මහින්ද පාපැදියෙන් පාර්ලිමේන්තු එයි

dhanuka1990

Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    මහින්ද පාපැදියෙන් පාර්ලිමේන්තු එයි

    sdddefefe.jpg


    මහින්ද රාජපක්ෂ ඇතුල ඒකාබද්ධ විපක්ෂයේ මන්තී‍්‍රවරුන්
    පාපැදියෙන් පාර්ලිමේන්තුවට එන බව වාර්තා වේ.... :lol:

    ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු මන්ත්‍රීවරු කිහිප දෙනෙක් බර කරත්තයකින් පාර්මේන්තුවට පැමිණියහ.

    :lol::lol::lol:
     

    J24

    Well-known member
  • Jan 24, 2022
    334
    701
    93
    අර සයිඩ් එකෙන් දුවගෙන එන්නේ දේශබන්දුවද? :confused:
     

    Similar threads