මහින්ද පලා යන රට කුමක්ද?

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
මහින්ද පලා යන රට කුමක්ද?

මහින්දගේ පරාජය නියතයි.දැන් මත්තලින් නව වෙනිද මහ රෑ ප්‍රභුවරු තුන්සීයක් විතර ‍රැගත් අබිරහස් ගුවන් යානයක් වෙනත් රටකට යනවා.මේ අය මොන රටට යයිද?
චීනේ,ඉන්දියාව ෂිසෙල්ස්,වතිකානුව,ස්වාසිලන්තය,ඩුබායි එහෙම නැත්නම් උතුරු කොරියාව.නැත්නම් වෙන රටක්ද?


ඒ වගේම මේ ගුවන් යානයේ යන ප්‍රභූවරු කවුද?
 
Last edited:

neonz

Member
Mar 31, 2008
1,349
55
0
ස්වාසිලන්තය

Swaziland-LR-15.jpg
 
Nov 24, 2014
789
64
0
බොරු දාල මිනිස්සුන්ව රවට්ටන්න එපා. මයිත්රී පාලය රටින් පනින්න ලෑස්තිවෙලා ඉන්නෙ. මට විශ්වාසවන්ත ආරංචි මාර්ගයකින් දැනගන්න ලැබුනෙ. කටුනායකින් යන්නෙ. උම්බට කොහෙන්ද මේව එන්නෙ ?
 

Bekam

Well-known member
  • Jun 13, 2010
    8,647
    5,495
    113
    දෑන් එතකොට මහින්ද තුන්වෙනි පාරත් ඉල්ලන්නෙ ඈයි, එකත් අවුරුදු 2 කලින්

    [] රටට ආදරෙටද?
    [] අපිට ආදරෙටද?


    මට නම් හෑමදාම මහිදය තියාගන්ඩ තරම් දීන මානසිකත්වයක් නෑ,


    මේ පාර කොහොමත් මෛත්‍රී දිනනවා