මහින්ද පරදින්න යන්නේ ඇයි???

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    කොහේවත් යන උන් ගැන වගකියන්න බැහැ. හැබැයි මහින්දව පරද්දන්න ඕන.

    ඒක තමයි මතය. ඒත් සද්දයක් නැති කතාව බොරුවක්,. ආන්ඩුව ජේවිපි එකට ටීවී වැඩසටහන් වලට එන්න දෙන්නෙ නැහැ:angry:

    ආන්ඩුව ජේවිපි එකට ටීවී වැඩසටහන් වලට එන්න දෙන්නෙ නැහැ :lol:
    :lol:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    අරුගේ මිනීමරු හමුදා සෙට් එක ඇරුනම වෙන කිසිම හමුදාවේ හෝ පොලිසියේ චන්ද මහරජට නෑ
    අපේ පැත්තේ ඉන්න හමුදාවේ අය ඔක්කොම මහරජාගේ පලු යන්න බනින්නේ
    අනේ යකෝ පවු බන් උඹලා...හරි දැන් මාරා ට කව්රුත් ජන්දේ දෙන්නේ නෑ.. දැන් පල:lol:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    ආන්ඩුව ජේවිපි එකට ටීවී වැඩසටහන් වලට එන්න දෙන්නෙ නැහැ :lol:
    :lol:
    ඔව් අර මාල හොරයි. මහින්දානන්දයයි ඒක කලේ. වේසිගෙ පුතාලට රෙවිලා. :growl:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    මේ එළකිරි එකෙයි ෆේස්බුක් එකෙයි පෝස්ට් ශෙයාර් කරාට ඡන්ද වැඩිවෙන්නෙ නෑ බොල,ඔෆිස් එකීදි,බස් එකේදි,ගෙදරදි,කෝච්චියෙදි පුලුවන් හැම තැනකදිම මයිත්‍රීව මතක් කරපන්,කතා කරපන්,මතයක් හදපන්.
    :yes::yes::yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මයිත්‍රීට චන්ද වැටෙයි
    ඒත්
    මරා ගහල හරි ගන්නවා.රටේ සල්ලි කෝටි ගනන් නාස්තිකරල විනාසකරල උබලගේ අපේ මිනී උඩින් හරි 99.99%ම ශුවර් මරා ජනාදිපති වෙනවා
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    pissuda bola...anduwata puluwanda jvp ekata ehema thahanchi danna :rofl:
    උඹේ මොලේ තියෙන්නෙ කොහෙද? :growl::growl::growl: යකෝ ටී වී චැනල් වලින් ජේවිපි එකට එන්න දෙන්නෙ නැහැ. :growl::growl::growl::growl:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    රත්තරං;17585554 said:
    මයිත්‍රීට චන්ද වැටෙයි
    ඒත්
    මරා ගහල හරි ගන්නවා.රටේ සල්ලි කෝටි ගනන් නාස්තිකරල විනාසකරල උබලගේ අපේ මිනී උඩින් හරි 99.99%ම ශුවර් මරා ජනාදිපති වෙනවා
    බල්ලෙක් වගේ මැරුම්කන්න හදන්නෙ
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    උඹේ මොලේ තියෙන්නෙ කොහෙද? :growl::growl::growl: යකෝ ටී වී චැනල් වලින් ජේවිපි එකට එන්න දෙන්නෙ නැහැ. :growl::growl::growl::growl:

    TV gana newei mama kiyanne,MY3 apu eka rall ekatawath Anurala awe na,JVP eka rally ekakadi wath my3 ta support karanna kiyanne na,SF ta ohoma newei oita wadiya kara,SF ge mulu campaign ekama kare JVP eka poaster ehema gahuwe JVP,dan JVP kiyanne Mara elawanna ona,eth MY3 gana wachanayak kiyanne naha... anna naya menna polla mama sil gatta :lol:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    රත්තරං;17585554 said:
    මයිත්‍රීට චන්ද වැටෙයි
    ඒත්
    මරා ගහල හරි ගන්නවා.රටේ සල්ලි කෝටි ගනන් නාස්තිකරල විනාසකරල උබලගේ අපේ මිනී උඩින් හරි 99.99%ම ශුවර් මරා ජනාදිපති වෙනවා
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    රත්තරං;17585660 said:
    මොනව කරන්නද බන්. ප්‍රාජාතන්ත්‍රවාදයක් තියෙන රටක එපැයි බන් සාදාරන චන්දයක් තියන්න
    :yes::yes::yes::yes::yes:නමුත් [FONT=&quot]නීතියට [/FONT][FONT=&quot]හා[/FONT][FONT=&quot] යුක්[/FONT][FONT=&quot]තියට[/FONT][FONT=&quot] උඩින් [/FONT][FONT=&quot]පියඹා[/FONT][FONT=&quot]යන [/FONT][FONT=&quot]කවරකුගේ[/FONT][FONT=&quot] වූවද[/FONT][FONT=&quot] ඉරණම[/FONT][FONT=&quot] යහපත්[/FONT][FONT=&quot] එකක්[/FONT][FONT=&quot]නොවේ[/FONT][FONT=&quot].:rolleyes::rolleyes:[/FONT]
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :yes::yes::yes::yes::yes:නමුත් [FONT=&quot]නීතියට [/FONT][FONT=&quot]හා[/FONT][FONT=&quot] යුක්[/FONT][FONT=&quot]තියට[/FONT][FONT=&quot] උඩින් [/FONT][FONT=&quot]පියඹා[/FONT][FONT=&quot]යන [/FONT][FONT=&quot]කවරකුගේ[/FONT][FONT=&quot] වූවද[/FONT][FONT=&quot] ඉරණම[/FONT][FONT=&quot] යහපත්[/FONT][FONT=&quot] එකක්[/FONT][FONT=&quot]නොවේ[/FONT][FONT=&quot].:rolleyes::rolleyes:[/FONT]

    :yes::yes:
    ඔව්. හිට්ලර්ටත් ඉතින් කෙල උනානේ
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    අපේ අම්මලගෙ පැත්තේ අය කැපුවත් නිල් කාරයෝ. අපේ මහප්පා නිල් බස්සෙක්. මාර විදියට උන්ට වැඩ කලේ. ඒත් මහප්පා මලයින් පස්සේ ඒ අය නිකන් අනාථ උනා වගේ. එක නිල් බල්ලෙක් ඇව්ල්ලා සත පහක ආධාරයක් කලේ නැ. කිසි සහනයක් ලැබුනෙ නැ ඒ පවුලට. ලමයින්ගේ සල්ලි වලින් තමා ජීවත් වෙන්නේ. ඒ අය ඔක්කොම දැන් මෛත්‍රීට හරවලා තියෙන්නේ අපි .. මිනිස්සුන්ට කතා කලාම කියනව ඇත්ත තමයි පුතේ ඒක නම් අපිත් ඉතින් ඒ කාලෙ ඉදන් දුන්න නිසා ඡන්දෙ දුන්න මිසක් හිතල බලල ඡන්ද කලේ නැ කියල.

    බුකියෙනුත් දන්න දන්න උන්ට කියල ඡන්ද සැහෙන හදල තියෙන්නේ මෛත්‍රීට :)

    පොදු ජනතාවට ජයවේවා
    කාලකණ්ණියා ගෙදර පලයන්
     
    Last edited:

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    TV gana newei mama kiyanne,MY3 apu eka rall ekatawath Anurala awe na,JVP eka rally ekakadi wath my3 ta support karanna kiyanne na,SF ta ohoma newei oita wadiya kara,SF ge mulu campaign ekama kare JVP eka poaster ehema gahuwe JVP,dan JVP kiyanne Mara elawanna ona,eth MY3 gana wachanayak kiyanne naha... anna naya menna polla mama sil gatta :lol:
    හරි මහින්ද නයෙක් කියල උඹ පිලිගත්ත එක ලොකු දෙයක්. එච්චරයි:cool::cool: