මහින්ද පියවරක් පසුබසි

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    මහින්ද පියවරක් පසුබසි

    මහින්ද පියවරක් පසුබසි

    එක්සත් ජනතා නිදහස් සන්ධානය දෙකඩවීම වලක්වා, ඉදිරි මහ මැතිවරණයට සන්ධානයෙන් පොදු ලැයිස්තුවක් ඉදිරිපත් කිරීමේ අරමුණින් යුතුව පියවරක් පසුබැසීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තීරණය කර ඇතැයි වාර්තාවේ.

    ඒ අනුව අගමැති අපේක්ෂකත්ව වෙනුවෙන් සටන් නොකිරීමට තීරණය කර ඇති මහින්ද රාජපක්ෂ මහතා, නාමයෝජනා ලබාදීමේදී තමන්ට සහය දැක්වූ ශ්‍රීලනිප මැති ඇමතිවරුන්ටටත්, සන්ධානයේ නායකයින්ටත් කිසිඳු අසාධාරණයක් නොකරන්නැයි ඉල්ලීමක් කර ඇතැයි ද පැවසේ.

    ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තරගවදින බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා මැයි 01දා මැදමුලන කාල්ටන් නිවසේ දී තම අනුගාමිකයින්ට කියා සිටියේය.

    කෙසේවුවද මහින්ද රාජපක්ෂ මහතාට නාමයෝජනා දීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ තීරණය තව සුළු මොහොතකින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

    Posted on July 3, 2015

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World

    ප්‍රකාශ කරලා ඉවරයි බන්. දෙන්නේ නැහැ කිව්වොත් දෙන්නේ නැහැ තමයි.හොරුන්ට නාමයෝජනා දීල පක්ෂේ විනාස කරගන්නවාට වැඩ හොදයි පැරදෙන එක. Keep dreaming