මහින්ද පැරුද්දුවේ සිංහලයොමයි..මෙන්න උත්ත

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    අන්ධයට කිරි වල සුදුපාට ගැන කියලා දෙනවා ඊට ලේසිය...:lol:
    උඔ හරි :lol:

    සද්ද නැතුව හිටු බන්..
    මහාචාර්ය ලත් එක්ක අපි කොහෙද කතා කරන්නෙ

    :lol::lol::lol::lol:
     

    basunnaha

    Well-known member
  • Jan 19, 2011
    1,505
    278
    113
    37
    USA
    පොළොන්නරුව ඉතිං මෛත්‍රී ගේ පළාතනේ.... බදුල්ල පැත්තේ ඉතිං වතු දෙමළ ඉන්නවා කියලා උඔටත් අමතක වෙලා...ඇයි බං නුවර එළියේ විස්තර දාලා තියෙන්නේ... වතු දෙමළ ඉන්නේ නුවර එළිය පැත්තෙනෙ බං වැඩිපුර..කොළඹ කොහෙද බං වැඩිපුර සිංහලයෝ ඉන්නේ.. ටිකක් හොයලා බලපං..දෙමළ හා මුස්ලිම් :yes:
    මම කියන්නේ සිංහල ඡන්ද වලට වැඩිය සුළු ඡන්ද මේ පාර මෛත්‍රීට ගියා කියන එකයි.. ඒ දුන්නේ යහපාලනය ඇත් කරන්න නෙවෙයිනේ... පක්ෂේ ලොකු ලොක්කෝ කියන විදියට උන් වැඩ කරන හන්දා :lol:

    mahindayat ekkama umbala wage kaalakannit makabaawila giyanam tama mee ratata honda. thopi wage un jathiwade awussanakan mee rata hadanna ba mataka tiyaganin. dan api karanna oone sinhala demala muslim kiyala randu wena eka nemei. mee ratata hamooma wada karanna saha wada karanna yodaganna eka
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    දැන් උන් ටික මහින්දට ඡන්දෙ දුන්නනම් උඹල මෙහෙම ත්‍රෙඩ් දායි නේද :D

    මහින්ද තමයි සිංහලයන්ව බය කරෙ රට බෙදන්න යනව, කොටි ගිවිසුම් තියෙනව, විදේශ කුමන්ත්‍රණ තියෙනව අරකයි මේකයි කියල ... ඉතින් උන් ඒ බයෙන් ගැලවෙන්න තමයි ඡන්දෙ දුන්නෙ ... අනිත් අතට බොදු බල සේනව වගෙ සංවිධාන දාල සුළු ජාතීන්ට හිරි හැර කරල උන් ඡන්දෙ දෙයි කියල බලාපොරොත්තු වෙන එක කොච්චර සාධාරනද

    ඔය ගැන කොච්චර කතා කලත් වැඩක් නෑ. කලබල නොවී මෛත්‍රීලා කරන වැඩපිලිවෙල දිහා ටිකක් බලන්න කියලා තමා කියන්න තියෙන්නෙ දිය කොරැහෙ කිඹුල්ලු දකින්නෙ නැතුව. මෛත්‍රී කියන්නෙ විධායකේ. එක එකා ගහන පදේට නටන්න ඕනෙ නෑ :)
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here

    සද්ද නැතුව හිටු බන්..
    මහාචාර්ය ලත් එක්ක අපි කොහෙද කතා කරන්නෙ

    :lol::lol::lol::lol:

    අනේ මචන් ලෝගිකලි හිතපන් ...අහපු දේට උත්තරයක් ඕනි ///බැරිනම් කතා කරලා වැඩක් නැහැ

    තේරිච්ච නැති අයට ආයෙත්....
    වැඩිපුරම මුස්ලිම් හා දෙමළ ඡන්ද තියෙන දිස් ත්‍රික්ක මෙන්න මෙව්වා..

    1.දිගාමඩුල්ල
    2.යාපනය
    3.නුවරඑළිය
    4.වන්නි
    5.මඩකලපුව
    6.ත්‍රිකුණාමලය

    මෙන්න මේ දිස්ත්‍රික්ක ඡන්ද අයින් කරල බැලුවොත් කවුරු හන්දද මෛත්‍රී දින්නේ කියලා හිතා ගන්න පුලුවන්...
    මහින්ද අරන් තියෙනවා 468939:yes:
    මෛත්‍රී අරන් තියෙනවා 1250716:yes:
    ඔන්න දැන් අඩු කරමු...
    මෛත්‍රී - 6217162-1250716 = 4966446
    මහින්ද - 5768090 - 468939 = 5299151
    දැන් කවුද දිනලා තියෙන්නේ :lol:
    නව ජනාධිපත් පත් කරේ සිංහල ජනතාව කියලද තවමත් කියන්නේ..:sorry:. සිංහල අපිට ඒ ගෞරවය බලෙන් ගන්න හැදුවට ගන්න විදියක් නැහැ.:sorry:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    පැටියා;17710404 said:
    ඔය ගැන කොච්චර කතා කලත් වැඩක් නෑ. කලබල නොවී මෛත්‍රීලා කරන වැඩපිලිවෙල දිහා ටිකක් බලන්න කියලා තමා කියන්න තියෙන්නෙ දිය කොරැහෙ කිඹුල්ලු දකින්නෙ නැතුව. මෛත්‍රී කියන්නෙ විධායකේ. එක එකා ගහන පදේට නටන්න ඕනෙ නෑ :)

    අනිවා දැන් මහින්ද ගියා.දැන් ඉන්න මෛත්‍රී එක්ක අපි එකතු වෙලා වැඩ කරමු.... ඇත්ත ඇති සැටි සේ දකිමු :cool:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,114
    113
    අනිවා දැන් මහින්ද ගියා.දැන් ඉන්න මෛත්‍රී එක්ක අපි එකතු වෙලා වැඩ කරමු.... ඇත්ත ඇති සැටි සේ දකිමු :cool:
    :D:yes::cool:
     
    Dec 28, 2014
    763
    95
    0
    පල පකෝ පුක දෙන් නැතුව තෝ එතකොට මහින්දය කොටි සරම අස්සෙ දාගෙන ඉන්න්කොට මොකද කිව්වෙ? තොපි හිතුවද සරත් ෆොන්සේකා වගේ යුද වීරයෙක් ඉන්නකොට කොටින්ට රට දෙඉ කියල.. ගූ කන් නැතුව පල පැරදුනානම් :lol::lol:
     
    Feb 3, 2014
    860
    125
    0
    දෙමලුයි තම්බියි පොනිල්ට පුකේ ඇරලා මයි3ගේ අම්මටත් හුකපු දවසට තමයි යහ පාලනේ රස තේරෙන්නෙ...ඒ දවස වැඩි ඇතක නෙවෙයි...
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    පල පකෝ පුක දෙන් නැතුව තෝ එතකොට මහින්දය කොටි සරම අස්සෙ දාගෙන ඉන්න්කොට මොකද කිව්වෙ? තොපි හිතුවද සරත් ෆොන්සේකා වගේ යුද වීරයෙක් ඉන්නකොට කොටින්ට රට දෙඉ කියල.. ගූ කන් නැතුව පල පැරදුනානම් :lol::lol:

    :lol::lol: යහපාලනය :lol::lol: උඔ නම මරු ඈ :lol:
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    කෑප්ටන් Jack Sparrow;17709804 said:
    මහින්දගේ ගියපාර වැඩි චන්ද ලක්ෂ 18
    මෛත්‍රීපාල ගේ මෙදා පාර වැඩි චන්ද ලක්ෂ 9 (නිල නොවන ආරංචි මාර්ග ඇසුරෙන්)
    චන්ද වෙනස විස්තර කරයි උබත් හරි, මම කිව්වා දේත් හරි කියල. ඇත්තට බය වෙලා පැනල යන්න එපා.​


    මුලු ජන්ද අතර වෙනස ලක්ෂ 4.5 විතර තියෙන්නේ. හිතලා බලන්න TNA එක කිව්වනම් මහින්දට උතුරේ ජන්දේ දෙන්න කියලා මොකද වෙන්නේ
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,648
    113

    මුලු ජන්ද අතර වෙනස ලක්ෂ 4.5 විතර තියෙන්නේ. හිතලා බලන්න TNA එක කිව්වනම් මහින්දට උතුරේ ජන්දේ දෙන්න කියලා මොකද වෙන්නේ

    අපි කිවුවද මහින්දට 4.5 වෙනකල් අඩු කර ගන්න කියලා.....
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,648
    113
    තේරිච්ච නැති අයට ආයෙත්....
    වැඩිපුරම මුස්ලිම් හා දෙමළ ඡන්ද තියෙන දිස් ත්‍රික්ක මෙන්න මෙව්වා..

    1.දිගාමඩුල්ල
    2.යාපනය
    3.නුවරඑළිය
    4.වන්නි
    5.මඩකලපුව
    6.ත්‍රිකුණාමලය

    මෙන්න මේ දිස්ත්‍රික්ක ඡන්ද අයින් කරල බැලුවොත් කවුරු හන්දද මෛත්‍රී දින්නේ කියලා හිතා ගන්න පුලුවන්...
    මහින්ද අරන් තියෙනවා 468939:yes:
    මෛත්‍රී අරන් තියෙනවා 1250716:yes:
    ඔන්න දැන් අඩු කරමු...
    මෛත්‍රී - 6217162-1250716 = 4966446
    මහින්ද - 5768090 - 468939 = 5299151
    දැන් කවුද දිනලා තියෙන්නේ :lol:
    නව ජනාධිපත් පත් කරේ සිංහල ජනතාව කියලද තවමත් කියන්නේ..:sorry:. සිංහල අපිට ඒ ගෞරවය බලෙන් ගන්න හැදුවට ගන්න විදියක් නැහැ.:sorry:


    මචන් ඕකට එකතුකරපන් මහින්ද ගිය සැරේ ගත්ත සිංහල චන්දගාන .....ලොල් යකෝ මහින්ද පරද උනේ උගේ කල් කිරියාව නිසා මිසක්...සිංහල දෙමල චන්ද නස නෙමේ
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මචන් ඕකට එකතුකරපන් මහින්ද ගිය සැරේ ගත්ත සිංහල චන්දගාන .....ලොල් යකෝ මහින්ද පරද උනේ උගේ කල් කිරියාව නිසා මිසක්...සිංහල දෙමල චන්ද නස නෙමේ

    දැන් මේක ඇති බං...:sorry:
    උඔටත් ඕනේ මේක ලස්සන රටක් කරන්න මටත් ඕන ඒකමයි...
    ලබන පාර අපි එකතු නොවනොත් අනාගතේ අන්තවාදී එවුන්ගෙන් ප්‍රශ්නේ එන්නේ අපිටමයි....
    උඔයි මමයි ආයේ දේශපාලනේ බැහැ :yes:වෙන ඕනේ දෙයක් :yes:
    පක්ෂ පාට භේද අත ඇරලා අපි එකතුවෙමු :cool:
     

    The Real JTAG'ger

    Junior member
  • Nov 15, 2012
    424
    22
    18
    Maharagama[sonork id 100.1616818]
    තේරිච්ච නැති අයට ආයෙත්....
    වැඩිපුරම මුස්ලිම් හා දෙමළ ඡන්ද තියෙන දිස් ත්‍රික්ක මෙන්න මෙව්වා..

    1.දිගාමඩුල්ල
    2.යාපනය
    3.නුවරඑළිය
    4.වන්නි
    5.මඩකලපුව
    6.ත්‍රිකුණාමලය

    මෙන්න මේ දිස්ත්‍රික්ක ඡන්ද අයින් කරල බැලුවොත් කවුරු හන්දද මෛත්‍රී දින්නේ කියලා හිතා ගන්න පුලුවන්...
    මහින්ද අරන් තියෙනවා 468939:yes:
    මෛත්‍රී අරන් තියෙනවා 1250716:yes:
    ඔන්න දැන් අඩු කරමු...
    මෛත්‍රී - 6217162-1250716 = 4966446
    මහින්ද - 5768090 - 468939 = 5299151
    දැන් කවුද දිනලා තියෙන්නේ :lol:
    නව ජනාධිපත් පත් කරේ සිංහල ජනතාව කියලද තවමත් කියන්නේ..:sorry:. සිංහල අපිට ඒ ගෞරවය බලෙන් ගන්න හැදුවට ගන්න විදියක් නැහැ.:sorry:

    මචන් උඹ කියන්නේ සිංහල බහුතරය මහින්දට කැමති කියලද ?
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මචන් උඹ කියන්නේ සිංහල බහුතරය මහින්දට කැමති කියලද ?

    පුද්ගලිකවම ගත්තොත් 50% ඉන්නවා...මේ පාර නම් පාවෙන ඡන්ද ගොඩක් මෛර්‍ත්‍රට.... කවුන්ටිං කරද්දි දැක්ක දෙයක් තකමයි මචං.... ගොඩක් අය ඒ.ආර් සිරිසේනටයි නාමල් රා. ටයි මනාප ගහලා තිබ්බා.....:lol:
    මොන වුනත් මම කරේ ඡන්ද ප්‍රතිඵල වලින් අඩු කරපු එක ඒ දිස්ත්‍රික්ක ටිකේ මනාප...ඔය උත්තරේ තියෙන්නේ එහෙම :yes:
     

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    එතකොට බන් කොළබ ,මහනුවර, නුවර එළිය, පොළොන්නරුව, බදුල්ල යන පැතිවලින් මෛත්‍රී දින්න එක ගැන මොකද කියන්නේ? ඒ පැතිවල ඉන්නේ වැඩි පුරම සිංහලයෝ, විශේෂයෙන්ම බදුල්ලේ. නියම සිංහලයෝ ඉන්නේ බදුල්ල පැත්තේ, ලංකාවේ සිංහලයන් වැඩිත් එහේ.

    Mamath badulle.. badulle sinhalayo MY3 ta denne ne.. mehe inn hambayo thama,,,
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    අපි කිවුවද මහින්දට 4.5 වෙනකල් අඩු කර ගන්න කියලා.....

    කවුරැත් කිව්වේ නෑ කියන්න ඕනෙත් නෑ නමුත් ඒක තමයි ඇත්ත.
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    000.jpg
    නිදහසින් පසුව ශ්‍රී ලංකාවේ බිහිවූ රාජ්‍ය නායකයින් අතරින් ජාතික ආරක්ෂාව රටේ ඒකීයත්වය ස්වෛරීභාවය දේශපාලන ස්ථාවරභාවය සහ යටිතල පහසුකම් සංවර්ධනය අතින් විශිෂ්ටතම මෙහෙය සිදු කළ උදාර නායකයාට සමුගැනීමට සිදුව ඇත.ජනතාව නැවත නැවතත් ඉල්ලා සිටිය යුතු නායකයෙක් ජනතාවගේ කැමැත්තෙන් සමුගැනීම රටේ අවාසනාවකි.
    යුද්ධයෙන් පසුව රට ගොඩනැගෙන අයුරු අපි ආශාවෙන් බලාසිටියෙමු.මහින්ද රජය සිදු කළ බොහෝ කටයුතු විශ්වකර්ම ඒවාය.නිම කළ මෙන්ම නිමකරන්නට තිබූ මොනෝ රේල් ව්‍යාපෘතිය ,අධිවේගී මාර්ග ,වරාය නගරය ,සෆරි උද්‍යානය වැනි ව්‍යාපෘතීන් බොහෝය.රටේ ආර්ක්ෂාවට ස්ථාවරභාවයට සහ සංවර්ධනයට අකුල් හෙලා ඇත්තේ මූලිකව දෙමළ මුස්ලිම් මිනිසුන්ය.අනෙක් ජනකොටස් ඔවුන්ට අවශ්‍ය අඩුවැඩිය සපයා තිබේ.රටේ ඉදිරි ගමන් මග අපැහදිලිය.
    බෙදුම්වාදීන්ගේ අන්තවාදීන්ගේ ඉල්ලීම් ඉටු කලානම් හෙටත් ඔබ ජනපතිය.එහෙත් ජයග්‍රහණය වෙනුවෙන් රට පාවා නොදී නිර්භයව සිංහයෙකු සේ සටන් වැදුනු ඔබ අද නික්මයන්නට සැරසී සිටී.මෙය පරාජයක් නොවේ.තාවකාලික පසුබැසීමක් පමණි.හෙටත් අපේ රට ඉල්ලන නායකයා ඔබයි.
    කෙසේ වෙතත් ජාතික සංවිධාන සමග තව දුරටත් කටයුතු කරනවාද නැද්ද යන්න අපට තීරණය කිරීමට සිදුව ඇත.
    ලියන්නට බොහෝ දේ ඇත. එහෙත් අපි කාලයට ඉඩ දී බලාසිටිමු.මෙතෙක් දිනක් මේ තීරණාත්මක මොහොත උදාවෙන තෙක් නොසැලී අප සමග කටයුතු කළ රට වෙනුවෙන් පෝස්ට් දැමූ එකම මතවාදයක් වෙනුවෙන් එක්ව කටයුතු කළ සොයුරු සොයුරියන් සැමට හද පිරි ප්‍රණාමය පළ කරමි.මතවාදිමය වශයෙන් වෙනස් අදහස් දැරූ කිසිවෙකු සමග අමනාපයක් නැත.


    තෙරුවන් සරණයි !
     

    shashikaxp

    Well-known member
  • Apr 12, 2009
    813
    195
    63
    මචන්ලා මන් එකක් කියන්න කැමති දෙමල මුස්ලිම් කට්ටිය නෙවේ ජනාදිපති තෙරුවේ, MR ට සින්හල චන්ද ඔක්කොම වැටිලා MS ට දෙමල මුස්ලිම් ඔක්කොම වැටිලා MS දින්නෙ නැ. උනෙ MR ගෙයි MS ගෙයි සින්හල චන්ද gap එකට වඩා , දෙමල-මුස්ලිම් gap එක වැඩි විමයි. දැන් උබලා කියන විදිහට දෙමල-මුස්ලිම් ජනගහනය සින්හල වලට වඩා ලක්ශ 5-6ක් වැඩි වගෙ තෙරෙන්නෙ, ජනදිපතිවරනයෙදි සින්හල චන්ද කරට කර ගිය හින්දයි ඔහොම උනේ, උබල හිතෙනවද සින්හල චන්ද 70% වගෙ MR ට ලැබිලා අනිත් ඔක්කොම MS ට ගියත් දිනන්න අමාරුයි,
    MR ට වගෙම MS ටත් සින්හ්ල චන්ද 50-50 වැටුන හින්දයි ඔහොම උනේ :):)