බවයි.
මේ අනුව ඉහත කී ආකාරයට මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය හදිසි අනතුරකට ලක් කර පැත්තකට කර තැබිය යුතු යැයි තීන්දු කෙළේය. මහින්ද දේශප්‍රිය කන බොන මිනිහෙක් නිසා වැඩේ ලේසියෙන් කළ හැකි යැයිද සාකච්ඡා කර තිබේ.
සාධාරණ මැතිවණයක් බලාපොරොත්තු වන ජනතාව ඉදිරි දින කිහිපයේදී මැතිවරණ කොමසාරිස් වරයා ආරක්ෂා කර ගත යුතුය.
LEN.