මහින්ද පාපැදියෙන් පාර්ලිමේන්තු එයි

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මෙහෙමයි , එරෝස්න් කියන්නෙ රට ආදරෙ මනුස්සයෙක් නෙවේ , කොයි වෙලෙත් බලන්නෙ රටේ මොකක් හරි ආර්බුදයක් වෙනකම් ආන්ඩුවට බයින්න ,

    ඉතින් මනුස්සයො උබ කියන්නෙ උබගෙ රනිල් අයියගෙ ආණ්ඩුව විවේචනය නොකර බූලියෙන් පෙට්ටල් පෝලිමේ ඉදල අරගෙන හාල් 120 කාල පොල් 100 අරන් මීක් නැතුව ඉන්ඩ ඔන කියලද???? මාර තියරි නේද....ඔක්කොමත් හරි වද රනිල රට කොටින්ට සින්නකරව ලියල දෙනකනුත් මීක් නැතුව ඉන්ඩ ඔනෙ කියලද????? මොන ජීවිතද බන් උබල ගත කරන්නෙ...ඔච්චරම නිවට මොකෝ???
     
    Spider Baba

    Member
    Oct 1, 2017
    212
    11
    0
    _98580700_150821113007_ranil_oath_976x549_bbc_nocredit.jpg
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,899
    1,092
    113
    Hamilton, NZ
    ඉතින් මනුස්සයො උබ කියන්නෙ උබගෙ රනිල් අයියගෙ ආණ්ඩුව විවේචනය නොකර බූලියෙන් පෙට්ටල් පෝලිමේ ඉදල අරගෙන හාල් 120 කාල පොල් 100 අරන් මීක් නැතුව ඉන්ඩ ඔන කියලද???? මාර තියරි නේද....ඔක්කොමත් හරි වද රනිල රට කොටින්ට සින්නකරව ලියල දෙනකනුත් මීක් නැතුව ඉන්ඩ ඔනෙ කියලද????? මොන ජීවිතද බන් උබල ගත කරන්නෙ...ඔච්චරම නිවට මොකෝ???

    ඕකා ඩයි හාර්ඩ් හු එන් පී ගු කැල්ලක් බන්. පොනිල් ආමුට මොන හරි කියුවම අම්මා තාත්තට බැන්නට වඩා මලපනිනවා. ඉතින් දුවගන ඇවිල්ලා බුරලා යනවා :rofl:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,648
    113
    ඒ කාලේ බාල නැව බලා කට්ටිය කරත්තවලින් අවා ..දැන් මේ ගොල්ලෝ කරත්ත බයිසිකල් වලින් එනවා ....

    ජනතාව හුරේ දානවා හරි ජොලි වැඩනේ ඔයවගේ එකකින් හරි චුන් කරලා තියන්න ඕනි ..මේවා මුන් දෙගොල්ලෝ කතාවෙලා කරන දේවල්ද මන්දා අපිව චුන් කරන්න
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,648
    113
    මුන් ඔක්කොම හිතන් ඉන්නේ ලංකාවේ ඉන්නේ හරක් කියලා :growl::growl::growl:

    අහ්හ් ඔව්නේ හරක් නේන්නම්
    :baffled::baffled::baffled:
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,899
    1,092
    113
    Hamilton, NZ
    මුන් ඔක්කොම හිතන් ඉන්නේ ලංකාවේ ඉන්නේ හරක් කියලා :growl::growl::growl:

    අහ්හ් ඔව්නේ හරක් නේන්නම්
    :baffled::baffled::baffled:

    අනිවාරයෙන්. උඹ ගෙදර කට්ටියවත් හරවලා දුන්නේ :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ȜMA X;22468989 said:
    ඕකා ඩයි හාර්ඩ් හු එන් පී ගු කැල්ලක් බන්. පොනිල් ආමුට මොන හරි කියුවම අම්මා තාත්තට බැන්නට වඩා මලපනිනවා. ඉතින් දුවගන ඇවිල්ලා බුරලා යනවා :rofl:

    :rofl::rofl: මහ බැකුව හොරා කාපු රනිලට තවත් දීගෙන ඉන්න ගොන් unp හරක් ඉන්නව කියල දැනෙද්දි දුක හිතෙනව බන් උන් ගැන...හිතල බලපන් රටේ මහ බැකුව හොරාකාපු පල් හොරෙක්ට නායකය කියන්ඩ වෙන එක....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මුන් ඔක්කොම හිතන් ඉන්නේ ලංකාවේ ඉන්නේ හරක් කියලා :growl::growl::growl:

    අහ්හ් ඔව්නේ හරක් නේන්නම්
    :baffled::baffled::baffled:

    ලoකාවෙ හරක් ඉන්නව කියන්ඩ හොදම උදාහරනයනෙ මේ පෝස්ට් එක දාල තියෙන්නෙ...:rofl::rofl::rofl::rofl:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,648
    113
    ලoකාවෙ හරක් ඉන්නව කියන්ඩ හොදම උදාහරනයනෙ මේ පෝස්ට් එක දාල තියෙන්නෙ...:rofl::rofl::rofl::rofl:

    ඔව් ඔව් හරකුයි ...කුළු මිමොයි විතරයි ඉන්නේ :lol::lol::lol:

    එකනම් ඇත්ත බන්
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,131
    5,944
    113
    canada
    ගමේ කෙල්ලෙක් කොල්ලෙක්ගේ අතවරයකට පත්වුණාම ගෙදරට වෙලා කාලයක් එලියට බහින්නේ නැතිව ඉන්නවා වගේ, යහපාලනය ආවයින් පස්සේ හැංගිලා හිටපු සෙට් එක........................... මේවගේ නුලකින් වත් එළියට බහින එක සතුටට කාරණයක් :lol::lol::lol::lol:

    Welcome:rofl::rofl:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,648
    113
    ලoකාවෙ හරක් ඉන්නව කියන්ඩ හොදම උදාහරනයනෙ මේ පෝස්ට් එක දාල තියෙන්නෙ...:rofl::rofl::rofl::rofl:

    ඇත්තටම මේ ගැන උඹේ අදහස මොකද්ද ? මහා බැංකුවයි අරකයි මේකයි පොඩ්ඩකට පැත්තකින් තියලා ..මුන් දෙගොල්ලොම මෙහෙම කරත්ත බයිසිකල් වලින් රගපාන එක ගැන ..අවංක අදහස
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,648
    113
    ගමේ කෙල්ලෙක් කොල්ලෙක්ගේ අතවරයකට පත්වුණාම ගෙදරට වෙලා කාලයක් එලියට බහින්නේ නැතිව ඉන්නවා වගේ, යහපාලනය ආවයින් පස්සේ හැංගිලා හිටපු සෙට් එක........................... මේවගේ නුලකින් වත් එළියට බහින එක සතුටට කාරණයක් :lol::lol::lol::lol:

    Welcome:rofl::rofl:

    මාරු කතරට දිය පොදක් ඉසින්නට :lol::lol::lol::rofl::rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඇත්තටම මේ ගැන උඹේ අදහස මොකද්ද ? මහා බැංකුවයි අරකයි මේකයි පොඩ්ඩකට පැත්තකින් තියලා ..මුන් දෙගොල්ලොම මෙහෙම කරත්ත බයිසිකල් වලින් රගපාන එක ගැන ..අවංක අදහස

    මහින්දට රගන්ඩ දෙයක් නැනෙ....මහින්ද රට කරවල පෙන්නුව ....ආයෙ කටවත් කුරු කුරු ගාන්ඩ දෙයක් නැනෙ...මුන් මොනාද කරන්නෙ කියපන්කො....කොටි තෙල් ටැකි වලට බෝම්බ ගහල ඇවිලෙද්දිවත් තෙල් නැතුව මිනිස්සු බූලිත් අරන් පෝලිමේ උන්නද????? පාන්ඩුවෙ නොහැකියාවට විරෝධය දැක්වීම රැගීමක් වෙන්නෙ නැ, නැතුව ප්‍රශ්ස්ති ගායනා කරන්ඩද කියන්නෙ....
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,131
    5,944
    113
    canada
    ඇත්තටම මේ ගැන උඹේ අදහස මොකද්ද ? මහා බැංකුවයි අරකයි මේකයි පොඩ්ඩකට පැත්තකින් තියලා ..මුන් දෙගොල්ලොම මෙහෙම කරත්ත බයිසිකල් වලින් රගපාන එක ගැන ..අවංක අදහස

    මම උත්තර දෙන්නම්. ඇන්තටම මහින්දලා මේවගේ වැඩ කරන එක හරිම හිරිකිතායි. අජූතයි. බොහොම වැරදි වැඩක්.

    නිවැරදි දේ තමයි රතු කමිස ඇදගෙන විප්ලවීය ලෙස රනිල් එක්ක බුදියාගන්න එක යහපලානේ පටන්ගත්තු දවසේ ඉදල.
    :rofl::rofl::rofl::P
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,648
    113
    මම උත්තර දෙන්නම්. ඇන්තටම මහින්දලා මේවගේ වැඩ කරන එක හරිම හිරිකිතායි. අජූතයි. බොහොම වැරදි වැඩක්.

    නිවැරදි දේ තමයි රතු කමිස ඇදගෙන විප්ලවීය ලෙස රනිල් එක්ක බුදියාගන්න එක යහපලානේ පටන්ගත්තු දවසේ ඉදල.
    :rofl::rofl::rofl::P

    වැටහුනා ....ඉස්තුති :):):)
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,648
    113
    මහින්දට රගන්ඩ දෙයක් නැනෙ....මහින්ද රට කරවල පෙන්නුව ....ආයෙ කටවත් කුරු කුරු ගාන්ඩ දෙයක් නැනෙ...මුන් මොනාද කරන්නෙ කියපන්කො....කොටි තෙල් ටැකි වලට බෝම්බ ගහල ඇවිලෙද්දිවත් තෙල් නැතුව මිනිස්සු බූලිත් අරන් පෝලිමේ උන්නද????? පාන්ඩුවෙ නොහැකියාවට විරෝධය දැක්වීම රැගීමක් වෙන්නෙ නැ, නැතුව ප්‍රශ්ස්ති ගායනා කරන්ඩද කියන්නෙ....

    වැටහුනා ඉස්තුති :):):)
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,648
    113
    මම උත්තර දෙන්නම්. ඇන්තටම මහින්දලා මේවගේ වැඩ කරන එක හරිම හිරිකිතායි. අජූතයි. බොහොම වැරදි වැඩක්.

    නිවැරදි දේ තමයි රතු කමිස ඇදගෙන විප්ලවීය ලෙස රනිල් එක්ක බුදියාගන්න එක යහපලානේ පටන්ගත්තු දවසේ ඉදල.
    :rofl::rofl::rofl::P

    අහ්හ් උඹලට කියන්න මතක නැති උනා මම දැන් JVP එකට කඩේ යන එක නැවැත්තුවා ....දැන් මම ස්වාදීනව මගේ මල්ල තරකරගෙන අතල් එකේ ජීවත්වෙන පුද්ගලයෙක් බවට පත් උනා
     
    Similar threads