හෙනයා;22469270 said:
මම නම් නෙමේ කිව්වේ...අර video එකේ හිටපු උදවිය තමා කිව්වේ..



ගමේ කෙල්ලෙක් කොල්ලෙක්ගේ අතවරයකට පත්වුණාම ගෙදරට වෙලා කාලයක් එලියට බහින්නේ නැතිව ඉන්නවා වගේ, යහපාලනය ආවයින් පස්සේ හැංගිලා හිටපු සෙට් එක........................... මේවගේ නුලකින් වත් එළියට බහින එක සතුටට කාරණයක්
Welcome




මුන් ඔක්කොම හිතන් ඉන්නේ ලංකාවේ ඉන්නේ හරක් කියලා
අහ්හ් ඔව්නේ හරක් නේන්නම්![]()

එක නෙමේ බලපන්කො ..රුපවහිනියයි ,රාජිතයයි දැන් කොහොමද කියලා ....ආතල් රටක් යකෝ මේක
හෝන් ගහන්න හෝන් ගහන්න![]()





හරි බොහොම ඉස්තුති පැහැදිලි කිරීම් වලට මේ අනුව පෙනී යන්නේ මහින්ද ශ්රී මතානන් මදබුලානේ සිට පාපැදියේ දියවන්නාව තරණය කල බව නොවේද. මඩ වලට හසු නොවන්න නියම තතු පැහැදිලිව ඔබ වෙත ගෙන එන ඉරෝෂන් කෙරෙහි ඔබගේ විශ්වාසය තම්බන්න


ඔච්චර කියවන්ඩ දෙයක් නැ...පෙට්ටල් නැතුව මිනිස්සු පෝලිමේ බුලියත් අරගෙන පොලිසියෙන් ගුටි කද්දි උබල කොහොද බන් උන්නෙ....???? මහින්ද දැක්ක ගමන් බුරාගෙන පැනල වැඩක් නැ...මහින්ද හිටපු ජනාධිපතිනෙ...උබල පත්කර ගත්ත පාන්ඩුවෙ වැඩ නම් ශෝක් හොදේ ටොප් ප්රෙට්ට්රලුත් බූලියට...ඒකත් පෝලිමේ ඉදල පොලිසියෙන් ගුටිත් කාල.....තව දීපල්ල හොදේ....![]()



කවුද බෝයි;22469318 said:උබ නේද බං අර පවුලෙ ඔක්කොම මෛත්රී ගෙ පැත්තට හැරෙවුව කියල thread එකක් දාල තිබුනෙ.sure නැති නිසා ඇහුවෙ![]()



එකනේ බන් යටින් දාලා තියෙන්නේ අපි හරක් කියලා..සිරාට කඩේ ගිහින් විදවන එකේ සීමාවක් නැහැ![]()




පව් බං කොහොම හිටිය කෙනෙක්ද??
කොහොම ඉන්න ඕන කෙනෙක්ද??
පහුගිය දවස් වල තෙල් හිඟය නිසා මිසින් වෙලා හිටපු ගු එන් පි හැත්ත ආපහු වැඩලා වගේ....
මහින්ද රනිල් වගේ කෙලින් හිටගන්නවත් බැරි පොන්න රාජයෙක් නෙමෙයි. ඒ මිනිහා අවුරුදු 72ක් වෙලත් හෙන ෆිට් පොරක්...නැත්තම් රනිල්ට ජීවිතයට බයිසිකලයක යන්න පුලුවන් ද? ඒ පොන්නයාට තව ටික කාලයක් යන කොට හිටන් ඉන්නත් පිටිපස්සෙන් ආධාරයක් ගහන්න වෙයි...........
ඉතින් ගුන් පි කාරයින්ට හොඳ උස මහත මිනිහෙක් බයිසිකලයක් පදිනකොට අමාරු ඇති.......
මහින්ද දේශපාලනයට ගේනනේ මචං අපි.....මහින්දගේ වුවමනාවට නෙමෙයි.......මොකද රනිල් පොන්නයා යන දවසට උ කරන හානිය ආපහු අනිත් පැත්ත හරවන්න ඕන නිසා

ඔය පොන්නය යන දවසක අනෙක් පැත්ත හරවන්න දෙයක් ඉතුරු කරය්ද කියල සැකය් බන්