මහින්ද පැනලා ගියේ ඇයි?

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මහින්ද පැනලා ගියේ ඇයි?

    ජනාධිපතිගේ – අගමැති රාජපක්ෂ සභාව අතර මැද පාර්ලිමේන්තුව හැර යයි

    mahinda-parliament-slguardian.jpg

    හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් අගමැතිධූරයට පත් කරනු ලැබු මහින්ද රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුව රැස් වූ අවස්ථාවට සහභාගී වූ නමුත් සභාව අතර වාරයේදී ඔහුට බහුතරය තිබේදැයි පෙන්වීම සඳහා කටයුතු සූදානම් වන අවස්ථාවේදී, ඔහු ඔහුගේ පුත්‍රයා වන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සමග පාර්ලිමේන්තුව හැර ගියේය. :lol: :lol: :lol: :lol: :lol:

    ඊයේ මෙරට උපරිමාධිකරණය විසින් ලබා දුන් තීන්දුවෙන් පසු ජනාධිපති සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැර මහමැතිවරණයකට යෑමේ නියෝගය අත්හිටවනු ලැබීය. එහි ප්‍රතිඵලය ලෙස කතානායක වරයා විසින් අද උදෑසන පාර්ලමේන්තුව කැඳවනු ලැබූ අතර එහිදී සිරිසේන ජනාධිපතිවරයා විසින් තමන්ගේ අගමැතිවරයා ලෙස පත් කරනු ලැබූ මහින්ද රාජපක්ෂ මහතාට බහුතරයක් නැති බව දක්වමින් විශ්වාස බංග යෝජනවාක් ජනතාවිමුක්ති පෙරමුණ ගෙනාවේය. ඉන් පසු ඊට අදාළ මත විමසීම කිරීමට සිදුවූයේ මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශවයෙන් එල්ල වූ බරපතළ බාධා කිරීම් මධ්‍යයේය.

    රාජපක්ෂ මහතාට බහුතරය තිබෙනම් බාධා නොකර කැමැත්ත ප්‍රකාශ කරන ලෙස කතානායකවරයා අවස්ථා ගණනාවකදී ඉල්ලා සිටියද එය නොසලකා හරිමින්, රාපක්ෂ-සිරිසේන පාර්ශවය පාර්ලිමේන්තු කටයුතු වලට බාධා කරනු ලැබූහ.

    එහි ප්‍රතිඵලය වූයේ කතානායකවරයාට කඩහඬ අනුව මත විමසීමකට යෑමය. එහිදී ඔප්පු වූයේ රාජපක්ෂ මහතාට බහුතරය නැති බවයි.

    ජනාධිපති සිරිසේනද වර්ජනය කොට තිබු පාර්ලිමේන්තුවේදී මෙලෙස අගමැති මහින්ද රාජපක්ෂ මහතා සිය ධූරයෙන් නෙරපා හරිනු ලැබීය. ඒ අනුව රටේ නීති ප්‍රකාරව නව අගමැතිවරයෙකු පත් කිරීමට ජනාධිපති සිරිසේන මහතාට සිදුවේ.

    ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට, ජනාධිපති සිරිසෙන් අමතා යලිත් පාර්ලිමේන්තුව කල් තැබීමේ උත්සාහක නිරතවන බව පැවසේ. නමුත් එය තවමත් තහවුරු වී නොමැත.

    යළිත් හෙට උදෑසන 10ට පාර්ලිමේන්තුව රැස් වීමට නියමිතය.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    යළිත් හෙට උදෑසන 10ට පාර්ලිමේන්තුව රැස් වීමට නියමිතය
    .

    ප්‍රජාතන්ත්රවාදය මනින ඒකකය ?
    ඩෙසිබල්
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ප්‍රජාතන්ත්රවාදය මනින ඒකකය ?
    ඩෙසිබල්

    ඉස්සෙල්ලා ස්ථාවර නියෝග අනුව චන්ද විමසුමකට යනකොට ඒක කොහොම හරි කඩාකප්පල් කරනවා. ඊට පස්සේ අහනවා ඩෙසිබල්ද කියලා. :lol:

    අද.හෙට.හෝ අනිද්දා මෛත්‍රී ලොක්කා කිව්වා වගේ ස්ථාවර නියෝග අනුව, චන්දය විමසලා, ඩෙසිබල් නොව ක්‍රෙඩිබල් විධියට යවන්නන්කෝ හොර අගමැතියාව.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    තව සති 2ක් ඔහොම ගොන් ආතල් එක ගනින් ගූ එන් පී කාරයෝ. ඊට පස්සේ බලපන්කො චන්දෙ ආවම බුමිතෙල් ගහපු ගැරඩි වගේ යන්න වෙන්නේ.:lol:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    තව සති 2ක් ඔහොම ගොන් ආතල් එක ගනින් ගූ එන් පී කාරයෝ. ඊට පස්සේ බලපන්කො චන්දෙ ආවම බුමිතෙල් ගහපු ගැරඩි වගේ යන්න වෙන්නේ.:lol:

    එහෙම තමයි වෙන්න තිබුනේ............. ඒත් සුන්දර සිරා වැඩේ ගොඩ දැම්මා.......... පස්ස දොරෙන් අගමැතියෙක් ගේන්න ගිහිල්ලා රටේ ඉන්න නිහඬ, වැදගත් පුරවැසියෝ ඔක්කෝම තරහකර ගත්තා............ සල්ලි දීලා ගන්න ගිහිල්ලා ගූ නාගත්තා..............හෙට අනිද්දත් පාර්ලිමේන්තුවේ පරදිනවා.......... මිනිස්සුන්ට අමතක වෙලා තිබුන පාදඩ රාජපක්ෂ පාලනය මොකක්ද කියලා චන්දෙ ඔන්න මෙන්න තියෙද්දී යලිත් සිහිපත් කරලා දුන්නා..... තෑන්ක් යූ සිරිසේන!!! :cool: :cool: :cool:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    එහෙම තමයි වෙන්න තිබුනේ............. ඒත් සුන්දර සිරා වැඩේ ගොඩ දැම්මා.......... පස්ස දොරෙන් අගමැතියෙක් ගේන්න ගිහිල්ලා රටේ ඉන්න නිහඬ, වැදගත් පුරවැසියෝ ඔක්කෝම තරහකර ගත්තා............ සල්ලි දීලා ගන්න ගිහිල්ලා ගූ නාගත්තා..............හෙට අනිද්දත් පාර්ලිමේන්තුවේ පරදිනවා.......... මිනිස්සුන්ට අමතක වෙලා තිබුන පාදඩ රාජපක්ෂ පාලනය මොකක්ද කියලා චන්දෙ ඔන්න මෙන්න තියෙද්දී යලිත් සිහිපත් කරලා දුන්නා..... තෑන්ක් යූ සිරිසේන!!! :cool: :cool: :cool:

    කවුද බන් තරහ කරගත්ත වැදගත් පුරවැසියෝ? පොඩ්ඩක් කියපන්කො. මතක තියාගනින් වැදගත් පුරවැසියෝ නෙමේ ගමේ අහිංසක මිනිහ තමා චන්දෙදි වික්කාමසින්හට ගූ යන්න සලකන්නේ. කමක් නෑ එතකන් පොඩි ආතල් එකක් ගනින්. අන්තිම පාරනේ :lol:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    කවුද බන් තරහ කරගත්ත වැදගත් පුරවැසියෝ? පොඩ්ඩක් කියපන්කො. මතක තියාගනින් වැදගත් පුරවැසියෝ නෙමේ ගමේ අහිංසක මිනිහ තමා චන්දෙදි වික්කාමසින්හට ගූ යන්න සලකන්නේ. කමක් නෑ එතකන් පොඩි ආතල් එකක් ගනින්. අන්තිම පාරනේ :lol:

    මෙහෙම කිව්වට තරහා වෙන්න එපා.......... උඹ වැදගත් පුරවැසියෙක්ව දැක්කත් අඳුනන්නේ නෑ....... උඹලා අඳුනන්නේ;

    - හොරට අගමැතියෙක් පත්කලාම ලැජ්ජාවේ හැංගෙනවා වෙනුවට කාණු පල්ලේ කිරිබත් කන,

    - ඇඟේ සරමත් නැතුව රතිඤ්ඤා ගහහා පාරේ නටන

    - ගංගා ගහලා ලයිට් ගස් උඩ නගින

    පාදඩ අසපුවල තක්ක්ඩි තාපවසවරුන් විතරයි
    :lol: :lol: :lol:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මෙහෙම කිව්වට තරහා වෙන්න එපා.......... උඹ වැදගත් පුරවැසියෙක්ව දැක්කත් අඳුනන්නේ නෑ....... උඹලා අඳුනන්නේ;

    - හොරට අගමැතියෙක් පත්කලාම ලැජ්ජාවේ හැංගෙනවා වෙනුවට කාණු පල්ලේ කිරිබත් කන,

    - ඇඟේ සරමත් නැතුව රතිඤ්ඤා ගහහා පාරේ නටන

    - ගංගා ගහලා ලයිට් ගස් උඩ නගින

    පාදඩ අසපුවල තක්ක්ඩි තාපවසවරුන් විතරයි
    :lol: :lol: :lol:

    සමනල් මැක්කෝ.. ... ඔය පහල තියන බලපන්

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ජනාධිපතිගේ – අගමැති රාජපක්ෂ සභාව අතර මැද පාර්ලිමේන්තුව හැර යයි

    mahinda-parliament-slguardian.jpg

    හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් අගමැතිධූරයට පත් කරනු ලැබු මහින්ද රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුව රැස් වූ අවස්ථාවට සහභාගී වූ නමුත් සභාව අතර වාරයේදී ඔහුට බහුතරය තිබේදැයි පෙන්වීම සඳහා කටයුතු සූදානම් වන අවස්ථාවේදී, ඔහු ඔහුගේ පුත්‍රයා වන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සමග පාර්ලිමේන්තුව හැර ගියේය. :lol: :lol: :lol: :lol: :lol:

    ඊයේ මෙරට උපරිමාධිකරණය විසින් ලබා දුන් තීන්දුවෙන් පසු ජනාධිපති සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැර මහමැතිවරණයකට යෑමේ නියෝගය අත්හිටවනු ලැබීය. එහි ප්‍රතිඵලය ලෙස කතානායක වරයා විසින් අද උදෑසන පාර්ලමේන්තුව කැඳවනු ලැබූ අතර එහිදී සිරිසේන ජනාධිපතිවරයා විසින් තමන්ගේ අගමැතිවරයා ලෙස පත් කරනු ලැබූ මහින්ද රාජපක්ෂ මහතාට බහුතරයක් නැති බව දක්වමින් විශ්වාස බංග යෝජනවාක් ජනතාවිමුක්ති පෙරමුණ ගෙනාවේය. ඉන් පසු ඊට අදාළ මත විමසීම කිරීමට සිදුවූයේ මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශවයෙන් එල්ල වූ බරපතළ බාධා කිරීම් මධ්‍යයේය.

    රාජපක්ෂ මහතාට බහුතරය තිබෙනම් බාධා නොකර කැමැත්ත ප්‍රකාශ කරන ලෙස කතානායකවරයා අවස්ථා ගණනාවකදී ඉල්ලා සිටියද එය නොසලකා හරිමින්, රාපක්ෂ-සිරිසේන පාර්ශවය පාර්ලිමේන්තු කටයුතු වලට බාධා කරනු ලැබූහ.

    එහි ප්‍රතිඵලය වූයේ කතානායකවරයාට කඩහඬ අනුව මත විමසීමකට යෑමය. එහිදී ඔප්පු වූයේ රාජපක්ෂ මහතාට බහුතරය නැති බවයි.

    ජනාධිපති සිරිසේනද වර්ජනය කොට තිබු පාර්ලිමේන්තුවේදී මෙලෙස අගමැති මහින්ද රාජපක්ෂ මහතා සිය ධූරයෙන් නෙරපා හරිනු ලැබීය. ඒ අනුව රටේ නීති ප්‍රකාරව නව අගමැතිවරයෙකු පත් කිරීමට ජනාධිපති සිරිසේන මහතාට සිදුවේ.

    ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට, ජනාධිපති සිරිසෙන් අමතා යලිත් පාර්ලිමේන්තුව කල් තැබීමේ උත්සාහක නිරතවන බව පැවසේ. නමුත් එය තවමත් තහවුරු වී නොමැත.

    යළිත් හෙට උදෑසන 10ට පාර්ලිමේන්තුව රැස් වීමට නියමිතය.

    giphy.gif
     
    Last edited:

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    මහින්දගේ උන්ට කේන්තිය තියෙන්නේ රනිල් එක්ක නෙමේ ජේවීපී එකත් එක්ක.දැන් පුලුවන්නම් කෑලි කෑලි කපයි.මාරාවේස වෙලා ඉන්නේ.:lol::lol:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    මහින්දගේ උන්ට කේන්තිය තියෙන්නේ රනිල් එක්ක නෙමේ ජේවීපී එකත් එක්ක.දැන් පුලුවන්නම් කෑලි කෑලි කපයි.මාරාවේස වෙලා ඉන්නේ.:lol::lol:

    :cool::cool::cool:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    සමනල් මැක්කෝ.. ... ඔය පහල තියන බලපන්

    පිස්සුද ඕයි....මගේ ඩේටා කපාගන්නේ මොකටද ඔය හුයන්නවල් බලන්ඩ.... උඹ බැලුවනේ, උඹේ ඩේටා කැපුනනෙ, ඒ මදෑ බන්.... :lol: :lol: :lol:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    පිස්සුද ඕයි....මගේ ඩේටා කපාගන්නේ මොකටද ඔය හුයන්නවල් බලන්ඩ.... උඹ බැලුවනේ, උඹේ ඩේටා කැපුනනෙ, ඒ මදෑ බන්.... :lol: :lol: :lol:
    හරියට විඩියෝ එකක් අප්ලෝඩ් කරගන්න බැරි ගොරකයෙක් බං, මෙලෝ මලදානයක් පේන්නේ නෑ, එරර් මැසේජ් එකක් එන්නේ.:lol::lol:
     
    • Like
    Reactions: G.D.1.nirmal

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    පිස්සුද ඕයි....මගේ ඩේටා කපාගන්නේ මොකටද ඔය හුයන්නවල් බලන්ඩ.... උඹ බැලුවනේ, උඹේ ඩේටා කැපුනනෙ, ඒ මදෑ බන්.... :lol: :lol: :lol:

    data ගැන වද වෙන්න දෙයක් නැහැ මචන්...

    Telstra Unlimited Package එකක් තියෙන්නේ.... :lol: :lol:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    data ගැන වද වෙන්න දෙයක් නැහැ මචන්...

    Telstra Unlimited Package එකක් තියෙන්නේ.... :lol: :lol:

    ඔස්ට්‍රේලියාවේ සිට කඩේ යන දේශප්‍රේමියෙක්.........

    අඩෝව්.....අපි ඔස්ට්‍රේලියාවේ හිටියට ෆුලි පේට්‍රියෝටික් ශ්‍රී ලංකන් හරිද? අපි මෙහෙ පේමන්ට් එකකත් කිරිබත් ඉව්වා ඩෝ මහින්ද සර්ට කොලේ දුන්නම...
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඔස්ට්‍රේලියාවේ සිට කඩේ යන දේශප්‍රේමියෙක්.........

    අඩෝව්.....අපි ඔස්ට්‍රේලියාවේ හිටියට ෆුලි පේට්‍රියෝටික් ශ්‍රී ලංකන් හරිද? අපි මෙහෙ පේමන්ට් එකකත් කිරිබත් ඉව්වා ඩෝ මහින්ද සර්ට කොලේ දුන්නම...

    ඔය තේරුනේ මොකාටද වගේ.....
    උඹල වගේ එවුන් අන්දන්න මංගලට වැඩිය මහන්සිවෙන්න ඕන නැහැ බන්....
    උඹට එක වචනයයි කිව්වේ...තෝ ඇන්ඳ ගොනා වගේ......
    වචනයයි ඕනේ.... තෙල වදිනවා සට සට ගාලා......
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ඔය තේරුනේ මොකාටද වගේ.....
    උඹල වගේ එවුන් අන්දන්න මංගලට වැඩිය මහන්සිවෙන්න ඕන නැහැ බන්....
    උඹට එක වචනයයි කිව්වේ...තෝ ඇන්ඳ ගොනා වගේ......
    වචනයයි ඕනේ.... තෙල වදිනවා සට සට ගාලා......

    ඉතින් හරි...... ඔයා ශෝයි........අපි කක්කි......දැන් චූ කරලා නිදාගන්න :lol:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඉතින් හරි...... ඔයා ශෝයි........අපි කක්කි......දැන් චූ කරලා නිදාගන්න :lol:

    කක්කි සමනලයෝ...ඔයා මන්ද බුද්දිකයි..

    ඒක උඩ prove උනා...
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    කක්කි සමනලයෝ...ඔයා මන්ද බුද්දිකයි..

    ඒක උඩ prove උනා...

    යෙස් යෙස්..... අපි කක්කි, උයා ෂෝයි.........
    ප්ලීස් හොල්ඩ් වයිල් බහුතරය ඊස් ගෙටින් කනෙක්ටඩ්.........
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    යෙස් යෙස්..... අපි කක්කි, උයා ෂෝයි.........
    ප්ලීස් හොල්ඩ් වයිල් බහුතරය ඊස් ගෙටින් කනෙක්ටඩ්.........

    ඇදගෙන නගත්තනම් අඩපන් ..සමනලය....

    තව පඩ මොකටද ......
     
    Similar threads