මහින්ද නැති එකේ පාඩුව :(

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
මහින්ද නැති එකේ පාඩුව :(

අද (17) හිරු 9.30 ප්‍රවෘති බැලුවද ? :sorry: :sorry:
ක්ශය රෝගය හැදිච්ච මනුස්සයෙක් ඉස්පිරිතාලෙට අරං ආව කියල ගමේ එවුන් ඉස්පිරිතාලෙට රැස් වෙලා ඇම්බියුලන්ස් එකටත් එන්න දීල නෑ :sorry: :sorry:
වෙන ඉස්පිරිතාලෙට අරං යන්නලු :angry: :angry:

වැලිවේරියෙ නෙමේ මෙන්න මේ වගේ උන්ට හමුදාව දම්මල වෙඩි තියල දැම්මනං ඉවරයි :angry: :angry:
එතකොට ක්ශය රෝගය හැදිච්ච මනුස්සයට රෝහලට ඇතුලත් වෙන්නත් පුලුවන් :yes: :yes:
ගමටම ක්ශය රෝගය බෝවෙයි කියල භය වෙච්චි මිනිස්සුන්ට ප්‍රශ්නෙකුත් නෑ මැරුණාම ක්ශය රෝගය හැදෙන්නෑනෙ :yes: :yes:

*න්නයෙක් අගමැති වෙලා *ඹයෙක් ජනාධිපති වෙලා දැන් හැම එකාම හැම රෙද්දටම පාරට බහින්න අරං :( :(
 
Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
එතන දෙපැත්තක් තියනවා මචන්. එක්කෙනෙක් නෙමෙයි සම්පූර්න හොස්පිටල් එකක් ක්ලියර් කරලා ලෙඩ්ඩු ට්‍රාන්ස්ෆර් කරන්න හදලා මේ ඉස්පිරිතාලෙට. එහෙම උනාම ගමේ උන් කලබල වෙනවනේ බන්.. නැතුව ගමේ හරි කොහේ හරි එකෙක් ලෙඩ වෙලා ගෙනාව නෙමෙයි..
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ලංකාවේ සාක්ෂරතාවය අනූගානක්ය, අපි හෙන බුද්ධිමත්ය, අපි අනුන්ට උදව් කරන කරදරෙකදී හිත උණුවෙන ජාතියක්ය කියල කියනව නේද හිටං :(
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එතන දෙපැත්තක් තියනවා මචන්. එක්කෙනෙක් නෙමෙයි සම්පූර්න හොස්පිටල් එකක් ක්ලියර් කරලා ලෙඩ්ඩු ට්‍රාන්ස්ෆර් කරන්න හදලා මේ ඉස්පිරිතාලෙට. එහෙම උනාම ගමේ උන් කලබල වෙනවනේ බන්.. නැතුව ගමේ හරි කොහේ හරි එකෙක් ලෙඩ වෙලා ගෙනාව නෙමෙයි..

    එහෙම එකක් කිව්වෙ නෑනෙ :shocked: :shocked:
    ප්‍රවෘතිය දුන්නෙ එකෙක්නෙක් ගෙනල්ල එන්න දුන්නෑ වගේ :sorry: :sorry:
     
    Moratu_bro

    Active member
  • May 15, 2016
    425
    81
    28
    Moratuwa
    වැඩේ නම් වැරදියි තමයි මචන්. එත් ඉතින් පාලකයොයි මේ සිද්දියයි අතර සම්බන්දයක් නෑනේ .
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    එහෙම එකක් කිව්වෙ නෑනෙ :shocked: :shocked:
    ප්‍රවෘතිය දුන්නෙ එකෙක්නෙක් ගෙනල්ල එන්න දුන්නෑ වගේ :sorry: :sorry:
    එහෙම සීන් එකක් නෙමෙයි මචන්.. ක්ශය රොග හොස්පිටල් එකක්ම ක්ලියර් කරලා ලෙඩ්ඩු මේ ඉස්පිරිතාලෙ ලෙඩ්ඩු නැති නිස මේකට ගෙනල්ලා.. එහෙම සීන් එකක්. නැතුව ගමේ උන්ට බනින එක අසාදාරනයි බන්. එහෙම කුහක මිනිස්සු සින්හල ජන සමාජයේ නැ. ඔය ගම සින්හල ගමක්, එහෙම කුහකයො නැ, ක්ශය රොග නෙමෙයි සීකා එකෙක් ගෙනාවත් මිනිස්සු එලවන්නේ නැ. සීන් එක අරකයි. එහෙම උනාම මිනිස්සුන්ට පාරිසරික ප්‍රස්නනේ බන්. උබවත් මමවත් කැමති නැනේ බන්, වැලිසර වගේ හොස්පිටල් එකක් ගමේ හැදෙනවට..
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    එහෙම සීන් එකක් නෙමෙයි මචන්.. ක්ශය රොග හොස්පිටල් එකක්ම ක්ලියර් කරලා ලෙඩ්ඩු මේ ඉස්පිරිතාලෙ ලෙඩ්ඩු නැති නිස මේකට ගෙනල්ලා.. එහෙම සීන් එකක්. නැතුව ගමේ උන්ට බනින එක අසාදාරනයි බන්. එහෙම කුහක මිනිස්සු සින්හල ජන සමාජයේ නැ. ඔය ගම සින්හල ගමක්, එහෙම කුහකයො නැ, ක්ශය රොග නෙමෙයි සීකා එකෙක් ගෙනාවත් මිනිස්සු එලවන්නේ නැ. සීන් එක අරකයි. එහෙම උනාම මිනිස්සුන්ට පාරිසරික ප්‍රස්නනේ බන්. උබවත් මමවත් කැමති නැනේ බන්, වැලිසර වගේ හොස්පිටල් එකක් ගමේ හැදෙනවට..

    walisara hospital eke scene eka mokakda
     
    මං හිතුවෙ කුලියාපිටියෙ හුලඟින් ඒඩ්ස් බෝවුන එක වගේ එකක් කියල බං :sorry: :sorry:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    දැන් එතකොට ඔය මිනිස්සු මහින්දට කතිරේ ගහපු එවුන්ද අනිත් එවුන්ද දෙගොල්ලොමද ?:P:P
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    මං හිතුවෙ කුලියාපිටියෙ හුලඟින් ඒඩ්ස් බෝවුන එක වගේ එකක් කියල බං :sorry: :sorry:
    නැ බන්. එහෙම සීන් එකක් නෙමෙයි.. මට ඒ අස් කරපු ඉස්පිරිතාලේ මතක නැ. එක්කො නඩත්තු කටයුත්තක් වගේ සීන් එකකට වෙන්න ඔනා ඒක අස් කලේ..
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    e hospital eka awulda. laga patha untath bo wenawada:confused:
    බො වෙනවා කියන්නෙ මචන්, ටිකක් සන්කීර්න විදියට අපද්‍රව්ය පුච්චලා දාන්න ඔනා. එහෙම නොවුනොත් බොවෙන්න පුලුවන් අහල පහල අයට.. ගොඩක් ඉස්පිරිතාලවල නැ ඒ පහසුකම්. ලය රොහල්වල විතරයි තියෙන්නේ. ඔය ලෙඩ්ඩුන්ට සෙමත් එක්ක කැහැලා කැහැලා ලේ යනවා.. කොච්චරවත් කහිනවා, සෙම එකතු වෙනවා දවසකට සැහෙන ප්‍රමානයක්. අතන මෙතන කෙල ගැහුවොත් ගමටම බඩු පැකට්.. එහෙම නැතුව ඒවා ඩිස්පොස් කරන්න ක්‍රමයක් හදන්නේ නැතුව මහා පරිමානෙන් ලෙඩ්ඩු එකතැනකට් ගෙනාවොත් ලෙඩේ බො වෙනවා.. මම දැකලා තියෙන්නේ කුරුනැගල සහ වැලිසර් තමා එහෙම විශේශ වාට්ටු..
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,932
    2
    116,006
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    tuberculosis-cartoon.png
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔහොම සින් එකක් තලාහේනෙත් උනා , පරමානුක ශක්ති අධිකාරියෙ හෙඩ් ඔෆිස් එක තලාහේනට ගෙන්ඩ හදද්දි, තලාහේනෙ උන් කියන්නෙ ඒක පුපුරයිලු, පරමානුනෙ හිරොශිමා, නාගසාකි වගේ කොහොමද සීන් එක :D අන්තිමට ලොකු උද්ගොසනයක් කරල තලාහේනට ඇති වෙන්ඩ ගිය නියශ්ටික ආපදාවෙන් මිනිස්සු ගම බේර ගත්ත.:yes::cool:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔහොම සින් එකක් තලාහේනෙත් උනා , පරමානුක ශක්ති අධිකාරියෙ හෙඩ් ඔෆිස් එක තලාහේනට ගෙන්ඩ හදද්දි, තලාහේනෙ උන් කියන්නෙ ඒක පුපුරයිලු, පරමානුනෙ හිරොශිමා, නාගසාකි වගේ කොහොමද සීන් එක :D අන්තිමට ලොකු උද්ගොසනයක් කරල තලාහේනට ඇති වෙන්ඩ ගිය නියශ්ටික ආපදාවෙන් මිනිස්සු ගම බේර ගත්ත.:yes::cool:

    කියන්න බෑ ලංකාවේ අයියල ෂුවර් නෑ, හොරෙන් න්‍යෂ්ටික අවි හදනවද දන්නේ නෑනෙ ඕව අස්සෙ :D
     
    Sep 4, 2015
    3,212
    269
    0
    නිව්ස් එක අනික් පැත්ත ගහලා. ඕකෙ අනික් පැත්තලු වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ක්ෂය රෝගය හැදිච්ච මිනිහෙක් ඉස්පිරිතාලෙ යන්න බෑ කියල. ගමේ මිනිස්සු එකතු වෙලා ඌව ඉස්පිරිතාලෙට කුදලන් ඇවිත්. :yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කියන්න බෑ ලංකාවේ අයියල ෂුවර් නෑ, හොරෙන් න්‍යෂ්ටික අවි හදනවද දන්නේ නෑනෙ ඕව අස්සෙ :D
    මොක හදනව :angry: හදනව නෙමේ හදල ඉවරයි :yes: 'පරමානුක ශක්ති' කියල නමත් තියෙන්නෙ :cool: උබට තේරෙන් නැද්ද වැරදිලා ඔකෙ ලගින්වත් යන්ඩ එපා. :no:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නිව්ස් එක අනික් පැත්ත ගහලා. ඕකෙ අනික් පැත්තලු වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ක්ෂය රෝගය හැදිච්ච මිනිහෙක් ඉස්පිරිතාලෙ යන්න බෑ කියල. ගමේ මිනිස්සු එකතු වෙලා ඌව ඉස්පිරිතාලෙට කුදලන් ඇවිත්. :yes::yes:
    මේකනම් වෙන්ඩ පුලුවන්, :yes: