මහින්ද පරදින්න යන්නේ ඇයි???

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මම මේ වෙද්දි ගිය පාර මහින්දට ඡන්දෙ දීපු අයයි, "කවුරු ආවත් වැඩක් නෑ, අපි ඡන්දෙ දැම්මත් නැතත් මහින්ද හොර කරල දිනයි, ඡන්දෙ දාල වැඩක් නෑ, මේ පාර කාටවත් ඡන්දෙ දෙන්නෙ නෑ, මුන් ඔක්කොම එකයි" වගෙ මත වල හිටපු 30කට අදික ඡන්ද සංඛ්‍යාවක් මයිත්‍රිට හරවල ඉවරයි ... මගෙ ටාර්ගට් එක 50 තමයි ... සමහර යාළුවො නම් ලංකාවට එනව ජනවාරි වල, ඒව බෝනස් ඡන්ද ;)

    PS: අනිත් එක කියන්න ඕන අර ජනතා විමුක්ති පෙරමුණ ඉන්න ගොං මතය නිසා මහින්දට දිනන්න ඉඩ කඩක් තියෙනව ... ඒ තමයි "අපි පැහැදිලිවම මහින්දට විරුද්දයි, ඒත් මයිත්‍රිට ඡන්දෙ දෙයිද කියල කියන්න බෑ" කියන මතයෙ ඉන්න පිරිසකුත් මේ අතරෙ ඉන්නව

    මගෙත් මෙහෙ ඉන්න යාලුවො සෙට් එකක්ම එනව ලංකාවට මේ මාසේ අග. උන් කියන්නේ my3 දිනවලම තමයි ආයිත් එන්නේ කියල. මටනම් එන්න විදිහක් නෑ හැබැයි
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මේ එළකිරි එකෙයි ෆේස්බුක් එකෙයි පෝස්ට් ශෙයාර් කරාට ඡන්ද වැඩිවෙන්නෙ නෑ බොල,ඔෆිස් එකීදි,බස් එකේදි,ගෙදරදි,කෝච්චියෙදි පුලුවන් හැම තැනකදිම මයිත්‍රීව මතක් කරපන්,කතා කරපන්,මතයක් හදපන්.
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ඔව් මටත් කිව්වා එකෙක් නෙවෙයි දෙන්නෙක්ම ......එකෙක් දැනට පැනපු එකෙක්... අනික පනින්න පෙර සිත බලන එකෙක් ලෝල්ල් :):):lol::lol:

    උඹ ඔහොම සීන් එකක් කිව්ව නිසා මමත් කියන්නම්. මගෙත් ඇතුලේ කනෙක්ශන් තියෙනවා බං. මෛත්‍රී පොදු අපේක්ශකයා කියලා ඌ පනින්න සතියකට විතර කලියෙන් මට කන්ෆර්ම් උනා. බොරුනම් මගේ පළවෙනිම ත්‍රෙඩ් එක බලපන්. පස්සේ අර වැලිසර නේවි කෑම්ප් එකේ අලුතින්ම චීනෙන් ගෙනාවා කිව්ව හොර චන්ද කොළ ගහන මැශිම ගැනත් ඒක මාට්‍ටු වෙන්න කලියෙන් සති දෙක තුනකට කලියෙන් නිවුස් එකක් ආවා ඒක ගැන වහෙන් ඔරෝ මම කිව්වා කලියෙන්. අර 119@ කියලා එකෙක් ඇවිත් හිනා උනා. ඒත් ඒකත් මාට්‍ටු උනාට ඇදුනේ නැහැ. දැන් ඒ මැශින් එක වෙන තැනකට ගෙනිහින් ඒක ගැන කියන්න බැහැ කිව්වොත් හෙට මටත් සුදු වෑන් එකක යන්න වෙන්නේ. කොහොමත් මෙදාපාර මහින්දය හොර චන්ද පෙට්ටි පිටින් මාරු කරන්න ප්ලෑන් එකක් තියෙනවලු බං. ඔය පනින සීන් එක ගැනත් මගේ යාලුවා කිව්වේ උඹ කිව්ව කතාවමයි. එතන හිටියා ආණ්ඩුවේ බල කණු 3ක් ප්‍රභලම. මහින්දයා තර්ජනය හිටන් කරවනවලු ගෝඨා ලව්වා සමහර උන්ට. ඒත් අර බල කණු තුන පැන්නොත් උන් එක්ක තව හෙන සෙට් එකක් ඒවි කියලා ඌ කිව්වා. ඒ කවුද කියලා කියන්න බැහැ. මොකද ඇමසියා මෝඩයෙක් උනාට මෙතන ඉන්නවා මහින්දයගේ මීඩියා යුනිට් එකේ උන්. මට සුදු වෑන් වල යන්න බෑ.. අනික ඔව්ව ප්‍රසිද්ද කරලා මහින්දයා ඒවා නවත්ත ගන්න ට්‍රයි කරනවා මීඩියා යුනිට් එකෙන් නිවුස් ලැබුනු ගමන්.
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437

    චන්දෙ ලං වෙලා හරි ලොකු අතු 2ක් 3ක් පැන්නොත් නම් ප්‍රතිපලේ සැහෙන්න වෙනස් වෙනවා
     
    ඔව් හැබැයි මුස්ලිම් කොන්ග්‍රසේ ගන්න තීරණය සහ මෛත්‍රීගේ ප්‍රතිපත්ති මාලාවත් ඕකට බලපානවා බං. අරුන් දැන් දැන ලිඳේ පනින්නේ නෑ කිව්වා. පැන්නොත් පනින්නේ මෛත්‍රී දිනන ලයින් එකක් තිබ්බොත් කියලා තමයි අරූ කිව්වේ. තවමත් මරාව ශුවර් නෑ කිව්වා. ඌ නම් කිව්වේ අනිවා හොර චන්ද දාන ලයින් එකක් යන්නේ කියලා බං. අනික දැන් ගොඩක් ඇතුලේ කචල් කියලත් කිව්වා තිස්සයට සෞඛ්‍යය ඇමති කම දුන්නු එකට. :lol::lol::rofl:
     
    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~

    ඔව් ඒක ලොකු ගැම්මක් වෙනවා පාවෙන ඡන්ද මයිත්‍රීට හැරෙන්න..
    ඇමසියා මෝඩ අලියා වගේ ප්‍රසිද්ද කරපු විදියටම උට නිව්ස් දෙන උන් ටිකත් ගම පුරා රට පුරා කියවන්න ඇති..
    ඉතින් බැසිල් ගෝඨා කස්ටියව නතරකරගත්තා
     
    මෛත්‍රීගේ ප්‍රතිපත්ති මොනවද කියල හෙට එලි දක්වනවා නේද බන්

    http://ustre.am/1jWVw

    10372177_10152870937246327_2612776256026525042_n.png

    මහින්දය තාම පොරගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එලියට දැම්මේ නැ. :angry::angry: එකත් පොරගේ හොර plan එකේ කොටසක් වෙන්න පුළුවන්.

    තිස්සයා ගිය තැන ප්‍රශ්න. ඕකට ඊලග පර ගමේ වත් ඉන්න බැරි වෙන්න ඕනේ මේ කරන දෙපිට කාට්ටු වැඩ වලට
     
    Last edited:

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ඔව් ඒක ලොකු ගැම්මක් වෙනවා පාවෙන ඡන්ද මයිත්‍රීට හැරෙන්න..
    ඇමසියා මෝඩ අලියා වගේ ප්‍රසිද්ද කරපු විදියටම උට නිව්ස් දෙන උන් ටිකත් ගම පුරා රට පුරා කියවන්න ඇති..
    ඉතින් බැසිල් ගෝඨා කස්ටියව නතරකරගත්තා

    නැහැ එතන සමහරුත් පනින්න ඉඩ තියෙනව බං තව ටික දවසකින් බලහන්කෝ. :):)
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    මෛත්‍රීගේ ප්‍රතිපත්ති මොනවද කියල හෙට එලි දක්වනවා නේද බන්

    http://ustre.am/1jWVw

    10372177_10152870937246327_2612776256026525042_n.png

    මහින්දය තාම පොරගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එලියට දැම්මේ නැ. :angry::angry: එකත් පොරගේ හොර plan එකේ කොටසක් වෙන්න පුළුවන්.

    තිස්සයා ගිය තැන ප්‍රශ්න. ඕකට ඊලග පර ගමේ වත් ඉන්න බැරි වෙන්න ඕනේ මේ කරන දෙපිට කාට්ටු වැඩ වලට

    ඔව් මහින්ද කියන්නේ මම මේ ලෝකේ දැක්ක ලොකුම කපටියා. ඕකා අනිවා හොඳ ගුලියක් අඹරාවි. හෙට සමහර විට ඔය ප්‍රතිපත්ති ප්‍රකාශනයත් එක්ක එකෙක් දෙන්නෙක් පනින්න ඉඩක් තියෙනවා. ඒත් මුස්ලිම් කොන්ග්‍රස් බල්ලෝ වැනන එක තමයි කචල් එක.
     
    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    මෛත්‍රීගේ ප්‍රතිපත්ති මොනවද කියල හෙට එලි දක්වනවා නේද බන්

    http://ustre.am/1jWVw

    10372177_10152870937246327_2612776256026525042_n.png

    මහින්දය තාම පොරගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එලියට දැම්මේ නැ. :angry::angry: එකත් පොරගේ හොර plan එකේ කොටසක් වෙන්න පුළුවන්.

    තිස්සයා ගිය තැන ප්‍රශ්න. ඕකට ඊලග පර ගමේ වත් ඉන්න බැරි වෙන්න ඕනේ මේ කරන දෙපිට කාට්ටු වැඩ වලට

    :)
     
    තිස්ස ඩීල් එක පටන් ගත්තේ මාස 10කට කලින් ඉදන් බන්..
    ඌ තමයි ඔක්කොම ගේම දුන්නෙ රනිල්ව අපේක්ශකයා කරලා ආණ්ඩුවට ගේම ලේසි කරල දෙන්න.

    ඊට පස්සෙ සජිත්ටත් හොරෙන් කිවුවා රනිල් පැරදුනාම ඔයයි නිකන්ම නායකය කියල,ඒ නිස ඒකට සපොර්ට් කරන්න කියලා..මේක දැනගත්ත මන්ගලයි රවියයි මේකට ගේම ඇද්ද නායකත්ව මණ්ඩලේදි..

    පස්සෙ මන්ගලය අමුතුම කපටි වැඩක් කරා ඌ ආණ්ඩුවට පනිනව කියලා.ආණ්ඩුව ෆුල් අන්දොස් වෙලා මේක බලනකොට කාට්වත් තේරෙන්නෙ නැතිවෙන්න මයිත්‍රීව ඇද්දා එලිඅයට..ආන්ඩුවට ඇඩුනා බන්..ඇත්තටම අහලා බලපන් දන්න අය ඉන්නව නම් ඇත්තටම කොරම වෙලා ගියා..

    ආන්ඩුවෙ ඩීල් දුන්න අය තිස්සට කතා කරල බැනපු පාර ඌ කෙලින්ම ගිහින් කිවුවා පැය 24න් රනිල් අගමැති කරනවා කියලා..
    ඊලගට ලස්සනට පැන්න නාම යෝජනා දෙන දවසෙම..

    ඒත් ඇත්තටම මූ පැන්නෙ ගොඩක් කාලෙකට කලින්.
    :eek::angry::angry:
     
    Tarzon

    Active member
  • Oct 10, 2014
    338
    135
    43
    මගෙත් මෙහෙ ඉන්න යාලුවො සෙට් එකක්ම එනව ලංකාවට මේ මාසේ අග. උන් කියන්නේ my3 දිනවලම තමයි ආයිත් එන්නේ කියල. මටනම් එන්න විදිහක් නෑ හැබැයි
    Uba vote eka Post karalaa ewapan. Api Postal Votes walata ekath ganan korannam.
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    තිස්ස ඩීල් එක පටන් ගත්තේ මාස 10කට කලින් ඉදන් බන්..
    ඌ තමයි ඔක්කොම ගේම දුන්නෙ රනිල්ව අපේක්ශකයා කරලා ආණ්ඩුවට ගේම ලේසි කරල දෙන්න.

    ඊට පස්සෙ සජිත්ටත් හොරෙන් කිවුවා රනිල් පැරදුනාම ඔයයි නිකන්ම නායකය කියල,ඒ නිස ඒකට සපොර්ට් කරන්න කියලා..මේක දැනගත්ත මන්ගලයි රවියයි මේකට ගේම ඇද්ද නායකත්ව මණ්ඩලේදි..

    පස්සෙ මන්ගලය අමුතුම කපටි වැඩක් කරා ඌ ආණ්ඩුවට පනිනව කියලා.ආණ්ඩුව ෆුල් අන්දොස් වෙලා මේක බලනකොට කාට්වත් තේරෙන්නෙ නැතිවෙන්න මයිත්‍රීව ඇද්දා එලිඅයට..ආන්ඩුවට ඇඩුනා බන්..ඇත්තටම අහලා බලපන් දන්න අය ඉන්නව නම් ඇත්තටම කොරම වෙලා ගියා..

    ආන්ඩුවෙ ඩීල් දුන්න අය තිස්සට කතා කරල බැනපු පාර ඌ කෙලින්ම ගිහින් කිවුවා පැය 24න් රනිල් අගමැති කරනවා කියලා..
    ඊලගට ලස්සනට පැන්න නාම යෝජනා දෙන දවසෙම..

    ඒත් ඇත්තටම මූ පැන්නෙ ගොඩක් කාලෙකට කලින්.
    :eek::angry::angry:

    IO SIRESENA 8.jpg
     
    killershan

    Well-known member
  • Dec 12, 2007
    5,758
    221
    63
    On my Dreamzz