මහින්ද පැරුද්දුවේ සිංහලයොමයි..මෙන්න උත්ත

waligamaya

Well-known member
  • උඹනම් මෝඩ මිනිහෙක් බන්...

    සිංහල මිනිස්සු දෙකට බෙදුන ඇත්ත.. එත් බන් එහෙම බෙදිලා මෛත්‍රී ට චන්දෙ දුන්න හින්දනේ ඒ මනුස්සය දින්නේ...

    එහෙම ඔක්කොම මරා ට දුන්නනම් , දෙමල මිනිස්සු හැම එකම මයිත්‍රී ට දුන්නත් දිනනවද?

    අනිත් එක හිතපන් අයි ඒ මිනිස්සු මයිත්‍රී ට දුන්නේ.. TNA එක කිව්වා හින්ද තමයි..

    හිතපන් අයි TNA එක කිව්වේ දෙන්න කියල? එහෙම කිව්වේ ඒ පැත්තේ මිනිස්සුන්න්ට ඕන කරන දේ මෙම රජයෙන් දුන්නේ නැති හින්ද?
    දැන් උඹ කියයි.. ඔව්.. ඊලම දුන්නේ නැති හින්ද තමයි කියල..

    යකෝ.. ඒ උතුරේ හැම එකාටම ඊලමක් ඕනේ නෑ . .ඕන කරන්නේ සතුටින් සහ අභිමානයෙන් ජීවත්වේන්න තැනක්..:yes::yes:

    තමන්ගේ රට ඇතුලෙම පර දෙමල තියල අහගන්න මිනිස්සු කැමතිද?
    එහෙ මිනිස්සුන්ට ඕනේ පාරවල් , walking tract , නෙමේ..

    සතුට සහ අභිමානය.. එක අපේ ආණ්ඩු නොදෙනකොට තමයි ඒ මිනිස්සුන්ගේ අන්තවාදී කොටස් ඊලමක් ඉල්ලන්න ඒ මිනිස්සුන්ව යොදා ගත්තෙ..

    එහෙ දෙමල මිනිස්සුන්ගේ අභිමානයට පහර වැදුනේ බණ්ඩාරනායක මහත්තය ගෙනාපු සිංහල රාජ්‍ය භාෂාව කරන එකෙන් පස්සේ..

    ඊට පස්සේ 1983 දේ ඒ පීඩනය පුපුරලා ගිය.. එකට අපේ උනුයි, පිටරට උනුයි පොහොර දාල යුද්දයක් උන...

    ඔන්න ඔහොමයි යුද්දේ එතිඋනේ..

    යුද්දෙන් මරුනේ සිංහල කොල්ලෝ විතරද? ත්‍රස්තවාදීන් වෙන්න මොළ හෙදෙන්න කලින් එහෙ දෙමල අමල තාත්තලාගේ පුත්තු මරුනේ නැද්ද?
    හැම පැත්තටම පාඩු දෙන දෙමල- සිංහල අරගලයකට පාර කැපුවේ සිංහල දේශ පාලුවෝ.. අනිත් උන් පෝර දැම්ම..

    ඔය කලින් කිව්වා එක හින්ද එහෙ මිනිස්සුන්ට නිදහස් පක්ෂය තිත්ත උනා.. හැබැයි ඒ වෙනුවට UNP එක ඒ මිනිස්සුන්ට ලං උන.. ඇයි ? එකේ හැම ජාතියකම නියෝජනයක් තිබ්බ.. හැම ජාතියකම නියෝජිතයාට .සැලකුව. හබැයි මරා කර වගේ ජාතිය හින්ද මූනිච්චාවට තැන දුන්න නෙමේ.. වැඩ කරන්න පුළුවන් මිනිහට දෙමල උනත්, මුස්ලිම් උනත් සිංහල උනත් තැන දෙන විදිහට..

    ඔය අතරේ ප්‍රභාකරන් ඊලමක් අටවා ගෙන එහෙ පාලනයක් ගෙන ගිය..එහෙ මිනිස්සුන්ට කන්න බොන්න තිබ්බේ නෑ ... ලොකු භීෂණයක් තිබ්බා .. ළමයින්ව කොටි අරන් ගියා.. LTTE එකට බඳවා ගන්න..

    හැබැයි ඒ ම්මිනිස්සුන්ට එහෙ අබිමනයක් තිබ්බ... කව්රුවත් පර දෙමල කියල බන්නේ නැ .. අන්න ඒ අභිමානය තම ඒ මිනිස්සු බල පොරොත්තු වෙන්නේ
    රාජ්‍ය..ක් හෝ ඊලමක් නෙමේ ...

    ඒ වෙනුවට "මරා" ඒ මිනිස්සුන්ව රැවට්ටුවා ..

    ජාතිය කියල වෙනසක් නොකරන්නැයි ඒ මිනිස්සු බල පොරොත්තු වෙන්නේ.. එපිට එහෙම කාලයක් තිබ්බ... සිඉයල ආච්චිලැහැ=ගෙන් අහම බලපන්.. කොහොමර දෙමල සිංහල රාජ්‍ය සේවකයෝ එකා වගේ වැඩ කරේ කියල..අම්ම තාත්ත ලංකාවේ campus එකකට ගිය කෙනෙක් නම් අහල බලපන් 1983 ට කලින් ළමයි කොමොමද සමාදානයෙන් සහ සතුටෙන් ඉගෙන ගත්තේ කියල ..

    එහෙම හැදෙන්නේ නැතුව අපිට පැවැත්මක් නෑ ... අපි දැන්වත් ඉගෙන ගම්මු අනිත් මිනිහට මනුස්සයෙක්ට වගේ සලකන්න.. එතකොට ඒ මිනිහ අපිට සලකයි... එහෙම නැතුව අපි තව කෙනෙක්ව වහලෙක් වගේ සැලකුවොත් අපිට කෙළවෙන දවස අපිවත් දන්නේ නා..

    ඉස්සර අපේ රට සිංහල ද්වීපය තමා .. බුද්ධාගමේ මිනිස්සු විතරක් තමා ..අපිට සෑහෙන ලොකු ශිෂ්ටාචාරයක් තිබ්බත් තම..

    එත් දැන් එහෙම නැ ...අතීතයේ අපේ රජවරුම තමයි දෙමල මිනිස්සුන්ව ගෙනත් උතුරේ පදිංචි කරේ... අපේ රටට සල්ලි ගෙන්න තමයි තේ , රබර් වතු වල ඉන්දියානු දෙමල මිනිස්සු දාඩිය හෙළුවේ.. ඒ අතීතය දැන් අපහු හරවන්න බැ ..

    අපිට පුළුවන් ඒ මිනිස්සු එක්ක එකතු වෙන්න ...මොකද දැන් අපිට ඉස්සරහට යන්න වෙන්නේ "ශ්‍රී lankan " identity එකක් එක්ක..
    .
    එහෙම එකතු වෙන එක ලේසි නැ .. ඇයි ? අපේ සංස්කෘතීන් වෙනස් හින්ද.. ඉතින් අපි මොකද කරන්න ඕන.. ඒ වෙනස් කම් වෙනස් කම් විදිහට දකින්න පුරුදු වෙන්න ඕන... එතකොට එක ලේසියි.. එක පව්ලක් ඇතුලේ අපි හිතන පතන විදි කොයි තරම් වෙනස් ද ? එත් අපි සහෝදර කම් ඇත අර ගන්නේ නෑනේ .. අන්න ඒ වගේ...

    ඒ එක්කම.. එකිනෙකාගේ වෙනස් කම් හින්ද තවත් කෙනෙක්ට හානියක් නොවෙන්න නිතී හදල.. නිවැරදිව ක්‍රියාත්මක කරන්න ඕන ... එතකොට ප්‍රශ්න ඇති වෙනවා අඩුයි..

    අපි එකිනෙකා ට ගවුරව කරමු .. වෙනස් කම් තේරුම් ගම්මු.. තැන් තැන් වල කුටු කුටු ගන්නේ නැතුව වැරදි දේට වැරදි කියමු .. හරි දේ මොකා කරත් අගය කරමු ..එහෙම ලුනොත් බටහිරයන්ට අපිට කෙලවන්න බෑ ...

    හැබැයි මෙහෙම ගියොත් අපිට කෙල වෙනවා .. හරියට මහින්දට කෙල උන වගේ... මහින්ද හැදුවෙත් බටහිරයෝ වගේ අපිවත් බෙදල පාලනය කරන්න.. "devide and rule "

    එකට එරෙහිව අද සිංහල මුස්ලිම් දෙමල හැමෝම එකතු වෙලා මරාව පැන්නුව ... හැබැයි හෙටත් එහෙම එකෙක් අලුතෙන් එන එකක් නා කියල කාටවත් කියන්න බැ (උඹ මේ ත්රෙඅඩ් එක දල කරෙත් එහෙම එකෙක්ගේ role එක , උඹ දන්නෙවත් නැතුව)..

    අපි එකතු වෙන්න ඕන ඒ දේවල් නොවෙන්න...එක තම උගත් බුද්දිමත් අපේ වගකීම..
    aniva machan +++

    විමල් විරවන්සල වගේ මහින්දගේ සට්ටබියො ලොකු බෙදිමක් මිනිස්සුන්ගේ හිතට ඇතුලුකලා. අද මම බස් එකේ එනකොට මිනිහෙක් කියනව දෙමලු දෙමලු, කිය කිය බනීව. මිනිස්සුන්ට හිතිල තියෙන්නේ දෙමලු සින්හලුව පැරැද්දුව කියල. මේ කල කන්නි මහ විසබීජයක් පතුරල තමයි ගියේ. මුන් කරන්නෙත් එ කොන්ත්‍රත්තුව. අන්ඩුව ජතිවදය දකුනේ මිනිස්සුන්ට එන්නත් කලේ නැත්තම් මිටවඩා චන්ද ප්‍රතිශතයක් මෛත්‍රි ගන්නව. මුන් චන්ද සිටියමේ මහ බෙදිමක් ඇතිකරලා තමයි ගෙදරගියේ, කල කන්නි.
     
    shashikaxp

    Well-known member
  • Apr 12, 2009
    813
    195
    63

    සිරවට බන් බලපන් රජයෙ රොහල් වල කොච්චර දෙමල දොස්තරවරු ඉන්නවද කියලා, කොච්චර සේවයක්ද කරන්නෙ, මුන් හිතන්නෙ දෙමල කිව්වොත් කොටි කියලා, හදන්න බැ :no::no:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,615
    5,869
    113
    අද නම් හදට ආවා
    පොළොන්නරුව ඉතිං මෛත්‍රී ගේ පළාතනේ.... බදුල්ල පැත්තේ ඉතිං වතු දෙමළ ඉන්නවා කියලා උඔටත් අමතක වෙලා...ඇයි බං නුවර එළියේ විස්තර දාලා තියෙන්නේ... වතු දෙමළ ඉන්නේ නුවර එළිය පැත්තෙනෙ බං වැඩිපුර..කොළඹ කොහෙද බං වැඩිපුර සිංහලයෝ ඉන්නේ.. ටිකක් හොයලා බලපං..දෙමළ හා මුස්ලිම් :yes:
    මම කියන්නේ සිංහල ඡන්ද වලට වැඩිය සුළු ඡන්ද මේ පාර මෛත්‍රීට ගියා කියන එකයි.. ඒ දුන්නේ යහපාලනය ඇත් කරන්න නෙවෙයිනේ... පක්ෂේ ලොකු ලොක්කෝ කියන විදියට උන් වැඩ කරන හන්දා :lol:
    :yes::yes:
     
    මුලු ජන්ද අතර වෙනස ලක්ෂ 4.5 විතර තියෙන්නේ. හිතලා බලන්න TNA එක කිව්වනම් මහින්දට උතුරේ ජන්දේ දෙන්න කියලා මොකද වෙන්නේ

    අන්න ඒක තමයි මචං මාත් කිව්වේ, TNA කියන විදිහට දෙමල්ලු වැඩ කරනවා, උන්ගේ නායකය එක්ක එකතු වෙලා උන්ගේ ජාතියම එකමුත්යි. සිංහලු මොකද කලේ?
    හාමුදුරුවරු පැති බෙදිලා. සිංහල නායකයෝ පැති බෙදිලා, සිංහලයට උටම කියල මතයක් නැහැ. දෙස්පාලුවටම යුස් වෙනවා.
    හැබැයි දෙමල්ලු හම්බයෝ එහෙම නැහැ, උන් එකමුතු වෙලා උන්ගේ නායකයන්ව යුස් කරනවා. අන්න එකයි මම කිව්වා වෙනස.​
     
    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,381
    4,719
    113
    නොපෙනෙන මානයේ
    උඹනම් මෝඩ මිනිහෙක් බන්...

    සිංහල මිනිස්සු දෙකට බෙදුන ඇත්ත.. එත් බන් එහෙම බෙදිලා මෛත්‍රී ට චන්දෙ දුන්න හින්දනේ ඒ මනුස්සය දින්නේ...

    එහෙම ඔක්කොම මරා ට දුන්නනම් , දෙමල මිනිස්සු හැම එකම මයිත්‍රී ට දුන්නත් දිනනවද?

    අනිත් එක හිතපන් අයි ඒ මිනිස්සු මයිත්‍රී ට දුන්නේ.. TNA එක කිව්වා හින්ද තමයි..

    හිතපන් අයි TNA එක කිව්වේ දෙන්න කියල? එහෙම කිව්වේ ඒ පැත්තේ මිනිස්සුන්න්ට ඕන කරන දේ මෙම රජයෙන් දුන්නේ නැති හින්ද?
    දැන් උඹ කියයි.. ඔව්.. ඊලම දුන්නේ නැති හින්ද තමයි කියල..

    යකෝ.. ඒ උතුරේ හැම එකාටම ඊලමක් ඕනේ නෑ . .ඕන කරන්නේ සතුටින් සහ අභිමානයෙන් ජීවත්වේන්න තැනක්..:yes::yes:

    තමන්ගේ රට ඇතුලෙම පර දෙමල තියල අහගන්න මිනිස්සු කැමතිද?
    එහෙ මිනිස්සුන්ට ඕනේ පාරවල් , walking tract , නෙමේ..

    සතුට සහ අභිමානය.. එක අපේ ආණ්ඩු නොදෙනකොට තමයි ඒ මිනිස්සුන්ගේ අන්තවාදී කොටස් ඊලමක් ඉල්ලන්න ඒ මිනිස්සුන්ව යොදා ගත්තෙ..

    එහෙ දෙමල මිනිස්සුන්ගේ අභිමානයට පහර වැදුනේ බණ්ඩාරනායක මහත්තය ගෙනාපු සිංහල රාජ්‍ය භාෂාව කරන එකෙන් පස්සේ..

    ඊට පස්සේ 1983 දේ ඒ පීඩනය පුපුරලා ගිය.. එකට අපේ උනුයි, පිටරට උනුයි පොහොර දාල යුද්දයක් උන...

    ඔන්න ඔහොමයි යුද්දේ එතිඋනේ..

    යුද්දෙන් මරුනේ සිංහල කොල්ලෝ විතරද? ත්‍රස්තවාදීන් වෙන්න මොළ හෙදෙන්න කලින් එහෙ දෙමල අමල තාත්තලාගේ පුත්තු මරුනේ නැද්ද?
    හැම පැත්තටම පාඩු දෙන දෙමල- සිංහල අරගලයකට පාර කැපුවේ සිංහල දේශ පාලුවෝ.. අනිත් උන් පෝර දැම්ම..

    ඔය කලින් කිව්වා එක හින්ද එහෙ මිනිස්සුන්ට නිදහස් පක්ෂය තිත්ත උනා.. හැබැයි ඒ වෙනුවට UNP එක ඒ මිනිස්සුන්ට ලං උන.. ඇයි ? එකේ හැම ජාතියකම නියෝජනයක් තිබ්බ.. හැම ජාතියකම නියෝජිතයාට .සැලකුව. හබැයි මරා කර වගේ ජාතිය හින්ද මූනිච්චාවට තැන දුන්න නෙමේ.. වැඩ කරන්න පුළුවන් මිනිහට දෙමල උනත්, මුස්ලිම් උනත් සිංහල උනත් තැන දෙන විදිහට..

    ඔය අතරේ ප්‍රභාකරන් ඊලමක් අටවා ගෙන එහෙ පාලනයක් ගෙන ගිය..එහෙ මිනිස්සුන්ට කන්න බොන්න තිබ්බේ නෑ ... ලොකු භීෂණයක් තිබ්බා .. ළමයින්ව කොටි අරන් ගියා.. LTTE එකට බඳවා ගන්න..

    හැබැයි ඒ ම්මිනිස්සුන්ට එහෙ අබිමනයක් තිබ්බ... කව්රුවත් පර දෙමල කියල බන්නේ නැ .. අන්න ඒ අභිමානය තම ඒ මිනිස්සු බල පොරොත්තු වෙන්නේ
    රාජ්‍ය..ක් හෝ ඊලමක් නෙමේ ...

    ඒ වෙනුවට "මරා" ඒ මිනිස්සුන්ව රැවට්ටුවා ..

    ජාතිය කියල වෙනසක් නොකරන්නැයි ඒ මිනිස්සු බල පොරොත්තු වෙන්නේ.. එපිට එහෙම කාලයක් තිබ්බ... සිඉයල ආච්චිලැහැ=ගෙන් අහම බලපන්.. කොහොමර දෙමල සිංහල රාජ්‍ය සේවකයෝ එකා වගේ වැඩ කරේ කියල..අම්ම තාත්ත ලංකාවේ campus එකකට ගිය කෙනෙක් නම් අහල බලපන් 1983 ට කලින් ළමයි කොමොමද සමාදානයෙන් සහ සතුටෙන් ඉගෙන ගත්තේ කියල ..

    එහෙම හැදෙන්නේ නැතුව අපිට පැවැත්මක් නෑ ... අපි දැන්වත් ඉගෙන ගම්මු අනිත් මිනිහට මනුස්සයෙක්ට වගේ සලකන්න.. එතකොට ඒ මිනිහ අපිට සලකයි... එහෙම නැතුව අපි තව කෙනෙක්ව වහලෙක් වගේ සැලකුවොත් අපිට කෙළවෙන දවස අපිවත් දන්නේ නා..

    ඉස්සර අපේ රට සිංහල ද්වීපය තමා .. බුද්ධාගමේ මිනිස්සු විතරක් තමා ..අපිට සෑහෙන ලොකු ශිෂ්ටාචාරයක් තිබ්බත් තම..

    එත් දැන් එහෙම නැ ...අතීතයේ අපේ රජවරුම තමයි දෙමල මිනිස්සුන්ව ගෙනත් උතුරේ පදිංචි කරේ... අපේ රටට සල්ලි ගෙන්න තමයි තේ , රබර් වතු වල ඉන්දියානු දෙමල මිනිස්සු දාඩිය හෙළුවේ.. ඒ අතීතය දැන් අපහු හරවන්න බැ ..

    අපිට පුළුවන් ඒ මිනිස්සු එක්ක එකතු වෙන්න ...මොකද දැන් අපිට ඉස්සරහට යන්න වෙන්නේ "ශ්‍රී lankan " identity එකක් එක්ක..
    .
    එහෙම එකතු වෙන එක ලේසි නැ .. ඇයි ? අපේ සංස්කෘතීන් වෙනස් හින්ද.. ඉතින් අපි මොකද කරන්න ඕන.. ඒ වෙනස් කම් වෙනස් කම් විදිහට දකින්න පුරුදු වෙන්න ඕන... එතකොට එක ලේසියි.. එක පව්ලක් ඇතුලේ අපි හිතන පතන විදි කොයි තරම් වෙනස් ද ? එත් අපි සහෝදර කම් ඇත අර ගන්නේ නෑනේ .. අන්න ඒ වගේ...

    ඒ එක්කම.. එකිනෙකාගේ වෙනස් කම් හින්ද තවත් කෙනෙක්ට හානියක් නොවෙන්න නිතී හදල.. නිවැරදිව ක්‍රියාත්මක කරන්න ඕන ... එතකොට ප්‍රශ්න ඇති වෙනවා අඩුයි..

    අපි එකිනෙකා ට ගවුරව කරමු .. වෙනස් කම් තේරුම් ගම්මු.. තැන් තැන් වල කුටු කුටු ගන්නේ නැතුව වැරදි දේට වැරදි කියමු .. හරි දේ මොකා කරත් අගය කරමු ..එහෙම ලුනොත් බටහිරයන්ට අපිට කෙලවන්න බෑ ...

    හැබැයි මෙහෙම ගියොත් අපිට කෙල වෙනවා .. හරියට මහින්දට කෙල උන වගේ... මහින්ද හැදුවෙත් බටහිරයෝ වගේ අපිවත් බෙදල පාලනය කරන්න.. "devide and rule "

    එකට එරෙහිව අද සිංහල මුස්ලිම් දෙමල හැමෝම එකතු වෙලා මරාව පැන්නුව ... හැබැයි හෙටත් එහෙම එකෙක් අලුතෙන් එන එකක් නා කියල කාටවත් කියන්න බැ (උඹ මේ ත්රෙඅඩ් එක දල කරෙත් එහෙම එකෙක්ගේ role එක , උඹ දන්නෙවත් නැතුව)..

    අපි එකතු වෙන්න ඕන ඒ දේවල් නොවෙන්න...එක තම උගත් බුද්දිමත් අපේ වගකීම..

    aniva machan +++

    විමල් විරවන්සල වගේ මහින්දගේ සට්ටබියො ලොකු බෙදිමක් මිනිස්සුන්ගේ හිතට ඇතුලුකලා. අද මම බස් එකේ එනකොට මිනිහෙක් කියනව දෙමලු දෙමලු, කිය කිය බනීව. මිනිස්සුන්ට හිතිල තියෙන්නේ දෙමලු සින්හලුව පැරැද්දුව කියල. මේ කල කන්නි මහ විසබීජයක් පතුරල තමයි ගියේ. මුන් කරන්නෙත් එ කොන්ත්‍රත්තුව. අන්ඩුව ජතිවදය දකුනේ මිනිස්සුන්ට එන්නත් කලේ නැත්තම් මිටවඩා චන්ද ප්‍රතිශතයක් මෛත්‍රි ගන්නව. මුන් චන්ද සිටියමේ මහ බෙදිමක් ඇතිකරලා තමයි ගෙදරගියේ, කල කන්නි.

    පපර පප්ප පා......න්
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    එත්කොට මච්න් සින්හල ච්න්ද තියන දිස්ත්‍රිකක වල මහින්දට චන්ද වැඩි වෙලා ද ??
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    මේවා නං ඉතින් විහිලු :lol:
    සිංහල උනත් , දෙමල උනත් , මුස්ලිම් උනත් එකම රටේ උන් තමයි ඡන්දේ දාල තියෙන්නේ ..
    එතකොට බයියෝ වද වෙන්න ඕනේ කවුරු නිසාද දින්නේ කියන ඒක නෙවෙයි , ශ්‍රී ලාංකිකයෙක්ගේ ඡන්දේ තමන්ට නැති උනේ මොකක් නිසාද කියන එක ගැන .
    සිංහල උබලත් මුස්ලිම් , දෙමල කිය කිය හොයනවා නං උබලත් ඔය ඉල්ලන්නේ වෙනම රටක් තමයි !
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,212
    779
    113
    මෙන්න 2010 හා 2015 මුස්ලිම් හා දෙමළ ඡන්ද වල ගලා යෑම... දැන් ඉතිං තරහ ගන්න කාරියක් නැහැ ඔන්... ප්‍රතිශත වලින්ද දුන්නා :lol:

    මෙන්න ඔබත් කරලම බලන්න
    1
    2

    තේරිච්ච නැති අයට ආයෙත්....
    වැඩිපුරම මුස්ලිම් හා දෙමළ ඡන්ද තියෙන දිස් ත්‍රික්ක මෙන්න මෙව්වා..

    1.දිගාමඩුල්ල
    2.යාපනය
    3.නුවරඑළිය
    4.වන්නි
    5.මඩකලපුව
    6.ත්‍රිකුණාමලය

    මෙන්න මේ දිස්ත්‍රික්ක ඡන්ද අයින් කරල බැලුවොත් කවුරු හන්දද මෛත්‍රී දින්නේ කියලා හිතා ගන්න පුලුවන්...:yes:
    මහින්ද අරන් තියෙනවා 468939 :cool:
    මෛත්‍රී අරන් තියෙනවා 1250716 :cool:
    ඔන්න දැන් අඩු කරමු...
    මෛත්‍රී - 6217162-1250716 = 4966446
    මහින්ද - 5768090 - 468939 = 5299151
    දැන් කවුද දිනලා තියෙන්නේ :lol:
    නව ජනාධිපත් පත් කරේ සිංහල ජනතාව කියලද තවමත් කියන්නේ... සිංහල අපිට ඒ ගෞරවය බලෙන් ගන්න හැදුවට ගන්න විදියක් නැහැ.:sorry:

    මෙව්වා පේන්නේ නැහැ(ලු):lol::lol: