මහින්ද පිලේ තවත් කෙනෙක්

LoriyaK

Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    තිස්ස කුට්ටිආරච්චි ජනපතිට සහය පළ කරයි.ඌව පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා අරලියගහ මන්දිරයේ දී අද උදේ සන්ධානයට එක් විය.
    ඌව පළාත් සභාවේ සන්ධානයට ආසන 19ක් ද විපක්ෂයට ආසන 15ක් ද තිබිණි.

    හරින්ට දැන් සිතල හැදිලලු...
    :rofl:

    චුකරලා නිදිය ගනින් බන් මත ඇතුව රැට දොර ඇරලා තියපන් මහින්දට ගෙට රිංගන්න .. උබට පස්ස රත්කරගන්න පුළුවන් සිතල නැති වේ :rofl:
     
    Dec 15, 2014
    214
    16
    0
    එහෙම කියලා හොරුන්ට චන්දේ දෙන්න බෑ නේ ආයි බෝන්
    :P

    ඔව් ඔව් හොරුන්ට චන්දෙ දෙන්න එපා කුට්ටිය පිටින්ම විකුණන එවුන්ට චන්දෙ දීපං ඒක තමයි හරි දේ...
    :lol::lol::lol::lol:
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    ඔව් ඔව් හොරුන්ට චන්දෙ දෙන්න එපා කුට්ටිය පිටින්ම විකුණන එවුන්ට චන්දෙ දීපං ඒක තමයි හරි දේ...
    :lol::lol::lol::lol:

    කුට්ටිය පිටින් පුක දුන්න උන්ට අදාල නෑ පොන්ස්

    :lol:
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    IO SIRESENA 8.jpg
    Wena pics nadda?ekama danne...:lol:

    IO SIRESENA 8.jpg
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    ඔව් ඔව් හොරුන්ට චන්දෙ දෙන්න එපා කුට්ටිය පිටින්ම විකුණන එවුන්ට චන්දෙ දීපං ඒක තමයි හරි දේ...
    :lol::lol::lol::lol:

    උබේ මහින්ද බුවා තමයි මුළු රටම චිනාට විකුණගෙන පවුලත් එක්ක කාලා රටට කෙලලා තියෙන්නේ උබ ඕවා දන්නේ නැ උබේ තාත්තාගෙන් අහන්න ඇයි රට චිනාට උගස් කලේ කියලා ඇයි වරායට නැව් නැත්තේ ඇයි මිනිස්සුන්ට කන්න නැත්තේ ?

    ඇයි රටේ තරුණයන්ට රැකියා නැත්තේ ?
    ඇයි ආණ්ඩුවේ සේවකයන් මැතිවරණ ප්‍රචාරණ කටයුතුවලට යොදාගන්නේ ? ඇයි රටේ ආර්ථිකයට කෙලවෙලා තියෙන්නේ ?

    ඇයි අධ්‍යාපනය බලු වෙලා තියෙන්නේ ? ඇයි මහින්දානන්ද අලුත්ගමගේ වැනි හොරුන්ගේ ෆයිල් ආරක්ෂකරන්නේ ? ඇයි තාත්තේ සංගීතාට වැඩේ දුන්නේ:shocked: ?

    ඇයි තාත්තේ ලොකු අයියා 400000 සපත්තු දාන්නේ ? ඇයි තාත්තේ පොඩි අයියා කෙල්ලට කෝටි ගණන් වල අශ්වයෝ තෑගි කරන්නේ කෝ තාත්තේ අභ්‍යවකාශයට යවපු චන්දිකාව:rofl:? ඇයි තාත්තේ 2ක මදිද 03ක් ඉල්ලන්නේ ලැජ්ජාවක් නැද්ද :confused:???
     
    පොන්සියන්ට කනේ ඇරලා තියෙන්නේ බන් ඇහෙන්නේ නෑ අනික නිල් පාට විතරයි උන්ට පේන්නේ
    :lol:
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    උබම ෆෙක් එකක්නෙ බන්?:rofl::rofl: (මැතිවරණයට) (ආපු එකවුන්ට් එකක් උබ) ඉතින් ඔය කතාවෙ කිසි තෙරුම්මක් නැහැනෙ? ඉරොශාන් කියන්නෙ පරන එකෙක් උබට වඩා උට ෆෙක් තියෙනවානම් ජිටි ට කියපන් නැත්නම් උබ ඔප්පු කරපන් අර අනුජලා මැට්ටලා සිරිපාලලාව නිරුවත් කරා වගෙ
    දැන් උබ කියන්න එපා උබ එහෙනම් මට ෆෙක් කිවුවෙ කියලා හෙතුව ඇති උඩම:yes::rofl:

    එහෙම කියන්නෙ කොහොමද මම ෆේක් එකක් කියලා මම මේකේ ලොග් උනේ ඊයේ පෙරේදා උනාට එහෙම එන ඔක්කොම හොරුවගේ ද පේන්නේ හැම දේම විජාතික කුමන්ත්‍රන වගේ ද? නිල් කන්නාඩි ගලවලා බලන්න ඊට එහා කියන්න දෙයක් නෑ ඔලුවක් තියනවා නේ

    :lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113

    එහෙම කියන්නෙ කොහොමද මම ෆේක් එකක් කියලා මම මේකේ ලොග් උනේ ඊයේ පෙරේදා උනාට එහෙම එන ඔක්කොම හොරුවගේ ද පේන්නේ හැම දේම විජාතික කුමන්ත්‍රන වගේ ද? නිල් කන්නාඩි ගලවලා බලන්න ඊට එහා කියන්න දෙයක් නෑ ඔලුවක් තියනවා නේ

    :lol:
    :rofl::rofl::rofl: