මහින්ද ප්‍රේමදාස සහ බෝම්බ
රාජපක්ෂලා එල්ටීටීඊ ගිණුමට බැරවන ලෙස ප්‍රහාරයක් සිදුකිරීමේ පළමු පියවර අරඹයි: නිට්ටඹුවෙන් ක්ලේමෝ දෙකක් හමුවේ
නිට්ටඹුවේ බමුණුව ප්‍රදේශයේ කනත්තක තිබී එල්ටීටීඊය විසින් භාවිතා කරන ලද ක්ලේමෝ බෝම්බ දෙකක් විශේෂ කාර්ය සාධක බලකායේ සෙබලුන් විසින් ඊයේ නිෂ්ක්‍රීය කර තිබේ.
මෙම බෝම්බ සොයාගෙන ඇත්තේ කනත්තේ හරක් දිගේලි කිරීමට ගිය ගම් වැසියකු විසිනි. මෙම ක්ලේමෝ බෝම්බ පුපුරා යෑම සඳහා සකස් කර තිබී නැත.
නිට්ටඹුව කනත්තෙන් හමු වූ ක්ලේමෝ බෝම්බ 2 ජනාධිපති ආරක්ෂක අංශය විසින් ගෙනැවිත් තබන ලද ඒවා බවත් හමුදාව සතුව තිබෙන එල්ටීටීඊයෙන් අල්ලා ගන්නා ලද ක්ලේමෝ බෝ්ම්බ 7 ක් ඉදිරි දිනවලදී මෙලෙස තැන් තැන් වල තැබීමට නියමිත බවත් ඒවා සොයා ගැනීම තුල යලි එල්ටීටීඊ භිතිකාවක් ජනතාව තුල පැතිර වීම සැලසුම බවත් හෙලිවී ඇත.
රෙජීමයේ වත්මන් කුමන්ත්‍රණය වන්නේ මේ ආකාරයෙන් ක්ලේමෝ බෝම්බ පෙන්වා එල්ටීටීඊ මානසිකත්වයක් ඇති කර දෙසැම්බර් 28 වෙනිදායින් පසුව මහින්ද රාජපක්ෂට අනුකම්පාව ඇති වන ආකාරයෙන් එල්ටීටීඊය විසින් සිදුකළ බව පෙන්වන ආකාරයේ මහා බෝම්බ පිපිරවීමක් සිදුකිරීමයි.
එය ආකාර දෙකකි. එකක් මහින්ද රාජපක්ෂ සහභාගී වන රැලියක බෝම්බයක් පුපුරා යෑමට සලස්වා ‘මහින්ද අනූ නමයෙන් බේරුනා‘ යන ජන අනුකම්පාව දිනා ගැනීමයි. මෙය එක් වරක් චන්ද්‍රිකාගේ ජනාධිපතිවරණ දෙවන වාරයේදී එල්ටීටීඊය සත්‍ය ලෙස සිදුකරන ලද මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සේ සිදුකිරීමට සැලසුම් කර ඇත. එදා සත්‍ය ප්‍රහාරයේදී චන්ද්‍රිකාගේ ඇසක් අහිමි වූ නමුත් මෙම ව්‍යජ ප්‍රහාරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂට හානියක් සිදු නොවන ආකාරයෙන් ප්‍රහාරය සිදුකිරීමට සැලසුම් කර ඇත.
දෙවැනි ආකාරය නම් ආණ්ඩුවට හිතැති චීවරධාරීන් කණ්ඩායමක් ලවා රැස්වීමක් හෝ උද්ඝෝෂනයක් හෝ සංවිධානය කර එහිදී බෝම්බයක් පුපුරුවා විශාල සංඝ ඝාතනයක් සිදුකර එය එල්ටීටීඊය විසින් සිදුකරන ලද්දක් බව පෙන්වීමයි.
ප්‍රභාකරන් සහ එල්ටීටීඊය සිටි කාලයේ දී මෙවැනි දේ සිදුවූ නමුත් දැන් එල්ටීටීඊයක් නැති කල රාජපක්ෂලා විසින් එල්ටීටීඊය සතුව තිබී අල්ලා ගන්නා ලද බෝම්බ භාවිතා කර මෙම සැලසුම් සහගත ප්‍රහාර සිදුකර ලෝකයාට එල්ටීටීඊ ප්‍රහාරයක් ලෙස පෙන්වා විපක්ෂය විසින් එල්ටීටීඊ ඩයස්පෝරාව සමග සිදුකළ කුමන්ත්‍රණයක් ලෙස පවසා දැනට මෛත්‍රී ගේ ජනාධිපතිවරණ සටනේ සිටින ඉදිරිපෙළ අය අත් අඩංගුවට ගැනීමටත් සැලසුම් කර තිබේ
මේ දේවල් සිදුවනවාත් සමග සමාජ මාධ්‍ය ජාල ලංකාව තුල අවහිකර කර සත්‍ය ගලා යෑම වළක්වා ආණ්ඩුවේ මාධ්‍ය හරහා මෙම ව්‍යාජ ප්‍රහාර ගැන අමු බොරු කෙප්ප ප්‍රචාරය කිරීමටත් සැලසුම් කර තිබේ.
මිනීමරුවන්ගේ මිනීමරු නින්දිත ක්‍රියා වළක්වා ගැනීම වගකිව යුත්තන්ටත් ජනතාවටත් බාර ය.
මේවා ඉතින් වෙන්නතිවෙයි කියන්නත් බෑ කරුණට එහෙම පුරුදු වැඩනේ