මහින්ද නැතුව පාලුයි උන්ගේ Club ඒක.

I like

  • Apita Mahinda Nathuwa Palui

    Votes: 16 32.7%
  • Mahinda Apahu Deshapalane ta Enna One

    Votes: 33 67.3%

  • Total voters
    49
  • Poll closed .

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,539
    113
    Lankawe
    මහින්ද නැතුව පාලුයි උන්ගේ Club ඒක.

    Patta paluyi ban.
    lankawa දැන් enna enna kichi wenawa.
    Yahapalane nisa Deshapalane මන්යං wela, patalila. kisi piliwelak na.
    Horu samaga My3 Ranil Heluwen. Allapu Horuth na dunna poronduth na.
    My3 hithapu tharam ගැන්මක් na. Keewa wgema Pambayek.
    Internet nikan denwa kiwa, apita hulan.
    Mangala ponnaya suddonta puka dedii yanawa. Indiyawata api 3rd wenawa.
    Kisi සංවරධනයක් na.
    Chandrika Kichi wela නායකකම hamba une nathi nisa Rata Panna.
    JVP and Athuruliye Dukin කන්ස්සල්ලින් .

    අන්න එකට මෙන්න නායකයෝ මොන පොන්නයෙක්ටවත් නවෙන්නති රට ගැන හිතන සැබෑ සංවර්දනයක් කරපු කරන්න පුළුවන්

    z_vpg03-impossible.jpg

    Kottawa-Kaduwela-expressway-626x380.jpg

    MRK041713.jpg

    ආප්ප බැලයෝන්ට්යි රනිල්ගේ ලෝල්ලොන්ටයි දැන් නම් හොඳටම රිදිලා පල්ලෙහින් comment කරයි

    Last edited:
    • Like
    Reactions: chathu05

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    b98018891b6ae3eed6aded3ac31c6c32_400x400.jpeg

    දුකටහ් පුම් ගහපන් :lol::lol::lol:
    මහින්දයාටහ් අයෙහ් එන්නෙහ් දෙන්නෙහ් නැහැ එවා හදේ ආහ්හ්හ්
     
    Last edited:
    • Like
    Reactions: Red Soda

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පාලුයි බන් වැලක්වත් බලන්න ඕනි
     
    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,033
    251
    83
    MR apahu enna oni eth ena ekak ne!

    Pambayektai, P dials tikakatai puluwanda ratak palanaya karanna ? :lol: :lol:

    :yes::yes::yes:

    Aththa kathawa ....

    Eth Mahinda Rajapakse nawathath sakreeya deshapalanayata piwisiya yuthumai !!!
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    b98018891b6ae3eed6aded3ac31c6c32_400x400.jpeg

    දුකටහ් පුම් ගහපන් :lol::lol::lol:
    මහින්දයාටහ් අයෙහ් එන්නෙහ් දෙන්නෙහ් නැහැ එවා හදේ ආහ්හ්හ්

    My3 thirupathi giye nedda? fonseka tamil kowilata giye nedda? mahinda witharada giye. umbalata sinhala baudda only nayakayekda one? palayan do my3 anduwa buddagamata arinawa me tike. penne nedda?
     
    Last edited:

    DjAdmin

    Member
    Mar 1, 2012
    805
    156
    0
    යකෝ මෙචර දවසක් නිකන් වාහන පාර්ක් කරපු එකටත් ගාන කපනවා පර බල්ලෝ,,,,,,

    මේක මුන්ගේ අම්මගේ පාලනයක් නේ යකෝ දැන්

    11015071_364585370396153_6923976330638894700_n.jpg
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    රාජපස්ස වාදීහු තවමත් තේරුන් ගෙන නොමැති කාරණාවක් වන්නෙ, අපි ජන.8 වන දින පරාජය කෙරුවේ මහින්ද රාජපක්ෂ යන පුද්ගලයා නොවන බවයි.
    මහින්ද රාජපක්ෂ යනු ඔබත් මමත් මෙන් මේ එකම හුළග හුස්ම ගන්නා දකුනේ ඉපදුන මනුස්සයෙකි. මරණයක මගුලකදී හමුවී කතා කරන්න, ලෙඩ වුනොත් බලන්න යන්න වටින සාමාන්‍ය මනුස්ස චර්යා විධි පවත්වාගෙන යාමට හොද පුද්ගයකු ලෙසට මහින්දගේ කිසිදු දොසක් නැත.
    එහෙත් අප පරාජය කෙරුවේ ඒකාධිපති ගමනක් ගිය, අන් මත නොරිස්සූ, රට ආඝාධයකට කැදවාගෙන ගිය,ප්‍රජාතන්ත්‍රවාදය ගැන කිසිදු තැකීමක් නොකල චරිතයකි. එය මහින්දට පමනක් පොදු නොව එවැනි හිතුවක්කාර චර්‍යාවක් පවත්වාගෙන යාමට උත්සහ කරන ඕනෑම පාලකයෙකුට අත්වන පොදු ඉරනම බවට බුද්ධිමත් ලාංකීකයින් විසින් නැවුම් පූර්වාදර්ශයක් ලොවටම සැපයීමක් විය.
    එමනිසා මහින්දවාදීන් තේරුන් ගත යුත්තෙ මෙය පුද්ගල චරිතයකට අකමැත්ත නිසා ගත් තීරනයක් නොව, පුද්ගලයෙකු විසින් ඇසුරුකල එසේම අනාගතයේදී ඇසුරු නොකල යුතු පාලන ක්‍රමයක් බිද වැට්ටවීමක්ම වන බවයි!
    මෙම ස්වභාවය ඉදිරියටත් වලංගුවේ!
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    1 දැන් මහින්ද පරාජය කරල උබලට අමුතුවෙන් හම්බුන ප්‍රජාත්‍රන්තවාදය මොකක්ද????:confused:
    2 මහින්දගෙ පාලනේ නැති උන දින 50 තුල රට ස්තාවරද අස්තාවරද ???
    3 දැන් උතුරු නැගෙනහිර තත්වෙ කොහොමද ?
    ?
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,743
    1
    15,144
    113
    1 දැන් මහින්ද පරාජය කරල උබලට අමුතුවෙන් හම්බුන ප්‍රජාත්‍රන්තවාදය මොකක්ද????:confused:
    2 මහින්දගෙ පාලනේ නැති උන දින 50 තුල රට ස්තාවරද අස්තාවරද ???
    3 දැන් උතුරු නැගෙනහිර තත්වෙ කොහොමද ?
    ?

    1. මහින්ද ඉද්දි තිබුනනෙ අම්මගෙ රෙද්දේ ප්‍රජාතන්ත්‍රවාදයක් . ටහිkeයි කිවුවලු. අර හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලස්සනට කියන්නේ සීන් ටික
    2.3. ඇයි දැන් මොකද වෙලා තියෙන්නේ. උබල වගේ jobless අනාථයෝ නම් පරණ කොටි photo හොය හොය දානවා මිසක් ඊට වැඩිය ලොකු දෙයක් වෙලා නැ

    තොපි මහින්ද අනාථයෝ ටික එකතු වෙලා thread නෙවේ එකට එකතු වෙලා රිවුවත් ඔයිට වැඩිය දෙයක් කොරගන්න බැ බයියෝ.

    කුක්කු බාබා උබ නම මාරු කරගනින් කක්ක බබා කියල.
    :lol:
     
    Last edited:

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya

    umba ki aththa....:yes::yes:
    a wunata ai ban mahindaya oka terum nogatte.. :baffled::baffled: lankawe hero kenek ban MR. :yes:
    kala jada weda nisa spcly unge palue un aith enna ba MR ta...
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    1 දැන් මහින්ද පරාජය කරල උබලට අමුතුවෙන් හම්බුන ප්‍රජාත්‍රන්තවාදය මොකක්ද????:confused:
    2 මහින්දගෙ පාලනේ නැති උන දින 50 තුල රට ස්තාවරද අස්තාවරද ???
    3 දැන් උතුරු නැගෙනහිර තත්වෙ කොහොමද ?
    ?

    මහින්ද පරජය කරලා වෙනසක් උනේ නැහැ කියල උබ කියනවනම් ඒ කියන්න තං මහින්ද ඔන්න් කලේ වගේම තමයි. වෙනසක් නැහැනේ එතින් මහින්ද ඉන්නව කියල හිතල සතුටුවෙන්න් තියෙන්නේ තවත් මහින්ද කෙනක් ඉන්නව කියල
    රටේ ස්ථාවර බව තියනවා. මහින්ද පැරදුන ගමන් රට අස්ථාවර කියන්නේ කොහොනද
    උතුරු පළාතේ යෝජනාව ගැන වෙන්න ති කියන්නේ. අපේ රටට් පෙඩරල් ගැලපෙන්නේ නැහැ කොහොම්ත්. එහෙම දෙමල සන්දනෙන් ඉල්ලීම් කලට තාම ලබා දීලා නැහැ. එහෙම දෙන්න යනපටකුත් නැහැ නේද?? උතුරු නැගෙනහිර උබ දකින තත්වය කොහොමද??
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0

    1. මහින්ද ඉද්දි තිබුනනෙ අම්මගෙ රෙද්දේ ප්‍රජාතන්ත්‍රවාදයක් . ටහිkeයි කිවුවලු. අර හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලස්සනට කියන්නේ සීන් ටික
    2.3. ඇයි දැන් මොකද වෙලා තියෙන්නේ. උබල වගේ jobless අනාථයෝ නම් පරණ කොටි photo හොය හොය දානවා මිසක් ඊට වැඩිය ලොකු දෙයක් වෙලා නැ

    තොපි මහින්ද අනාථයෝ ටික එකතු වෙලා thread නෙවේ එකට එකතු වෙලා රිවුවත් ඔයිට වැඩිය දෙයක් කොරගන්න බැ බයියෝ.

    කුක්කු බාබා උබ නම මාරු කරගනින් කක්ක බබා කියල.
    :lol:

    ඒකත් හරි කුජීත පෝල් එකක් බං. අපිට වෝට් කරන්න එකක් නෑ. :rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    කුක්කු බාබා උබ නම මාරු කරගනින් කක්ක බබා කියල.

    :lol:
     
    HsrX_NsrX

    Well-known member
  • Feb 6, 2015
    584
    523
    93
    දැන් නම් යහපාලානේ *කේ ඇරලා තියෙන්නේ :(