මහින්ද පරදිනවා රනිල් දිනනවා– ඇමති ඩියු
ජනාධිපතිවරණයෙන් මහින්ද පරදිනවා – ඇමති ඩියු
පැවැත්වීමට තීරණය කර ඇති ජනාධිපතිවරණයෙන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට ජය ගත නොහැකි තත්වයක් උදා වී ඇතැයි ඇමති ඩියු ගුණසේකර මහතා පවසා ඇත.
ඒ මහතා මේ බව පෙන්වා දී ඇත්තේ අරලිය ගහ මන්දිරයේදී පැවති සන්ධානයේ පක්‍ෂ නායකයන්ගේ සාකච්චාවේදීය.
මැතිවරණ සංඛ්‍යාලේඛණ යොදාගනිමින් කරන ලද තර්කානුකූල හා විශ්වාසවන්ත විශ්ලේෂණයකට අනුව මේ බව පෙනී ගොස් ඇතැයිද එහිදී පවසා ඇති ඒ මහතා කිසිවෙකු එය එසේ නොවන්නේ යයි කියන්නේ නම් තර්කානුකූලව එය ඔප්පු කරන ලෙසත් පවසා තිබේ.
මහින්ද රාජපක්‍ෂ මහතාට ඇති සුළු ජාතික ඡුන්ද පදනම අඩු වී ගොස් ඇති නිසා සිංහල බෞද්ධ ඡුන්දවලින්ම පමණක් ජයග‍්‍රහණය සඳහා අවශ්‍ය 51%ක ඡුන්ද ප‍්‍රතිශතය ලබාගත නොහැකි වනු ඇතැයිද ඇමතිවරයා වැඩිදුරටත් එහිදී පෙන්වා දී ඇත.
අප එක්සත් ජාතික පක්ෂ නායක අතිගරු රනිල් වික්‍රමසින්හයන්ගේ ජයග්‍රහනය මේ වන විට සක් සුදක්සේ බුද්ධිමත් සියලු ජනතාව තේරුම් අරගෙන තියෙන්නේ.
සද්දන්ත කුලේ නාලාගිරි ඇතුන්නේ
සක්වල ගලේ වසනා ලිහිණියන්නේ
දසත දෙසේ ජයසක් හඬ ඇසෙන්නේ
සද්දන්ත නම් කුලයේ අපි උපන්නේ