මහින්ද නව අගමැති ලෙස closed

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,297
    30,041
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    එරෝසන් ඇඩ්මින්ට දීල ත්‍රෙඩ් එක වහගත්තා වගේ , උගේ රෙප් කපපු උන් මොසාඩ් එකෙන් වගේ ගිහින් හන්ට් කරල රෙප් කැපුවේ ඇඩ්මින්ගේ උදව්වෙන්. ඇඩ්මින් ගැනත් කලකිරුණා

    හප්පා ඒ ගැනනම් කුමන කතාද....... ඇරෝසාන් වගේ බල්ලොන්ට දාව හම්බෙන බලු ෆොන්නයෝ දුටුතැන ගූ කරලා දාපල්ලා.......
     
    Last edited:

    sujeewa987

    Banned
  • Dec 29, 2014
    2,385
    55
    48
    එරෝසන් අන්තිමට අහන්නේ උඹ දැන් පොහොට්ටුවෙ ද ? බුලත් කොලේ ද ?
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    එරෝසන් ඇඩ්මින්ට දීල ත්‍රෙඩ් එක වහගත්තා වගේ , උගේ රෙප් කපපු උන් මොසාඩ් එකෙන් වගේ ගිහින් හන්ට් කරල රෙප් කැපුවේ ඇඩ්මින්ගේ උදව්වෙන්. ඇඩ්මින් ගැනත් කලකිරුණා

    හප්පා ඒ ගැනනම් කුමන කතාද....... ඇරෝසාන් වගේ බල්ලොන්ට දාව හම්බෙන බලු ෆොන්නයෝ දුටුතැන ගූ කරලා දාපල්ලා.......

    Erozan kiyanne admin thamai ban :rolleyes:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,746
    113
    සේදවත්ත
    Erozan kiyanne admin thamai ban :rolleyes:

    ත්‍රෙඩ් එකක් වගන්න තරම් පවර් එකක් තියෙන්න ඉතින් ඇඩ්මින් නැත්තම් කෘත්‍යාධිකාරි මන්ඩලයේ කටු කන බල්ලෙක් වෙන්නම ඕනේ. මොනා උනත් උසාවිය වගේම පච වෙලා ගියා. ඇඩ්මින් නම් කරේ තනිකර ටැෆික් හදන්න කරපු වැඩක් , ඊට උඩින් එයාට අපු ප්‍රජෙක්ට් එකක්ද කියලත් දැන් සැකයි. දේශපාලනයෙදි උනත් තොරතුරු වැදගත්. හොද කුට්ටියක් හොයගන්න ඇති සල්ලි වලට කරා නම්.

    ranga 86

    Active member
  • Jun 3, 2017
    340
    91
    28
    Meke kaale dan iwarai ban.
    Dan Nikn ma nikn minissu atha arala daapu site ekak.
    Dan godak accounts admin gema fakes ban.
    Site eke golden era eka iwarai.
    Eka 2010-2013 wage tibbe.
    Dan minissu atha arala daapu site ekak meka
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,746
    113
    සේදවත්ත
    Meke kaale dan iwarai ban.
    Dan Nikn ma nikn minissu atha arala daapu site ekak.
    Dan godak accounts admin gema fakes ban.
    Site eke golden era eka iwarai.
    Eka 2010-2013 wage tibbe.
    Dan minissu atha arala daapu site ekak meka

    සිරා කතාව ඉස්සර පට්ට පෝස්ට් ගියා, දැන් නම් මෙලෝ රහක් නෑ. තනිකරම පොලිටික්ස් , අසහන කාරයෝ ටිකයි , පවුල් කඩාකප්ප්ල උන හරි බිජ්ජේ අවුලක් තියන කස්ටියයි තමා වැඩිපුර ඉන්නේ.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,703
    4,581
    113
    Man hithanne nae mekata EK lokka sambandai kiyala..but sinhalu kalu moderator kenek inawa uw nam aniwa sambandha athi
     
    Similar threads