ඕක ඇත්ත අපේ family එක ඒ කාලේ රාජපක්ශ පවුලට හිතවත්, ඒ කාලේ ඉදන්ම මහින්ද ඔහොම බීල පිස්සු කෙලින සීන් අහල තියනව. අමු තිත්ත කුණුහරපෙන්ලු බනින්නේ මිනිස්සුන්ට
Pissekne ban



ඕක ඇත්ත අපේ family එක ඒ කාලේ රාජපක්ශ පවුලට හිතවත්, ඒ කාලේ ඉදන්ම මහින්ද ඔහොම බීල පිස්සු කෙලින සීන් අහල තියනව. අමු තිත්ත කුණුහරපෙන්ලු බනින්නේ මිනිස්සුන්ට




ඉසුරින් කිත් යසසින් බබළන දා
ඔබගේ බැණුමත් ගීයක් වේ
ඉසුරින් කිත් යසසින් පිරිහුණු දා
සිනාසුණත් එය වරදක් වේ
මහින්ද වේසිග බල්ලා බොදු බල්ලො ටික ඉස්සරහට දාලා මටත් පහර දුන්නා.
![]()
Bumpමහින්ද පලදුන්නේ මට ගහපු එකේ සාපය' - මර්වින් &
![]()
'මහින්ද රාජපක්ෂට පලදුන්නේ මට ගහපු එකේ සාපය' - මර්වින් කියයි!
Details Created On Tuesday, 27 January 2015 05:51 Category: සාමාන්‍ය
mervin mahinda‘මං හොඳට දෙයියො බුදුන් අදහන මිනිහෙක්. ප්‍රතිපත්ති ගරුකයි. මගේ ඇගට අත තිබ්බ එක මිනිහෙක්වත් යහතින් හිටියේ නෑ. එදා මට එන්න කියල අරලියගහ මන්දිරයේ කාමරයකට දාගෙන ගහපු වෙලාවෙ තමයි මං දැනගත්තෙ මහින්දට කෙලවෙන එක වැඩි ඈතක නෙමෙයි කියල. මට ගහල පෝය 2ක් යන්න කලින් මහින්ද නැති භංගස්ථාන වුනා. නමුත් මේ මර්වින් අදත් එදා විදිහමයි' යනුවෙන් හිටපු මහජන සම්බන්ධතා අමාත්‍ය මර්වින් සිල්වා අපගේ කොළඹ වාර්තාකරුවෙකු හා පවසා තිබේ.
තමාට පහර දුන් සිද්ධිය වැඩි දුරටත් විස්තර කර ඇති මර්වින් ‘ඔය ළමයින්ට මතක ඇති මම කැළණියෙ හෝටලයක් වහපු අවස්ථාව. ඒක අයිති කට්ටිය මේ ගැන අර බැසිල් කියන හොරාට පැමිණිලි කරලා. බැසිල් ඒ ගැන එක දෙක කරල හිටපු ජනාධිපතිතුමාට කේලම් කියල. එක පාරටම මට ටෙලිෆෝන් කරල අරලියගහ මන්දිරයට එන්නෙයි කිව්වා. මාත් කිවූ සැණින් ගියා. මාව දැක්ක ගමන් මගේ අතින් අල්ලන් ඇතුළෙ කාමරයකට එක්කන් ගියා. මං හිතුවෙ රහස් කතාවකට කියල. මෙන්න මේ යෝධයා එක පාරටම මට දඩි බිඩි ගාල ගහන්ඩ පටන් ගත්තා. කොච්චර පුළුවන් උනත් මං අතක්වත් ඉස්සුවෙ නෑ. පස්සෙ යමන් එළියට කියල මගේ කරේ අත දාගෙන එලියට එක්කන් ආවා. මං මොහොතක්වත් නොරැදී මගේ ජීප් එකට ආවා. මගේ හැටි දැකල මගේ සෙකියුරිටි කට්ටිය ඇහුවා ‘‘ඇයි සර්?'' කියල. ඒවෙලාවෙ මට ඇඬුම් ආවා. පස්සෙ මං ලුසිඩාට (බිරිඳ) කෝල් එකක් අරගෙන අඬ අඬා විස්තරේ කියන හැටි සෙකියුරිටි ඈයොත් අහන් හිටිය. ඒ වෙලාවෙ එක සෙකියුරිටි ලමයෙක් කිව්වා ‘‘දැන් නම් අපට හොඳටම ෂුවර් සර් මේ යන්නෙ ජනාධිපතිතුමාගෙ අවසාන කාලෙ කියල'' මං කියන්නෙ බොරුද කියල අහල බලන්ඩ. මේ ඉන්නෙ ඒ ළමය' යනුවෙන් ඇමති ආරක්ෂක අංශයේ නිලධාරියෙක් මර්වින් සිල්වා විසින් අප වාර්තාකරුට පෙන්වා ඇති අතර අප වාර්තාකරු ඔහු දෙස බලද්දී එකී ඇමති ආරක්ෂකයා හිස සලමින් මර්වින් සිල්වාගේ කතාව තහවුරු කර ඇත.
මේ පිළිබඳව වැඩිදුරටත් කරුණු දක්වා ඇති මර්වින් සිල්වා හිටපු ඇමතිවරයා පවසා ඇත්තේ ‘මට කලින් ගොඩක් අයට මෙහෙම මහින්ද රාජපක්ෂ ගහල තියෙනව. බස් ගැමුණු, හිටපු පොලිස්පති මහින්ද බාලසූරිය, හිටපු බුද්ධි අංශ ලොක්කා වාකිෂ්ඨ ඔය මුළු නම් ලැයිස්තුවම දන්න මිනිහ තමයි මහින්දගෙ පීඑස්ඕ මේජර් නෙවිල් සිල්වා. මිනිහත් ඇති තරම් ගුටිකාල තියෙනව මහින්දගෙන්. ගහන කොට බේරන්ඩ ගිහිල්ලා. මහින්ද කියන්නෙ බෙලිඅත්තෙ හිටපු මදාවියෙක්. ජනාධිපති තනතුර වගේ උතුම් තනතුරක් ගමක මදාවියෙක්ට කරන්ඩ බෑ. රනිල්ල චන්ද්‍රිකාල වගේ කට්ටියගෙ අහලින්වත් මේ මිනිහව තියන්ඩ පුළුවන්ද? බිව්වහම අමු තිරිසනෙක්. අපි මේව සේරම ඉවසන් හිටියෙ ලෝක ලැජ්ජාවට' කියාය.