මහින්ද බය වෙලා

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    මහින්ද බය වෙලා

    තුන් පාරක් පුළුවන්ද?

    copyright :Lankadeepa newspaper

    ශ්‍රී ලංකා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 18 වැනි සංශෝධනය අනුව තමාට තෙවැනි වරටත් ජනාධිපතිවරණයට තරග කිරීමේ හැකියාවක් ඇත්දැයි මහින්ද රාජපක්ෂ ජනපති ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසා තිබේ.
    ඒ අනුව මේ සම්බන්ධයෙන් ලබන සිකුරාදා පස්වරු තුනට පෙර ලිඛිත දේශන ඉදිරිපත් කරන ලෙස සියලු සාමාජිකයනට දන්වන්නැයි සත් පුද්ගල විනිසුරුමඩුල්ලක් අද ශ්‍රී ලංකා නීතීඥ සංගමයට දැනුම් දුන්නේය.
    නොවැම්බර 10 වැනි දා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය ජනාධිපතිට යැවීමට නියමිතය.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කොහොම උනත් මහින්ද ඉල්ලන්න පුළුවන් කියල හදාගනි.
    හැබැයි ඉකමනටම මැතිවරණය තියන එකක් නැහැ.
    දැන් ඉකමන් වෙන්න වෙන්න මහින්දට අවාසි...
    ටික කාලයක් ඇරලා unp එක ආයිත් කකොට ගන්න කන් ඉදලා ගේමට බහි
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    1912127_402640969893657_231772059016476305_o.jpg

    muu me selfieya tweet karala pennala thiyenne munge familyekata mulu ratama control kiyala.neethiya arawa mewa mokuth wadak naha.
     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    ඔය තුන් පාරේ කතාව ඉක්මනට ඉවර වෙන්න පුළුවන් උනානම් හොදයි. නැද්ද?
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    muu me selfieya tweet karala pennala thiyenne munge familyekata mulu ratama control kiyala.neethiya arawa mewa mokuth wadak naha.

    මොන ආණ්ඩුව අවත ඔහොම තමයි. තමුන්ට හිතවත් අය තමයි දන්නේ. අදිකරණයට නොසහෙන්න බලපෑම් කරනවා. මතකද JP පප්පා විනිසුරුකරුවන්ගේ ගෙවල්වලට හු තිබ්බ... ගල් ගැහුවා.... පෙළපාලි ගිය.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    කොහොම උනත් මහින්ද ඉල්ලන්න පුළුවන් කියල හදාගනි.
    හැබැයි ඉකමනටම මැතිවරණය තියන එකක් නැහැ.
    දැන් ඉකමන් වෙන්න වෙන්න මහින්දට අවාසි...
    ටික කාලයක් ඇරලා unp එක ආයිත් කකොට ගන්න කන් ඉදලා ගේමට බහි

    පහුවෙන්න පහු වෙන්න ආණ්ඩුවේ බලය ජනප්‍රියතාව පිරිහෙනවා. ඒ නිසා ඉක්මනට තියෙන එක තමයි ආණ්ඩුවට සුබ
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    පහුවෙන්න පහු වෙන්න ආණ්ඩුවේ බලය ජනප්‍රියතාව පිරිහෙනවා. ඒ නිසා ඉක්මනට තියෙන එක තමයි ආණ්ඩුවට සුබ

    උවේ චන්දේ උණුහුම එක්ක unp එක මොරාල් එකේ ඉන්නේ.....
    ආණ්ඩුව ඒ ගැනත් කල්පනා කරයි
    ආණ්ඩුව කොහොමත් රාජජ බලය යොදාගෙන ගේම් ගහන නිසා වැඩි කලබලයක් නැහැ
     
    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    ශ්‍රේෂ්ඨාධිකරණය මතයනම් ඉතින් 10 වෙනිදා වෙනකන් ඉන්න ඕනේ නෑ හිතාගන්න පුළුවන් දැන්ම. ඒ කොහොමවුනත් මහින්ද ලොක්කට ඕක එක පාර හරියට සංශෝදනය කරගන්න බැරි වුනානේ කාටවත් අඩුපාඩු කියන්න බැරි වෙන විදිහට. :D

    ඔය 2 පාරට වැඩිය ඉල්ලන්න පුළුවන් කියන විදිහට සංශෝධනය කරපු එක බොහොම වැරදි වැඩක් :angry:. ඒක විධායක ජනාධිපතිකමට තවත් එකාධිපති බලතල වැඩි කිරීමක්.
     
    Last edited:

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මොන ආණ්ඩුව අවත ඔහොම තමයි. තමුන්ට හිතවත් අය තමයි දන්නේ. අදිකරණයට නොසහෙන්න බලපෑම් කරනවා. මතකද JP පප්පා විනිසුරුකරුවන්ගේ ගෙවල්වලට හු තිබ්බ... ගල් ගැහුවා.... පෙළපාලි ගිය.

    lol thaama mathaka 77 kaapu hati neda.94 peralunaham kawe naha neda.2001 kaweth naha,2004 kaaweth naha.machan parinamanaya kiyala ekak wenawa.
    JR balaya gathhe lodath nathi kaale bari welaawath gadafi wage kolla kale balaya gaththanam 90s waladima gadafita kalin kunukaanuwata watenawa.
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    කොහොම උනත් මහින්ද ඉල්ලන්න පුළුවන් කියල හදාගනි.
    හැබැයි ඉකමනටම මැතිවරණය තියන එකක් නැහැ.
    දැන් ඉකමන් වෙන්න වෙන්න මහින්දට අවාසි...
    ටික කාලයක් ඇරලා unp එක ආයිත් කකොට ගන්න කන් ඉදලා ගේමට බහි

    naa machan anduvata ona ikmanata gemata bahinna pahu vena tharamata unta avasi kiyala un hitanne... lagadima balapan unp set ekak anduvata enava. Ita passe vada patan gannava okun.:angry::angry:
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    උවේ චන්දේ උණුහුම එක්ක unp එක මොරාල් එකේ ඉන්නේ.....
    ආණ්ඩුව ඒ ගැනත් කල්පනා කරයි
    ආණ්ඩුව කොහොමත් රාජජ බලය යොදාගෙන ගේම් ගහන නිසා වැඩි කලබලයක් නැහැ

    pope ena nisa dina niyama karanna baruva inne ban. kohomath pope avith giyata passe chande thiyai :yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    naa machan anduvata ona ikmanata gemata bahinna pahu vena tharamata unta avasi kiyala un hitanne... lagadima balapan unp set ekak anduvata enava. Ita passe vada patan gannava okun.:angry::angry:

    උබ කියන්නේ මංගල කැඩෙයි කියලද????

    හැබැයි මනගලට සත 5 ක වත දේශපාලන මොලයක් තියනවනම් දිවි නහ ගන්න එකක් නැහැ මහින්දගේ පැත්තට ඇවිත්. රනිල්ගේ මීඩියා නාඩය මදි තාම එක්කෝ උන්ට මොලයක් නැහැ. එලකිර්ය ඇතුලෙම ඉන්න ඒජන්ට් ලා දාන ගොන් පාට් පේනවනේ. ඔහේ රනිල් ගැන කියනව මිසක් කිසි ආකර්ශනයක් තියන තර්කයක් වත් නැහැ. මෙහෙම ගියොත් මහින්ද අත උඩින් දිනනවා
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    උවේ චන්දේ උණුහුම එක්ක unp එක මොරාල් එකේ ඉන්නේ.....
    ආණ්ඩුව ඒ ගැනත් කල්පනා කරයි
    ආණ්ඩුව කොහොමත් රාජජ බලය යොදාගෙන ගේම් ගහන නිසා වැඩි කලබලයක් නැහැ

    moral walin wadak naha.2005 mahindage jadipathiwarane prakasha karala palaweni meetin eka(highway eke wadapatan ganna ea) thibbe kottawe.mahindayata mewa mathakada danneth naha.
    marga sanwardana eken loku stage ekak gahuwata naginna kawuruwath hitiye naha. eka amathiyek naha.mahindath ekka stage ekata nagge kopi kade dayawathi(susila kottage) ehema idala thamai mahinda rate jandipathi une.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    එක නෙවි. ඔබාමටත් බඩු හම්බවෙලා නේද චන්දෙන්? සෙනෙට් මගුලෙයි තව මොකද්ද එකෙයි විරුද්ද පක්ෂෙට බලය අත්පත් කරගෙන.
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    mehemai bn..minissu athara mathayak yanawa mahindata 3 parak ba kiyala..ithin chanda tikak aduwenna hethuwak wenawane oka..okata gahapu palne 1k thama oka..sheshtadikaranayen boruwata wimasanawa..passe sheshtadhikaranaya kiyanawa puluwan kiyala..ita passe minissunge ara mathaya nathi wenawa..mahinda maama suddai kiyala ratata pennanawa...
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    පහුවෙන්න පහු වෙන්න ආණ්ඩුවේ බලය ජනප්‍රියතාව පිරිහෙනවා. ඒ නිසා ඉක්මනට තියෙන එක තමයි ආණ්ඩුවට සුබ

    oka tama samanyen ona rataka venne... eth ape rate venas mcn

    mahinda_rajapakse.jpg

    Meka dakkama chande muta damma kiyala dapu eka danneth naa

    mara ratak mara minussu tikak ban :confused:
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    උබ කියන්නේ මංගල කැඩෙයි කියලද????

    හැබැයි මනගලට සත 5 ක වත දේශපාලන මොලයක් තියනවනම් දිවි නහ ගන්න එකක් නැහැ මහින්දගේ පැත්තට ඇවිත්. රනිල්ගේ මීඩියා නාඩය මදි තාම එක්කෝ උන්ට මොලයක් නැහැ. එලකිර්ය ඇතුලෙම ඉන්න ඒජන්ට් ලා දාන ගොන් පාට් පේනවනේ. ඔහේ රනිල් ගැන කියනව මිසක් කිසි ආකර්ශනයක් තියන තර්කයක් වත් නැහැ. මෙහෙම ගියොත් මහින්ද අත උඩින් දිනනවා

    mangalayai tava nam 2k kivva ban mathaka naa. Mangalaya nam paninne sajith ekka awlakatalu danne mcn balamu...

    Ranil hari yanne naa ban. Api mona kivvath Local news ahana samanya sinhala minussu Ranil ta denne naa ban. Ranila awa kiyanne mahindayata meka liyala dunna vage tama :no:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    mangalayai tava nam 2k kivva ban mathaka naa. Mangalaya nam paninne sajith ekka awlakatalu danne mcn balamu...

    Ranil hari yanne naa ban. Api mona kivvath Local news ahana samanya sinhala minussu Ranil ta denne naa ban. Ranila awa kiyanne mahindayata meka liyala dunna vage tama :no:

    eka aththa film 2 gahanawa danatama pennanawalu hama dawasakama mega ekak ranilta mada gahanna.lankawe minissu andanna lesi.
    habai meka paradunoth UNP eka liya ganna wa rajapaksala ilagata inne sajith u parlimentuwe kiyai hamabanthota perapasalata putu dekak madi kiyala.
    eka sirase pennai.mulu lankawatama wenne me wage wada watenna thamai.
    https://www.facebook.com/video.php?v=1579488385618985&set=vb.100006735162839&type=2&theater
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    mangalayai tava nam 2k kivva ban mathaka naa. Mangalaya nam paninne sajith ekka awlakatalu danne mcn balamu...

    Ranil hari yanne naa ban. Api mona kivvath Local news ahana samanya sinhala minussu Ranil ta denne naa ban. Ranila awa kiyanne mahindayata meka liyala dunna vage tama :no:

    ආණ්ඩුවේ විද්යුත් මාද්‍ය, පත්තර එදත් තිබ්බ. 94 දී ලංකාවේ මාද්‍ය කියල තිබ්බේ අතලොස්සයි. එයිනුත් බහුතරය ආණ්ඩුවේ. (විපක්ෂයට විද්යුත් මාද්‍ය එකක් වත් තිබ්බේ නැහැ... මට මතක හැටියට...සිරස තිබ්බද මන්ද). ආණ්ඩුව මාද්‍යවලින් කොච්චර පම්පෝරි ගැසුවත් ජනතා තීන්දුව වෙනස් කරන්න බැහැ. ඒ දවස්වල අගල් 2-3 පත්තර තීරු වලින් (රාවය... යුක්තිය වගේ පත්තර) පත්තර වලින් තමයි ජනතාව දැනුවත් කරලා ආණ්ඩුව පෙරලුවේ. එක විපක්ෂයේ දක්ෂකම. අද වගේ විශාල විද්‍යුත්, මුද්‍රිත මාද්‍ය ඒ දවස්වල තිබෙබ් නැහැ. බොහොම සීමිතයි.