අන්ධයට කිරි වල සුදුපාට ගැන කියලා දෙනවා ඊට ලේසිය...
උඔ හරි![]()
සද්ද නැතුව හිටු බන්..
මහාචාර්ය ලත් එක්ක අපි කොහෙද කතා කරන්නෙ




මහාචාර්ය ලත් එක්ක අපි කොහෙද කතා කරන්නෙ




අන්ධයට කිරි වල සුදුපාට ගැන කියලා දෙනවා ඊට ලේසිය...
උඔ හරි![]()




පොළොන්නරුව ඉතිං මෛත්රී ගේ පළාතනේ.... බදුල්ල පැත්තේ ඉතිං වතු දෙමළ ඉන්නවා කියලා උඔටත් අමතක වෙලා...ඇයි බං නුවර එළියේ විස්තර දාලා තියෙන්නේ... වතු දෙමළ ඉන්නේ නුවර එළිය පැත්තෙනෙ බං වැඩිපුර..කොළඹ කොහෙද බං වැඩිපුර සිංහලයෝ ඉන්නේ.. ටිකක් හොයලා බලපං..දෙමළ හා මුස්ලිම්
මම කියන්නේ සිංහල ඡන්ද වලට වැඩිය සුළු ඡන්ද මේ පාර මෛත්රීට ගියා කියන එකයි.. ඒ දුන්නේ යහපාලනය ඇත් කරන්න නෙවෙයිනේ... පක්ෂේ ලොකු ලොක්කෝ කියන විදියට උන් වැඩ කරන හන්දා![]()
දැන් උන් ටික මහින්දට ඡන්දෙ දුන්නනම් උඹල මෙහෙම ත්රෙඩ් දායි නේද
මහින්ද තමයි සිංහලයන්ව බය කරෙ රට බෙදන්න යනව, කොටි ගිවිසුම් තියෙනව, විදේශ කුමන්ත්රණ තියෙනව අරකයි මේකයි කියල ... ඉතින් උන් ඒ බයෙන් ගැලවෙන්න තමයි ඡන්දෙ දුන්නෙ ... අනිත් අතට බොදු බල සේනව වගෙ සංවිධාන දාල සුළු ජාතීන්ට හිරි හැර කරල උන් ඡන්දෙ දෙයි කියල බලාපොරොත්තු වෙන එක කොච්චර සාධාරනද

ridilada![]()
සද්ද නැතුව හිටු බන්..
මහාචාර්ය ලත් එක්ක අපි කොහෙද කතා කරන්නෙ
අනේ මචන් ලෝගිකලි හිතපන් ...අහපු දේට උත්තරයක් ඕනි ///බැරිනම් කතා කරලා වැඩක් නැහැ



. සිංහල අපිට ඒ ගෞරවය බලෙන් ගන්න හැදුවට ගන්න විදියක් නැහැ.
පැටියා;17710404 said:ඔය ගැන කොච්චර කතා කලත් වැඩක් නෑ. කලබල නොවී මෛත්රීලා කරන වැඩපිලිවෙල දිහා ටිකක් බලන්න කියලා තමා කියන්න තියෙන්නෙ දිය කොරැහෙ කිඹුල්ලු දකින්නෙ නැතුව. මෛත්රී කියන්නෙ විධායකේ. එක එකා ගහන පදේට නටන්න ඕනෙ නෑ![]()

අනිවා දැන් මහින්ද ගියා.දැන් ඉන්න මෛත්රී එක්ක අපි එකතු වෙලා වැඩ කරමු.... ඇත්ත ඇති සැටි සේ දකිමු![]()





පල පකෝ පුක දෙන් නැතුව තෝ එතකොට මහින්දය කොටි සරම අස්සෙ දාගෙන ඉන්න්කොට මොකද කිව්වෙ? තොපි හිතුවද සරත් ෆොන්සේකා වගේ යුද වීරයෙක් ඉන්නකොට කොටින්ට රට දෙඉ කියල.. ගූ කන් නැතුව පල පැරදුනානම්![]()

යහපාලනය 
උඔ නම මරු ඈ 
කෑප්ටන් Jack Sparrow;17709804 said:මහින්දගේ ගියපාර වැඩි චන්ද ලක්ෂ 18
මෛත්රීපාල ගේ මෙදා පාර වැඩි චන්ද ලක්ෂ 9 (නිල නොවන ආරංචි මාර්ග ඇසුරෙන්)
චන්ද වෙනස විස්තර කරයි උබත් හරි, මම කිව්වා දේත් හරි කියල. ඇත්තට බය වෙලා පැනල යන්න එපා.
මුලු ජන්ද අතර වෙනස ලක්ෂ 4.5 විතර තියෙන්නේ. හිතලා බලන්න TNA එක කිව්වනම් මහින්දට උතුරේ ජන්දේ දෙන්න කියලා මොකද වෙන්නේ
තේරිච්ච නැති අයට ආයෙත්....
වැඩිපුරම මුස්ලිම් හා දෙමළ ඡන්ද තියෙන දිස් ත්රික්ක මෙන්න මෙව්වා..
1.දිගාමඩුල්ල
2.යාපනය
3.නුවරඑළිය
4.වන්නි
5.මඩකලපුව
6.ත්රිකුණාමලය
මෙන්න මේ දිස්ත්රික්ක ඡන්ද අයින් කරල බැලුවොත් කවුරු හන්දද මෛත්රී දින්නේ කියලා හිතා ගන්න පුලුවන්...
මහින්ද අරන් තියෙනවා 468939
මෛත්රී අරන් තියෙනවා 1250716
ඔන්න දැන් අඩු කරමු...
මෛත්රී - 6217162-1250716 = 4966446
මහින්ද - 5768090 - 468939 = 5299151
දැන් කවුද දිනලා තියෙන්නේ
නව ජනාධිපත් පත් කරේ සිංහල ජනතාව කියලද තවමත් කියන්නේ... සිංහල අපිට ඒ ගෞරවය බලෙන් ගන්න හැදුවට ගන්න විදියක් නැහැ.
මචන් ඕකට එකතුකරපන් මහින්ද ගිය සැරේ ගත්ත සිංහල චන්දගාන .....ලොල් යකෝ මහින්ද පරද උනේ උගේ කල් කිරියාව නිසා මිසක්...සිංහල දෙමල චන්ද නස නෙමේ

වෙන ඕනේ දෙයක් 

තේරිච්ච නැති අයට ආයෙත්....
වැඩිපුරම මුස්ලිම් හා දෙමළ ඡන්ද තියෙන දිස් ත්රික්ක මෙන්න මෙව්වා..
1.දිගාමඩුල්ල
2.යාපනය
3.නුවරඑළිය
4.වන්නි
5.මඩකලපුව
6.ත්රිකුණාමලය
මෙන්න මේ දිස්ත්රික්ක ඡන්ද අයින් කරල බැලුවොත් කවුරු හන්දද මෛත්රී දින්නේ කියලා හිතා ගන්න පුලුවන්...
මහින්ද අරන් තියෙනවා 468939
මෛත්රී අරන් තියෙනවා 1250716
ඔන්න දැන් අඩු කරමු...
මෛත්රී - 6217162-1250716 = 4966446
මහින්ද - 5768090 - 468939 = 5299151
දැන් කවුද දිනලා තියෙන්නේ
නව ජනාධිපත් පත් කරේ සිංහල ජනතාව කියලද තවමත් කියන්නේ... සිංහල අපිට ඒ ගෞරවය බලෙන් ගන්න හැදුවට ගන්න විදියක් නැහැ.
මචන් උඹ කියන්නේ සිංහල බහුතරය මහින්දට කැමති කියලද ?


එතකොට බන් කොළබ ,මහනුවර, නුවර එළිය, පොළොන්නරුව, බදුල්ල යන පැතිවලින් මෛත්රී දින්න එක ගැන මොකද කියන්නේ? ඒ පැතිවල ඉන්නේ වැඩි පුරම සිංහලයෝ, විශේෂයෙන්ම බදුල්ලේ. නියම සිංහලයෝ ඉන්නේ බදුල්ල පැත්තේ, ලංකාවේ සිංහලයන් වැඩිත් එහේ.
අපි කිවුවද මහින්දට 4.5 වෙනකල් අඩු කර ගන්න කියලා.....

