මහින්ද පිලෙන් තවත් තිදෙනෙක් යති
මහින්ද පිල හැර දමා පළාත් පාලන ආයතනවල තවත් මහජන නියෝජිතයන් තිදෙනෙකු පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා සමග එක්වී ඇත. [FONT="]පදවිය ශ්‍රීපුර ප්‍රාදේශීය සභාවේ සභාපති මානෙල් කරුණාරත්න මහතා සහ එම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී එච්.පී. ධර්මකීර්ති යන මහත්වරුන් ත්‍රීකුණාමලයේ අද ([/FONT][FONT="]14) පැවති රැලියකදී මෙසේ එක්වී ඇත. දෙහිවල නාගරික මන්ත්‍රී කීර්තී උඩවත්ත මහතාද මෙසේ එක්වී සිටින අනේ මහජන නියෝජිතයාය.[/FONT]
[FONT="]දිනෙන් දිනම මහින්ද පිල හැරදමා බිම්මට්ටමේ ක්‍රියාකාරිකයන් විශාල පිරිසක්ද මෛත්‍රීපාල සිරිසේන මහතා සමග එක්වන අතර සියලුම මැතිවරණ නීති රීති බිඳදමමින් රාජප්‍ය සම්පත් සියල්ල මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් යොදාගෙන තිබියදී මෙසේ හැරයාම විශේෂත්වයකි.[/FONT]
[FONT="][/FONT]
[FONT="]
[/FONT]