මේ එළකිරි එකෙයි ෆේස්බුක් එකෙයි පෝස්ට් ශෙයාර් කරාට ඡන්ද වැඩිවෙන්නෙ නෑ බොල,ඔෆිස් එකීදි,බස් එකේදි,ගෙදරදි,කෝච්චියෙදි පුලුවන් හැම තැනකදිම මයිත්‍රීව මතක් කරපන්,කතා කරපන්,මතයක් හදපන්.
මයිත්‍රීට දිනන්න පුලුවන් බයවෙන්න එපා කවුරුවත්
පනින්න ඉන්න අයියල ඔක්කොම පනිනවා...
01.මයිත්‍රී ආවට අධිවේගී මාර්ග හදන එක නවත්තන්නෙ නෑ,හොරකම දූශණය නැතුව ඔය වගේ පාරවල් 03ක් හදන්න පුලුවන් එතකොට.
02.යූ ඇන් පී කාරයන්ට නොසලකා ඉන්නෙ නෑ..රටේම ඉන්න පක්ශ,කණ්ඩායම් මිනිස්සු එකතුවෙලා හදන සමගි රජයක වැඩිම බර දරන්නෙ යූ ඇන් පී මිනිස්සු තමයි..
03.නිදහස් පාක්ශිකයන් බයවෙන්න ඕනිත් නෑ..මහින්ද වගේ තමන්ගෙ හිතවතුන් විතරක් බලය දෙන රජයක් නෙමෙයි ජනතාවට බලය හිමිවෙන ප්‍රජාත්‍රන්ත්‍රවාදය ගොඩනගන රජයක් ගොඩනගන්නේ..
04.එල්.ටී.ටි.ඊ එකට තියා කිසිම බලවේගයකට නටන්න දෙන්නෙ නෑ..ජාතික හෙළ උරුමය,ජවිපෙ,කලාකරුවන් දෙශප්‍රේමීන් රාශියක් හා සුවහසක් මයිත්‍රීට ඡන්දෙ දෙන ජනතාවක් මයිත්‍රී සමග අත්වැල් බැදගෙන ඉන්නවා ඕනෑම අභියෝගයක් වෙනුවෙන්..
තව තියෙනෙවා.....
මේ එළකිරි එකෙයි ෆේස්බුක් එකෙයි පෝස්ට් ශෙයාර් කරාට ඡන්ද වැඩිවෙන්නෙ නෑ බොල,ඔෆිස් එකීදි,බස් එකේදි,ගෙදරදි,කෝච්චියෙදි පුලුවන් හැම තැනකදිම මයිත්‍රීව මතක් කරපන්,කතා කරපන්,මතයක් හදපන්.




හෙළයෙක්;17588950 said:මේ එළකිරි එකෙයි ෆේස්බුක් එකෙයි පෝස්ට් ශෙයාර් කරාට ඡන්ද වැඩිවෙන්නෙ නෑ බොල,ඔෆිස් එකීදි,බස් එකේදි,ගෙදරදි,කෝච්චියෙදි පුලුවන් හැම තැනකදිම මයිත්‍රීව මතක් කරපන්,කතා කරපන්,මතයක් හදපන්.



