මහින්ද පතිරන රිපෝට් කරමු

Rowdy Baby

Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    මූ කරන්නේ මෙච්චර විනාඩයක් වෙලා තියෙනකොටත් මිනිස්සුන්ගේ බ්‍රේන්වොශ් කරන්න ආන්ඩුව සාදාරනීය කරන්න කඩේ යන එක.මුට ආන්ඩුවට කඩේ යනවට මුට පුවත්පත් මන්ඩලේ සභාපති කම දීලා යානවාහන පඩි ඔක්කොම මහජන මුදලින් මු කියන ඒවා ඩයිහාඩ් බයියන්ට ඇත්ත වගේ .මූ ෆේස් බුක් එකේ ජනමතයක් හදමින් ඉන්නෙ රාජපක්ශලා හොරා කෑවේ නැ කියන්න පුලුවන් තරම් මූව misleading information ,hate speech යටතේ රිපෝර්ට් කරමු මුට 14000ක් ෆලෝවර්ස්ලා ඉන්නවා.මුගේ හැම පෝස්ට් එකක්ම රිපෝට් කරමු.පේජ් තියෙන අයත් මූ ගැන කියලා රිපොර්ට් කරන්න පොස්ට් හදන්න.දැනට අර අරගල බිමේ කොන්ඩම් තිබුන ගෑනිව් රිපෝට් කරලා අකවුන්ට් බෑන් උනා මූවත් ඒ වගේ බෑන් කරලා දාමු.

    https://www.facebook.com/mahindapp







    තවත් ජාතිවාදය වපුරවමින්.මිනිස්සුන්ගේ ඔලු කන වැඩ පිලිවෙලට තිත තියමු මූව රිපෝට් කරමු
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,062
    8,363
    113
    තවත් ජාතිවාදය වපුරවමින්.මිනිස්සුන්ගේ ඔලු කන වැඩ පිලිවෙලට තිත තියමු මූව රිපෝට් කරමු
    ඔයා දාපු මේ පෝස්ට් තුනේම ජාතිවාදය අවුස්සනව කියල නම් පේන්නෙ නෑ. එයා එයාගෙ මතය ප්‍රකාශ කරල. democracy තියෙන රටක ඕනම දෙයක් කියන්න තමන්ට නිදහස තියෙනව. ඉතිං ඒ අය කියන දේවල් වලට මොකද රිපෝට් ගහන්නෙ?
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,634
    21,229
    113
    මූ මචන් හිතෙනවා වෙලාවකට ලොකු අවුලකුත් නෑ කියලා...මුගේ ප්‍රොෆයිල් එක බලලා හිනා වෙන්න පුලුවන්....දන්න තරමින් මූ බ්ලොක් කරන්නෙත් නෑ...තරහ ගන්නෙත් නෑ...පඩ ලයින් දානව දැකලත් නෑ...

    අර සියල්ල දත් එරන්ද ගිනිගේ පාහර ගූ කන බලු තට්ට පකයා තමා ලොකු සීන් දාගෙන පුක දෙන්නේ...ඒ වේසවගේ තට්ටේ පලන්න ඕනී ස්ක්‍රවී සර්ට කියලා...